එලකිරි~මිතුරා

anuru_1

Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara



    RLR නම් මම ය....මගේ ද හොඳම මිතුරා ද මේ කලු සල්ලි මල්ලී ය...
    මොහුනම් හරිම ජොලි පොරක් ය....තාම chat කරේ දවස් 3 හෝ 4 ය...:yes:

    එනමුදු හිතේ දුකට මගේ සියල්ල ඔහුට ද, ඔහුගේ සියල්ල මා හටද පවසා හමාරය....
    දැන් ඉතින් කොරන්නට දෙයක් නොමැත....:no:

    මොහු ෂර්ලොක් හෝල්ම්ස් වගේ පොරක් ය....මා කියන්නට ත් පලමු මගේ අනන්‍යතාවය මොහු ඉදිරියේ නොදැනුවත්වම නිරුවත් වුනේ ය....(Google නම් කෑවත් මදිය....):oo:
    එයටත් දැන් ඉතින් කොරන්නට දෙයක් නොමැත....:no:

    මොහුගේ User Name එකේනම් පොඩි typing mistake එකක් හෙවත් typo එකක් ඇත....
    බැලූ බැල්මට කිසිවෙකුටත් එය නොපෙනේ....ඔබටවත් එය පෙනෙනවාද බලන්න...:D

    පෙනෙන්නේ නැද්ද...? එහි K අකුරක අඩුවක් පවතී....ඔබ දැන්වත් හඳුනා ගත්තාද...?
    එය සත්‍ය ලෙසම Black MonKey විය යුතුව තිබුණි....:P

    මොහු Scurvy සමඟ කල කෙටි පිලිසඳරක පිටපතක් මට ද එවන ලදී...එතරම් අපූරු හාස්‍යජනක පිලිසඳරක් මමනම් ජීවිතේට අසා නැත...සිනා සී මගේ බඩ නොපැලී බේරුනේ අනූ නවයෙනි...:rofl:

    කෙසේ වුවත් මොහුනම් අපූරු සගයෙකි....මෙවන් අයෙක් තවත් ඇත්දැයි මටනම් සැකය....:yes:

    Black Money & RLR are best friends....!!! :D:D:D





    maxxa kathawa :rofl::rofl:
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,692
    4,566
    113
    මගෙ හොදම මිතුරෙක් කියලා කව්රුත් නැ ,එත් මම අසයි මැටි පුසා කියන ඩයල් එකට මොකද මිනිහත් මම වගෙ එලකිරියට එන්නෙ මොකක් හො අල්ල ගෙන කියවලා පොඩි ෆන් එක්ක ගන්න ,මම මිනිහාගෙ ලිවිමෙ කලාවට කැමතියි:P:D,​
     

    bolt

    Member
    Mar 9, 2010
    6,764
    198
    0
    king dutugamunus area
    එක්කෙනෙක් කියලම නෑ හබෑඊ පිස්සුපූසා ජෙ.ආර් තමඊ මට ඉස්සෙල්ලම එලකිරි එකට පොස්ට් දාන්න කියල දුන්නෙ අනිත් කට්ටියත් මට හෙල්ප් කරල තියෙනව ඔයගොල්ලො ඔක්කොම මගෙ යාලුවො ඔන හෙල්ප් එකක් දෙන්නම් මගෙ එලකිරි යාලුවන්ට

    :cool::cool::cool::cool::cool::cool::cool:
     

    HASARANDI

    Member
    Aug 27, 2007
    7,322
    351
    0
    Mata Me EK1ka nisa Godak ayaluwo hamba una EK1ka nisa man kauda Yaluwo kiyalath Therungatha Mage Bst Frnd accessuser
    usermalinga.jpg
    And godak aya inawa a nam okoma methane kiyanna ba hadisiye hari1k hari 2k hari amathaka unoth mawa maran kai he he he(JK) mai malinga Nohoth accessuser yaluwo wela me aurudata 3yrs wenawa me mase thama api yak=luwo widiyata adura gathe api mt wela athi 2 parak 3 parak ath api hodama hoda yaluwo ayage amila thathila Malila hitan man danawa mage Boygen pase mata Godak are karana kenek thama Me aiya math ehemai mage ona dukak ayata therenawa 1ka wachanekin mata kawadawath ayata boruwak kiyanna ba ahuwenawa man meyata kochara banala adda ath thamath api hoda yalowo Miss u Lo Malinga aiya
     

