එලකිරි මගුල් කතා..ලව් කතා ..දික්කසාද ගැන නෑ!
මචන් ලා මගේ යාලුවෙක් මසෙකට කලින් බැන්දා....දැන් උන් දෙන්නා දික්කසාද වෙන්න යනවා...(මම ෆුල් ට්‍රය් කරා සෙට්ල් කරන්න උන් දෙන්නා හරි යන් නෑ ..ජොලියට බැන්දා වගේ )
මගේ හොදම යාලුවෙක් මචන්....දැන් කෙල වෙලා ඉන්නේ....දැන් කොහොමද උන් දික්කසාද වෙන්නේ .... ප්‍රොසෙස් එක දන්න එකෙක් පොඩ්ඩක් කියපන් ලොකු උදව්වක් ...යන කාලෙත් කියපන්!
(මම ම්සිටර් ෆීල් හැටියට හැමදාම කරේ ලවි බූට් කාපු දුක බෙදා ගත්තු එක ...මේක මගේ සීන් එකක් වත් මම මුන් දෙන්නට මේක කරන්න ෆුල් සප් දෙනවා කියලා වත් හිතන්න එපා මචන් ලා..මොකද මූන් දෙන්නා ට එකට ඉන්න බෑ ..එකෙක් දෙන්නාම 25ඉ තරුණ වයසේ උන්ට දික්කසාද වෙලා අඩුම තරමේ හොද ජීවිතයක ගතකරන්න ලැබෙය් මරා ගන්නවට වඩා..)
දන්නැති උන් බම්ප් එකක් වත් දාපන් මචන්!