එලකිරි~මිතුරා

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    image.php

    thm14

    මෙන්න මේ ගොන්ටලුවට තමා මට
    මගේ හොඳම යාළුවා විදියට පිළිගන්න සිද්ධවෙලා තියෙන්නෙ :P

    මූ මට කරපු කියපු infinity උදව් ගැන කියන්න ගියොත් මූ අනිවා මෙතන එකම astra ඇඩ් එකක් වෙනවා

    කෙටියෙන්ම කිව්වොත් කියන්න තියෙන්නෙ මෙච්චරයි

    උඹ මං වෙනුවෙන් උඹේ ---- පවා risk කරපු එකෙක්. හරි හෝ වැරදි හෝ අනික් අය ඉස්සරහ මට කින්ඩි වෙන්න නොදී හැමතිස්සෙම මගෙත් එක්ක හිටපු එකෙක් .( පස්සෙ පළු පතුරු යන්න අහගන්න වෙන එක වෙනම කතාවක්)

    කොටින්ම කිව්වොත් එළකිරිය මට අදටත් මේ තරම් වැදගත් වෙන්නෙ මගේ ජාතියෙම=ගල් කලකන්නියෙක් හොඳම යාළුවෙක් විදියට මට හම්බුවුණ එකයි :):):)

    ඉස්සරහටත් උඹෙ ඔය හොඳ ගතිගුණ එහෙම්මම තියගනින් මහේශ් :):):):)

    image.php

    ~ Fiona ~

    මේ ඉන්නෙ මගේ අනික් යාළුවා. වෙන කවුද ඉතිං අපේම නංඟි. පුංචි කලෙ ඉඳන් මැරනකං බයිට් කළත් අදටත් පස්සෙන්ම ඉන්න ඉතිං මේ වගේම නංඟි කෙනෙක් හම්බුවෙන්න ඕනෙ :D

    -ඉවරා.....යි-
     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    Maxa Talk eka.:yes:
    ඒත් පොඩි ප්‍රශ්නයක්......
    මොකද්ද බන් අර හිස්තැන. මම දහ අතේ කල්පනා කරා. මෙලෝ මගුලක් එතනට සෙට් වෙන්නේ නෑනේ. :nerd:
    :oo::confused:
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    RLR මගේ හොදම මිතුරාගේ නම ‍ය. :D:D:yes::yes:
    පොර මාර ආතල්ය..
    බුවාට මාව පෙන්නන්න බැරිය..
    එක දවසක් නම් මූ මට මාර විදියට බය උනාය.:P:P
    මට ගොඩක් හෙල්ප් කරාය..:yes:
    අවන්කවම කියනවනම් මූ
    සිරාවටම හොද මිතුරෙකි.. හොද බොක්කකි.
    මගෙ හොදම මිතුරා මූ උනාට මූගෙ හොදම මිතුරා මම නොවෙමි.:rofl:
    පොරගේ හොදම මිතුරාගෙ නම scurvy ය.:rofl::P:lol:(සමාවෙන්න)

    මීට ඔබේ මිතුරා(සතුරා ) BLACK MONEY
     
    Jul 31, 2010
    195
    8
    0

    image.php

    ~ Fiona ~

    මේ ඉන්නෙ මගේ අනික් යාළුවා. වෙන කවුද ඉතිං අපේම නංඟි. පුංචි කලෙ ඉඳන් මැරනකං බයිට් කළත් අදටත් පස්සෙන්ම ඉන්න ඉතිං මේ වගේම නංඟි කෙනෙක් හම්බුවෙන්න ඕනෙ :D

    -ඉවරා.....යි-

    4N no eka dipan ko apitath nangi kara ganna :nerd:
     
    Jul 31, 2010
    195
    8
    0

    Maxa Talk eka.:yes:
    ඒත් පොඩි ප්‍රශ්නයක්......
    මොකද්ද බන් අර හිස්තැන. මම දහ අතේ කල්පනා කරා. මෙලෝ මගුලක් එතනට සෙට් වෙන්නේ නෑනේ. :nerd:
    :oo::confused:

    _ _ _ _ = Ata2
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මහේශ් මං හිතන්නෙ මේක කිව්වට අවුලක් වෙන එකක් නෑ:oo:
    අවුලක් උනත් කරන්න දෙයකුත් නෑ :P

    හරි සරලයි මචං Love :) නමුත් මෙතනින් එහාට නං විස්තර අහන්න එපා මචං .

