එලකිරි බයික් ගෑන්සිය

wattala_patta

Active member
  • Nov 19, 2011
    397
    44
    28
    මහා පාර
    අනේ මට පොඩි උදව්වක් කරනවද
    මම වැඩට යන්න bike එකක් ගන්න හිතාගන ඉන්නවා තව මාස යකින් 2 කින් පස්සේ
    මම ඉන්නේ ගම්පහ ගෙදර ඉදල වැඩ කරන තැනට 30km වගේ තියනවා යන්න එන්න 2කම ගියාම දවසට 60km වත් සෙට් වෙනවා

    මම වැඩට යන්න පටන් ගත්තේ ගිය අව්රුද්දෙ ඉදල දැන් වෙනකම් එකතුකරපු ගානක් තියනවා ඕකත් දාල bike එකක් ගන්න ඉන්නේ
    මම කැමති අලුතෙන් ආපු bajaj discover st එකටයි bajaj pulsar 150 එකටයි ඕකෙන් bajaj discover st තේල් කරනවා කියල අහල තියනවා
    එත් bike එක හොද්ද කියල දන්නේ නැහැ pulsar 150 තේල් කිරීම අරකට වඩා අඩු නිසා තමා bajaj discover st එකට යන්න හිටන්නේ


    මට දැනගන්න ඕනේ තෙල් වැඩකරන එක ගැන හිතල ST එකට යන එක අපරාදයක් ? මොකද bike එක චාටර් නම් පස්සේ ලෙඩ දෙනවනම් වැඩක් නැහැනේ ...
    තව අලුතෙන්ම ගන්න එකද හොද නැත්නම් පාවිච්චි කරපු එකක් ගන්න එකද හොද
    උපදෙසක් බලාපොරොත්තු වෙනවා

    බොහොම ඉස්තුති
    මචන් bajaj discover125 st එක ලංකාවේ එච්චර market උනේ නැ.:no: සාමාන්යෙන් 3000Km -5000KKm දුවපු bike එකක් Rs 160000 වගේ ගන්න පුළුවන්.:confused: අනික කියන තරම් petrol වැඩ කරන සීන් එකකුත් තියනවා.
    මම හිතන්නේ උබට platina 125 එකක් සෙට් වෙඉ:yes:pulsar එකක් ගන්නව නම් 150cc හරි ඊට උඩ එකක් ගනින්
     
    Last edited:

    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    View attachment 47598
    Demak DTM 150​
    අනේ දන්නා දෙයියෙක් ඉන්නවනම් මේක ගැන විස්තරයක් දාපල්ලා ලොකු පිනක් අහිංසක මට උදව් කරපල්ලා:confused::confused::confused::confused::confused::(:(

    මම දනන් විදිහට නම් මේක මැලේසියාවල බන් හදන්නේ අව්ලක් නම් නැහැ මේක 280000 වෙන්නේ සද්දෙ නම් එච්චර නැහැ Supermoto විදිහට හැදුව නම් පට්ට Beat එකක් තියලම සීන් එක තියෙන්නේ Warranty දෙන්නේ නැහැ එහෙම කරොත්. මුන් ආව අපේ Office එක ගාවට මේක උස්සන් එතකොට මම පොඩි Talk එකක් දැම්ම ඉතින්.:lol:
     

    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    ඉහි ඉහි :(:( Bike එක උඩට Concrete කණුවක් කඩන් වෑටුනා බන් :growl::growl: .....ටෑOකිය තෑලිලා හිල් උනා බන්..ටෑOකි පාස්සලාවත් ගොඩ දාගන්න බෑරි වෙයිද??අලුත එකක් තියන්නම වෙයිද ??

    අපෝ පුළුවන් බන් මගේ යාළුවෙකුට ඔයවගේ සීන් එකක් වුනා හැබැයි. Tank එක ගොඩක් තැලිලනම් හදන එක තේරුමක් නැහැ මොකද උබ කවද හරි විකුණද්දි කේස් බන්. Hornet එකක් වගේ නම් අලුත් එකක් තියන එක තමා හොද මොකද Hornet එකක ගන්න වුන් උපතේ ඉදල විපත වෙනකම් හොයනවනේ :lol::lol::lol::lol:

     

    Denger

    Member
    Feb 9, 2014
    1
    0
    0
    Hero Honda Glamour old model

    20130817_122935.jpg
     

    bike-o-fobia

    Junior member
  • Jan 26, 2014
    109
    7
    18
    Colombo-05
    kawasaki balius

    මට kawasaki balius ගෙන කවුරුහරි කියල දියන්කො බන්.......:nerd::nerd:

    plzzzzzzzzzzzzzzzz................................:confused::confused::confused:


    20041203-1102123177388.jpg
     

    bike-o-fobia

    Junior member
  • Jan 26, 2014
    109
    7
    18
    Colombo-05
    KAWASAKI BALIUS ZR250

    images.jpg

    KAWASAKI BALIUS ZR250

    අනේ දන්න කෙනෙක් ඉන්නවනම් මේ බයික් එක ගන චුට්ටක් කියල දියන්කො බන්....:):):)
    මාත් එකක් ගන්ඩයි ඉන්නෙ ඒකයි අහන්නෙ....:confused::confused::confused:
    ලන්කාවෙ මාකට්ද?....:rolleyes::rolleyes:
    ප්‍රොබ්ලෙම්ස් මොනවද?:rolleyes::rolleyes:
    maintenance කොහොමද?
    අමතර කොටස් තියෙනවද?:rolleyes::rolleyes:
    ලීටරේට කි.මි. කීයක් කරනවද?:nerd::rolleyes::P

    plzzzz help me guyzzzzz...........:confused::confused::confused:
     