    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    අම්මෝ යාලුවො නම් ගොඩක් ඉන්නවා
    හැබැයි මුන් ගැහිලා කතා කරලා තියෙන්නෙ බෝම ටික දෙනයි
    ඇත්තටම මුහුනුවර දැකලා තියෙන අයව මන් මෙතන දාන්නම්

    kasun1986 -
    image.php
    - මගෙ බොක්ක..ඒත් මූ දැන් එන්නේ නෑ..බැදලද කොහෙද

    Dreams001 -
    image.php
    and *danushka* -
    image.php
    - එලකිරියේ ඉන්න හොදම අයියලා දෙන්නෙක් මුන් දෙන්නා
    සියාම් නම් පික්සු යකෙක්.. ධනුශ්ක අය්යා අපේ ආදරනීය එක් දරු පියා හෙ හෙ

    Angel_Senuri -
    image.php
    - මට හම්බුන පලවෙනි සහ හොදම යෙහෙලිය

    coolnishan -
    image.php
    - එල කොල්ලෙක්

    drcurry1406 -
    image.php
    - ඔසී ඉන්න පිස්සු පූසෙක්

    fernandokasu -
    image.php
    - මෙයා ගෙවල් පැත්තෙ හින්ද මුකුත් කියන්න බෑ

    fazil00789 -
    image.php
    - තවත් එලම කොල්ලෙක්

    lakshan000 -
    image.php
    - එලකිරියෙන් සෙට් උන හොද මල්ලියෙක්

    migaramk -
    image.php
    - මූව මන් ලගදිම හම්බවෙන්න ඉන්නෙ
    චැක් ඔය කේක් කාල් බඩ යන එකක් නෑ නේද

    Mr PERERA -
    image.php
    - දැකලා නොතිබ්බට හොද කොල්ලෙක්

    nadun07 -
    image.php
    - නියම කොල්ලෙක් ස්ලිට් එකෙන් තමා හම්බුනෙ

    තව ඉන්නවෝ
    ඉතිරි ටික පස්සෙ දාන්නම්
    තරහා වෙන්න එපෝ

    thanks machan :D
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Mata Me EK1ka nisa Godak ayaluwo hamba una EK1ka nisa man kauda Yaluwo kiyalath Therungatha Mage Bst Frnd accessuser
    usermalinga.jpg
    And godak aya inawa a nam okoma methane kiyanna ba hadisiye hari1k hari 2k hari amathaka unoth mawa maran kai he he he(JK) mai malinga Nohoth accessuser yaluwo wela me aurudata 3yrs wenawa me mase thama api yak=luwo widiyata adura gathe api mt wela athi 2 parak 3 parak ath api hodama hoda yaluwo ayage amila thathila Malila hitan man danawa mage Boygen pase mata Godak are karana kenek thama Me aiya math ehemai mage ona dukak ayata therenawa 1ka wachanekin mata kawadawath ayata boruwak kiyanna ba ahuwenawa man meyata kochara banala adda ath thamath api hoda yalowo Miss u Lo Malinga aiya

    :love::love::love:
     

    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    ලොකු කතන්දරයක් නැතත් මොනවහරි මේ thread එකෙ කියල යන්නම් කියලා අන්තිමේට හිතුනා :P ඇත්තටම යාලුවෝ කියල එක්කෙනෙක් 2ක්ව නම් කරන්න බෑ.. නම් වශයෙන් කියන්න යනවට වඩා, යාලුවෝ කියන්න පුලුවන් සැලකිය යුතු සෙට් එකක් ඉන්නවා කියල කිව්වොත් අවුලක් නෑ මම හිතන්නෙ.. හම්බවෙලා තියෙන 6-7ක් ඉන්නවා, FB එකෙ 30කට වඩා ඇති :) තවත් වැඩිය කතාබහ කරල නැති උනත් threads වල උදව් කරපු අය ගොඩක් ඇති.. :yes:
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    Mada Season 1

    Deyyane kiyala mage mada post eka update karanna yanne :P Edaa photos wala dammata egollo gana liwwe na kiyala samaharak aya aduwa, pas kaawa, wala puna, mirikuna, nahuna, samahara un siya divi haan karagannath giya :( Ithin e ayageeda hitha suwa pinisa mama 'Mada season 2' liyanna hithuwa:rofl: Ithin mama edaa liyapu eka kiyewwa aya dannawane mama ee ee adala membersla pilibada podi hadinweemak dunna :rofl: Eka ithin liyala liyala anthimata nikan kiyawanna pilikul ekak tharamma unaama thama nawaththuwe. Mokada anthimata liwwe kunu rotiyek gana:rolleyes::rofl: Dan ithin R_Lge sita wade patan gamu


