ube ganath dapan machan. ethakota methana inna aya thibboth kiyaiane machnsla mata kawru hari aduwata bike1k wikunna thiynawanm kiyapallako tharaha nathuwa
ube ganath dapan machan. ethakota methana inna aya thibboth kiyaiane machnsla mata kawru hari aduwata bike1k wikunna thiynawanm kiyapallako tharaha nathuwa

අනේ මට උදවක් දියලකෝ හොද bike එකක් ගන්න
මෙකය් මට තියෙන අව්ල
මම වැඩිය උස මහත නෑ මචන්ලා ඒත් හොද එකක් පදින ආසයි![]()
තඩි bike ගතොත් මට හම්බන් කරගන බැරි වේවි![]()
![]()
![]()
![]()
![]()
මම පොඩි හන්ද මට control කරන පුලුවන් හොද bike එකක් කියනකෝ ගන්න ගානත් එක්ක
2LAKS වගේ ගානක් කමක් නෑ
ලංකාවේ ඉන්න කාලෙ use කලේ මේක.. මල්ලි තාම use කරනවා කිසි ලෙඩක් නැහැ
![]()
![]()
මම ඊයෙ ඕකක් පිටිපස්සෙං ට්රැෆික් එකේ නතර කරං හිටියා....දැන් රෑ 12 ට විතර ආව කොල්ලෙක් CBR 600 එකක. අර පුකෙන් දුං යන එකක්. අපරාදේ පින්තුරයක් අරන් තියාගත්තනම් මගේ කියල දාන්න තිබුන

YAMAHA FZ එක හරි යයිඅනේ මට උදවක් දියලකෝ හොද bike එකක් ගන්න
මෙකය් මට තියෙන අව්ල
මම වැඩිය උස මහත නෑ මචන්ලා ඒත් හොද එකක් පදින ආසයි![]()
තඩි bike ගතොත් මට හම්බන් කරගන බැරි වේවි![]()
![]()
![]()
![]()
![]()
මම පොඩි හන්ද මට control කරන පුලුවන් හොද bike එකක් කියනකෝ ගන්න ගානත් එක්ක
2LAKS වගේ ගානක් කමක් නෑ

ටික කාලෙකට ලංකාවට ආවම බයික් එකක් රෙන්ට් එකට ගන්න පුලුවන්ද මචං?![]()
මම ඊයෙ ඕකක් පිටිපස්සෙං ට්රැෆික් එකේ නතර කරං හිටියා....
හප්පා ඇස් දෙක ඉවරයි...... බැලින්නං පෙට්රල් සුවදට ඇහැට පේන් නැති දුමක් එනවා...![]()
අනේ මට උදවක් දියලකෝ හොද bike එකක් ගන්න
මෙකය් මට තියෙන අව්ල
මම වැඩිය උස මහත නෑ මචන්ලා ඒත් හොද එකක් පදින ආසයි![]()
තඩි bike ගතොත් මට හම්බන් කරගන බැරි වේවි![]()
![]()
![]()
![]()
![]()
මම පොඩි හන්ද මට control කරන පුලුවන් හොද bike එකක් කියනකෝ ගන්න ගානත් එක්ක
2LAKS වගේ ගානක් කමක් නෑ
රත්තරං;12176893 said:mamanam ehema seen ekak danne na. habai kollo dan wahana rent ekata ganna gihama adenawa ban. marutiyath patta ganan ban