එලකිරි බයික් ගෑන්සිය

idhasitha

Well-known member
  • Nov 3, 2008
    3,497
    694
    113
    NaughtyAmerica
    bike helpp

    අනේ මට උදවක් දියලකෝ හොද bike එකක් ගන්න :cool:

    මෙකය් මට තියෙන අව්ල :baffled:

    මම වැඩිය උස මහත නෑ මචන්ලා ඒත් හොද එකක් පදින ආසයි :baffled: :angry:

    තඩි bike ගතොත් මට හම්බන් කරගන බැරි වේවි :baffled: :angry: :confused: :frown: :no:

    මම පොඩි හන්ද මට control කරන පුලුවන් හොද bike එකක් කියනකෝ ගන්න ගානත් එක්ක :yes:

    2LAKS වගේ ගානක් කමක් නෑ ;)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අනේ මට උදවක් දියලකෝ හොද bike එකක් ගන්න :cool:

    මෙකය් මට තියෙන අව්ල :baffled:

    මම වැඩිය උස මහත නෑ මචන්ලා ඒත් හොද එකක් පදින ආසයි :baffled: :angry:

    තඩි bike ගතොත් මට හම්බන් කරගන බැරි වේවි :baffled: :angry: :confused: :frown: :no:

    මම පොඩි හන්ද මට control කරන පුලුවන් හොද bike එකක් කියනකෝ ගන්න ගානත් එක්ක :yes:

    2LAKS වගේ ගානක් කමක් නෑ ;)

    usa kiyada kiyapanko??
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,892
    996
    113
    New York, USA
    ලංකාවේ ඉන්න කාලෙ use කලේ මේක.. මල්ලි තාම use කරනවා කිසි ලෙඩක් නැහැ

    34j3ybp.jpg

    :rolleyes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දැන් රෑ 12 ට විතර ආව කොල්ලෙක් CBR 600 එකක. අර පුකෙන් දුං යන එකක්. අපරාදේ පින්තුරයක් අරන් තියාගත්තනම් මගේ කියල දාන්න තිබුන
    මම ඊයෙ ඕකක් පිටිපස්සෙං ට්‍රැෆික් එකේ නතර කරං හිටියා....
    හප්පා ඇස් දෙක ඉවරයි...... බැලින්නං පෙට්‍රල් සුවදට ඇහැට පේන් නැති දුමක් එනවා... :baffled:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අනේ මට උදවක් දියලකෝ හොද bike එකක් ගන්න :cool:

    මෙකය් මට තියෙන අව්ල :baffled:

    මම වැඩිය උස මහත නෑ මචන්ලා ඒත් හොද එකක් පදින ආසයි :baffled: :angry:

    තඩි bike ගතොත් මට හම්බන් කරගන බැරි වේවි :baffled: :angry: :confused: :frown: :no:

    මම පොඩි හන්ද මට control කරන පුලුවන් හොද bike එකක් කියනකෝ ගන්න ගානත් එක්ක :yes:

    2LAKS වගේ ගානක් කමක් නෑ ;)
    YAMAHA FZ එක හරි යයි :rolleyes:
     
    මම ඊයෙ ඕකක් පිටිපස්සෙං ට්‍රැෆික් එකේ නතර කරං හිටියා....
    හප්පා ඇස් දෙක ඉවරයි...... බැලින්නං පෙට්‍රල් සුවදට ඇහැට පේන් නැති දුමක් එනවා... :baffled:

    litre 1 ta km 4k 5k wage karanawa eththe
     
    අනේ මට උදවක් දියලකෝ හොද bike එකක් ගන්න :cool:

    මෙකය් මට තියෙන අව්ල :baffled:

    මම වැඩිය උස මහත නෑ මචන්ලා ඒත් හොද එකක් පදින ආසයි :baffled: :angry:

    තඩි bike ගතොත් මට හම්බන් කරගන බැරි වේවි :baffled: :angry: :confused: :frown: :no:

    මම පොඩි හන්ද මට control කරන පුලුවන් හොද bike එකක් කියනකෝ ගන්න ගානත් එක්ක :yes:

    2LAKS වගේ ගානක් කමක් නෑ ;)

    hornet ekak? hebeyi control athin nam XL 125 R eka thamayi. aluthen gahanawada danne ne.
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    රත්තරං;12176893 said:
    mamanam ehema seen ekak danne na. habai kollo dan wahana rent ekata ganna gihama adenawa ban. marutiyath patta ganan ban

    එහෙමත් එකක්ද :nerd:
    ගාන අවුලක් නෑ මට පුලුවන්නං හොයල කියපන් මචං :dull:
    කාර් එකක් රෙන්ට් එකට ගන්න මම හිතාගෙන ඉන්නේ :yes:
    ඒත් බයික් එකක් පදින්න ආසයි
     
    ashen007

    Active member
  • Jan 22, 2009
    348
    32
    28
    ube ganath dapan machan. ethakota methana inna aya thibboth kiyai

    mata one use karapu1ka wikunna thiynawanm kiyanna mokada aluthenma 1k ganna sallin a