එලකිරි බයික් ගෑන්සිය

dial1

Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    අනේ මට උදවක් දියලකෝ හොද bike එකක් ගන්න :cool:

    මෙකය් මට තියෙන අව්ල :baffled:

    මම වැඩිය උස මහත නෑ මචන්ලා ඒත් හොද එකක් පදින ආසයි :baffled: :angry:

    තඩි bike ගතොත් මට හම්බන් කරගන බැරි වේවි :baffled: :angry: :confused: :frown: :no:

    මම පොඩි හන්ද මට control කරන පුලුවන් හොද bike එකක් කියනකෝ ගන්න ගානත් එක්ක :yes:

    2LAKS වගේ ගානක් කමක් නෑ ;)

    මටත් ඕකම තමයි බං අහන්න හිටියෙ.. මම කෙට්ටුයි.බර නම් 55ක් වගේ ඇති.උස අඩි 5 අගල් 5ක් වගේ ඇති. මට ප්‍රශ්නෙ තියෙන්නෙ පල්සර් එකක් ගත්තොත් කන්ට්‍රෝල් කරගන්න බරි වෙයිද කියන එකයි.. බයික් එක බරයි නෙ බං. :rofl::rofl:
     
    wattala_patta

    Active member
  • Nov 19, 2011
    397
    44
    28
    මහා පාර

    මටත් ඕකම තමයි බං අහන්න හිටියෙ.. මම කෙට්ටුයි.බර නම් 55ක් වගේ ඇති.උස අඩි 5 අගල් 5ක් වගේ ඇති. මට ප්‍රශ්නෙ තියෙන්නෙ පල්සර් එකක් ගත්තොත් කන්ට්‍රෝල් කරගන්න බරි වෙයිද කියන එකයි.. බයික් එක බරයි නෙ බං. :rofl::rofl:

    යකේ මගේ උස අඩි 5 අගල් 4 බර 54යි මම පදින්නෙත් පල්සර් එකක්
     
    viduwa

    Member
    Aug 18, 2012
    60
    5
    0
    machanla,, mama jade ekak ganna beluwa, mata denaganna one ch 100 & ch 120 spec monawainda wenas wenne kiyala, ane podi danuwathkirime parak danna puluwanda
    thanks
     
    analiza26

    Member
    Jul 11, 2010
    742
    30
    0
    machanla,, mama jade ekak ganna beluwa, mata denaganna one ch 100 & ch 120 spec monawainda wenas wenne kiyala, ane podi danuwathkirime parak danna puluwanda
    thanks

    mamath jade ekak hoya hoya inne.. chasi 120k thama hoda? eth chasi 100 and 110 aulak nane?? gaththoth vikunanda barii sene eka vitharada?? naththam specs venasda?
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    mamath jade ekak hoya hoya inne.. chasi 120k thama hoda? eth chasi 100 and 110 aulak nane?? gaththoth vikunanda barii sene eka vitharada?? naththam specs venasda?

    specs nam same mama hithanne, :yes::yes::yes:
    oya nickle meter arawa mewa tikak witharaida koheda wenas wenne :dull:

    110:P
    DCpNm

    120
    :P
    G2Kj6
     
    RASIISH

    Member
    Sep 15, 2012
    81
    4
    0
    Sri Lanka
    Raththaran ayye oya dan koheda inne?mama nam Indiawe thama igena gannawa.mehe indian bike jarawa godawal.mama godak ewwa padda a athari pulsar 220 withari tikak alluwe.man lankawen enna kalin man laga CB250 RS-Z ekak thibuna.mama wena 250 padalama na.a bike eka echchcara famous na Meerigama,Divulapitiye wage nam sahenna thiyanawa.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    මටත් ඕකම තමයි බං අහන්න හිටියෙ.. මම කෙට්ටුයි.බර නම් 55ක් වගේ ඇති.උස අඩි 5 අගල් 5ක් වගේ ඇති. මට ප්‍රශ්නෙ තියෙන්නෙ පල්සර් එකක් ගත්තොත් කන්ට්‍රෝල් කරගන්න බරි වෙයිද කියන එකයි.. බයික් එක බරයි නෙ බං. :rofl::rofl:

    මොකෝ උබ බයික් එක කරේ තියන් යන්නද කල්පනාව??? උස බර වැඩක් නෑ බන්

    උබලට උස මහත බඩුවක් දුන්නනම් පැත්ත දාලා ඉරයි රම්පෙට පොරි හැලෙන්න

    අස්සයා මොකා උනාම මොකෝ ජොකියා වැඩකාරයනම්
     
    Red Soda

    Well-known member
  • Mar 15, 2012
    3,013
    460
    113
    Kalutara
    machanla,, mama jade ekak ganna beluwa, mata denaganna one ch 100 & ch 120 spec monawainda wenas wenne kiyala, ane podi danuwathkirime parak danna puluwanda
    thanks

    wedi wenasak na bn. 100 , 110, 120 me model thunema enne ekama widihata. hebei machan 100ch jade eke nickle meter, onlight enne na. 110ch walai 120 walai nickle meter , onlight enawa. gannawanam 110 hari 120 hari ganin. 100 tikak market adui. mage lagath thiyenne 110ch jade ekak thama ban.:yes::yes:
     
    Bugs Bunny

    Member
    Oct 29, 2008
    2,061
    75
    0
    36
    Gampaha
    බයික් එකේ tyres වලට nitrogen ගහල තියන අය ඒ ගැන මොනව හරි කියන්නකෝ....:yes::yes:

    මම අද ගැහුව :confused::confused: එක එකා එක එක ඒව කියනව:(:(