    image.php

    R_L
    Avatar eke hatiyenma hitha ganna puluwanne meyaage wada gana:rofl: Meyaa gana kathaa karaddi mage mathakaya diwa yanawa ekthara dinayakata:rolleyes: Eka passe :P Mulinma kiyanna oni ape athi garu janaadi pathi Mahinda Rajapakse mathithuma ogollonge gewal walata gennawa gannawata wada amaarui RL kiyala ekaawa MC ekata genna ganna:rolleyes: Hethuwaknun api danne na. E unath apita therena widihata jalabeethaakaawa wage meyaata tiyanawa mokak hari MC beethikaawa kiyala amuthu ledak. Onna ithin apinun danne na ai echchara prasidda than walata enna baya kiyala. Gaanu lamai RL ayya kiyala duwan enawai, ethakota karadarai kiyala thama meya apita kiwwe :P Aththada kiyala ithin hoyanna CID eka daalath ba. Meyage CS gamana gana kiyanawanun Dedicated server ekakin patan gaththu meya maatha baagayeedi DC CS server eke main admin da thawa GLK CS server eke admin thana thurakda daruwa :P Habai meyaage hack tika kochcara wadiyda kiwwoth hama daama lag wenawa hack karanna epa kiyala kochchara kiwwath ahanne naa:no: Meya aasama EK member kenek hitiya. Eya meyaata shirt ehekuth aran dunnai kiyanne :rolleyes: RL eyaata aadareeta kiwwe 'Topiya' kiyala:P RL ge thahanun wachanayaklu 'Topiya' kiyana kenaage harima alias eka:rofl: Athi wage neda.


    image.php

    Pentagram
    Kochchara hoda fit ekak unath meyaage personal detailnun man poddakwath danne na:baffled: FB eke innawa namata:rofl: Dannun Monday tiyana mokadda ehekata laasti wenawalu daagena. Mama eka paarak meyaagen vishayaanubadda prashna keepayak ahuwa ekakatawath hari pilithuru dunne na:no: Ane manda. Issara idan kochchara meke chat kalath invisible man wage hari amaarui hoyaaganna :oo: Sorry wenna oni :sorry:


    image.php

    Sirus3001
    Sirus kiyanawata wada lesiy Puppy kiyana eka :P Gaming pro keneklu. Kaaleka idan otunu palan rataka yuwathiyak ha pemin welee innawalu:rofl: Kamak nadda manda eka kiwwata:dull: Meyage hobby eka thama lankaawata ena aluthma computer parts aran gihin meyaage machine eke hai korana eka:dull: Saahena ganun PC ekakata uruma kam kiyana mohu mama MSN Live palaweniyatama install karagaththe dawase install karala payak yannath kalin kellek ekka awith maawa kaala giyaalu:P Matath ithin thonthu maanthu welalu hitiye mokadda wenne kiyala hithaa ganna baruwa. Godak welaawata Cap toppiyak samagim dakinna puluwanlu:P Muui maai katha karala tiyana dewal athishaya paudgalika jeewithaya haa sambandai ewwa meke kiwwoth passe mata case ekak file wenawa. E hinda wadi katha oni na:rofl:


    image.php

    Zaku
    Penawane wanana wanilla:dull::P Me holmanata kes gahe idan pissu:rofl: Gembanta wisheesha almak dakwai. Hama waakyayaka agatama 'ko' kallak ekkahu karanna kamaththak dakwanawalu (Eg- Meka gannawako):rolleyes: Dewal 100k kiwwoth 95%kma pissu wikaara. Sinhala type kireemeedi hama tissema akuru patalawaaganna methumiya ewa kiyawannunwa saahen apahasu thaawayaka damai :P Naruto ekata godak kamathiy wage. Michaelge nawathama online Angoda yatathe punuruththaapanaya wena methumiya kisima suwayak nolabai:no:


    image.php

    R_Girl
    Witaka serious charithayaki witeka pissu honthuwaki:rofl: 2009 mula baagaye sitama ithaama active member kenek wu maya fake ID hamuwe saleee pala gos atha. Ehema kiwwata thaama innawa habai issara wage na. 'Kaluwara Kalaapaye' ayithi kaariniya mayai. Eke tiyana dewal holmanakatawath balanna hoda na apoooooooooooooo:no:Deyyane kiyala paaduwe paththakata wee sitina maya hita hatiye pissu wikaaren spam kireemata patan ganne balannawun pudumayata path karamini. Dark theme ekak athi character ekakata pana pewwath sabaa jeewithayenun saahena normal gahanu lamissiyaki :lol: Wadiya naraka ewwa kiyanna hoda na naththan FB eke nadu kiyanna wenne:baffled:




    Ihatha kee saama deyakma mage drushti koonaya anuwa kiwuuu bawada boho eewa hudek mala panneema sadaha kiya athi bawada mama tharaye prakaasha kara sitimi :P Hama deyakma liyanna ba kattiya adanna patan gannawa:P