අනේ මට උදවක් දියලකෝ හොද bike එකක් ගන්න
මෙකය් මට තියෙන අව්ල
මම වැඩිය උස මහත නෑ මචන්ලා ඒත් හොද එකක් පදින ආසයි![]()
තඩි bike ගතොත් මට හම්බන් කරගන බැරි වේවි![]()
![]()
![]()
![]()
![]()
මම පොඩි හන්ද මට control කරන පුලුවන් හොද bike එකක් කියනකෝ ගන්න ගානත් එක්ක
2LAKS වගේ ගානක් කමක් නෑ
මටත් ඕකම තමයි බං අහන්න හිටියෙ.. මම කෙට්ටුයි.බර නම් 55ක් වගේ ඇති.උස අඩි 5 අගල් 5ක් වගේ ඇති. මට ප්රශ්නෙ තියෙන්නෙ පල්සර් එකක් ගත්තොත් කන්ට්රෝල් කරගන්න බරි වෙයිද කියන එකයි.. බයික් එක බරයි නෙ බං.











