එලකිරි මගුල් කතා..ලව් කතා ..දික්කසාද ගැන නෑ!

Mr.Feel

Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    එලකිරි මගුල් කතා..ලව් කතා ..දික්කසාද ගැන නෑ!



    මචන් ලා මගේ යාලුවෙක් මසෙකට කලින් බැන්දා....දැන් උන් දෙන්නා දික්කසාද වෙන්න යනවා...(මම ෆුල් ට්‍රය් කරා සෙට්ල් කරන්න උන් දෙන්නා හරි යන් නෑ ..ජොලියට බැන්දා වගේ )

    මගේ හොදම යාලුවෙක් මචන්....දැන් කෙල වෙලා ඉන්නේ....දැන් කොහොමද උන් දික්කසාද වෙන්නේ .... ප්‍රොසෙස් එක දන්න එකෙක් පොඩ්ඩක් කියපන් ලොකු උදව්වක් ...යන කාලෙත් කියපන්!



    (මම ම්සිටර් ෆීල් හැටියට හැමදාම කරේ ලවි බූට් කාපු දුක බෙදා ගත්තු එක ...මේක මගේ සීන් එකක් වත් මම මුන් දෙන්නට මේක කරන්න ෆුල් සප් දෙනවා කියලා වත් හිතන්න එපා මචන් ලා..මොකද මූන් දෙන්නා ට එකට ඉන්න බෑ ..එකෙක් දෙන්නාම 25ඉ තරුණ වයසේ උන්ට දික්කසාද වෙලා අඩුම තරමේ හොද ජීවිතයක ගතකරන්න ලැබෙය් මරා ගන්නවට වඩා..)



    දන්නැති උන් බම්ප් එකක් වත් දාපන් මචන්!
     
    • Like
    Reactions: Aselak

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    එක්කෙනෙක් රට ගියොතින් උසාවි ඇපීල් කරලා... රට ගිය කෙනාගෙන් රෙප්ල්ය් නැත්තම් දික්කදාඩේ නිකන්ම හම්බවෙබවා ලු ඒක ඇත්තද ?


    දික්කදේ ද හම්බ වෙන්නේ නැත්තම් නඩුව කැන්සල් ද ?


    බම්ප් දුන අයට තන්ක් කූ
     

    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    Lawyer kenek hamba wela case eka kiyala naduwak daapan, denna kemathi nisa case ekak ne, eth ikmanata hambawenne ne
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    ලෝයර් කෙනෙක් හම්බ වෙලා දෙන්නා කතා කරලා කරන එකත් ශුවර් නෑ..කෙල්ල කොහොම රියැක්ට් කරය්ද දන්නෑ ...එයා රට යනවා ලු ..ඇය් දික්කසාද වෙන්නේ අහනවා...එක එක ප්‍රශණ ඕවා කිවොත් උසාවියේදි ...එක්කෝ ඔහේ බලන් හිටියොත් නැති ප්‍රශ්නත් ඌට වැටෙය්... මේ ත්‍රෙඩ් වැහුවා..............වැඩක් නෑ ..

    .........................................බම්ප් වලින සහයෝගය දක්වපු අයට තුති....................................
     

    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    fight3.gif
     

    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    Error (404)
    We can't find the page you're looking for. Check out our Help Center and forums for help, or head back to home.