    GoldHeart

    Active member
  • Jul 10, 2012
    719
    74
    28
    View attachment 50290

    KAWASAKI BALIUS ZR250

    අනේ දන්න කෙනෙක් ඉන්නවනම් මේ බයික් එක ගන චුට්ටක් කියල දියන්කො බන්....:):):)
    මාත් එකක් ගන්ඩයි ඉන්නෙ ඒකයි අහන්නෙ....:confused::confused::confused:
    ලන්කාවෙ මාකට්ද?....:rolleyes::rolleyes:
    ප්‍රොබ්ලෙම්ස් මොනවද?:rolleyes::rolleyes:
    maintenance කොහොමද?
    අමතර කොටස් තියෙනවද?:rolleyes::rolleyes:
    ලීටරේට කි.මි. කීයක් කරනවද?:nerd::rolleyes::P

    plzzzz help me guyzzzzz...........:confused::confused::confused:


    oka awulak nati bk ekak.... wedi ganakuth naaaaaa
    petrol karanawa 35 witara...
     

    bike-o-fobia

    Junior member
  • Jan 26, 2014
    109
    7
    18
    Colombo-05
    thanks saho

    oka awulak nati bk ekak.... wedi ganakuth naaaaaa
    petrol karanawa 35 witara...


    reply එකට thanks මචන්:):yes:

    උබට ශුවර්ද බන් ඕක තෙල් 35ක් කරනව කියල?:shocked::shocked::confused::confused:
    යාලුවෙක් නන් කිව්වෙ 20ක් විතර තමයි කරන්නෙ කියල:(:(
    35ක් නන් ගොඩනෙ බන්:P:lol::P:lol:

    මචන් අලුත් එකක් කීයක් වෙයිද? පවිච්චි කරපු එකක් කීයක් වෙයිද බන්?
    ලියාපදින්චි නොකල එකක් කොහෙන්ද ගන්න පුලුවන්?
    දන්න එකෙක් ඉන්නවනම් උදව්වක් දියන්කො බන්:nerd::nerd:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,578
    17,633
    113
    Auckland
    reply එකට thanks මචන්:):yes:

    උබට ශුවර්ද බන් ඕක තෙල් 35ක් කරනව කියල?:shocked::shocked::confused::confused:
    යාලුවෙක් නන් කිව්වෙ 20ක් විතර තමයි කරන්නෙ කියල:(:(
    35ක් නන් ගොඩනෙ බන්:P:lol::P:lol:

    මචන් අලුත් එකක් කීයක් වෙයිද? පවිච්චි කරපු එකක් කීයක් වෙයිද බන්?
    ලියාපදින්චි නොකල එකක් කොහෙන්ද ගන්න පුලුවන්?
    දන්න එකෙක් ඉන්නවනම් උදව්වක් දියන්කො බන්:nerd::nerd:
    oka 35k yanne na bung. 4cylinder 250 ne. 1 cylinder nam 35 gemak na.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,578
    17,633
    113
    Auckland
    mama danna widihata oka awurudda aluth bk ekak.... eka nisa 30k karanawa kiyala tamai kiyanne.....
    mata personal experience nan naaa machan...
    sorry

    aluth ? hapoo na 1995 hari 1996 hari final production year. jade kalema apu ekak. 4 cyl 250 production dan iwarayi, final bike eka thama hornet, dan ekath iwaray

    maximum 27k wage karai. 30k nam not sure.. math padala na. ( allala wath na ) dakala thibbata.
     

    bike-o-fobia

    Junior member
  • Jan 26, 2014
    109
    7
    18
    Colombo-05
    aluth ? hapoo na 1995 hari 1996 hari final production year. jade kalema apu ekak. 4 cyl 250 production dan iwarayi, final bike eka thama hornet, dan ekath iwaray

    maximum 27k wage karai. 30k nam not sure.. math padala na. ( allala wath na ) dakala thibbata.

    mama danna widihata oka awurudda aluth bk ekak.... eka nisa 30k karanawa kiyala tamai kiyanne.....
    mata personal experience nan naaa machan...
    sorry

    thanks මචන්:):):)
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    ELA ELA
    onna math set wenna kiyala hadanne
    bike ekak ganna adahasak awa ban mata. thama eka bike ekak wath pawichchi karala na.
    mulinma use karanna hoda bike ekak kiyalanko mata.
    mata thama bike eka huru na.
    aluthma ekak ganna ekada hoda use karapu ekak ganna ekada hoda
     

    rangasaman

    Active member
  • Jul 6, 2008
    299
    127
    43
    මගේ ගාව තියෙන්නේ 2011 ගත්තු පල්සර් 135 එකක් මම දැන් ඒක විකුනලා දාල වෙන එකක් ගන්න හිතන් ඉන්නේ. ඉන්දියන් බයික් වලින් හොදම බ්‍රෑන්ඩ් එක මොකක්ද මම අහලා තියෙන විදිහට පල්සර්,යමහාFZ, වගේ බයික් හොදයි කියනවා මට ඔන 135 වැඩි එකක් ගන්න