    දැනට මට කියන්න තියෙනෙ මෙච්චරයි මචං.
    මගේ definition එක අනුවනං

    නියම යාළුව කියන්න තමන්ගෙ නරකම කාලෙ ලඟින් ඉන්න කෙනාට.

    ඉතිං මහේශය මං අඳුනගත්තු කාලෙ ඉඳන් මේ වෙනකං දිගින් දිගටම මගේ හොඳම යාළුවෙක් බවට ඔප්පු කරල පෙන්නපු කෙනෙක්.:yes:

    ඒකයි ඌ මගේ හොඳම යාළුවො අතර අඟ රැජිණක් විදියට අදටත් වැජඹෙන්නෙ:P:P:P:P :lol:

    Hehe anyway I really mean the first part machan :):)
     
    අඩේ ඔව් නේ බන්. මට ඕක මතක් උනේ නෑනේ.:rolleyes:
    තව ගැටලුවක්. අඟ රැජින උනේ කොහොමද?:oo:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    අඩේ ඔව් නේ බන්. මට ඕක මතක් උනේ නෑනේ.:rolleyes:
    තව ගැටලුවක්. අඟ රැජින උනේ කොහොමද?:oo:

    ඒක ඌට කින්ඩියට කියපු එකක් බං :P
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    फ्ह्र्ह्वॆ अस्द् जॆजॆज् द्क्द्कॆ क्स्क्&

    अजज्जॆ द्जॆजन्म्न फ्द्र् कक ऎ ग्ज्र्जलल्ल क्ज्क्र्ज् घ्ज्र्ज्स् ददव्3 घ्थ्व्
    अदा ह्र्हॆह ध्धॆर्ह्ह्व्ह्ह् फ्ह्रक्क्वॆ फ्क्क्र्कॆक्द्जस्ज्द् ज्व् घ्ज्ज्त्ज्द्ज्च्ज्व् ज्क़्ज्स्ज्वॆ ह्ज्त्ज्ग्ज्ज्द्ज्द्जॆ दज्स्व्3स्दस(Teena@) जदस्र्वॆज्व्ज्व्ज्क़्
    ऎव्ज्व्ज्स्ज्व्ज्द्ज ऎज्ज्स्द्ज्द्ज्क्व्क्क्व् द्ज्द्स्ज्व्ज्;स्ज् ज्स्जजव्ज्द्ज्स्ज्जेजेज्फ्ज्द्ज् द्ज्द्ज्द्ज्दज्द्ज्स्द्ज्व्(Nilushi35)
    स्ज्द्ज्द्ज्व्ज् ज्द्ज्द्ज्ग्जॆक्व्व्ल्स् (789):P
    ज्फ्जॆज्फ्क्स्क् क्द्ज्क्द्जॆजॆर्ज् (Nipiz Rock )

    फ्ह्वॆह्र्ह्स्ध्शव्ह्व् ह्ज्त्ज्त्ज्र्ज्य्ज्र् च्फ्ग्स्फॆफ्क़्फॆग्फ्(DJ ASHAN) ह्ज्ज्त्ज्ग्त्ज्फ्ज्र्जॆ धॆह्दॆहह्ज्प्ज्द् ऎज्पक'क्र् ऎर्ज्ज्द्ज्स्द्जस् ऎज्र्ज्;ज्क्;ज् डाज्ड्;आष्ज्;व्

    फ्ह्ध्र्ह्ह्फ् फ्फ्ह् स्द्र् घ्ध्र्ह्द्शॆ ह्स्दॆ घ्थॆह्द्जॆज् स्ज् ऎज् फ्ह्र्ह्व्जॆर्ज्व्ज्स् ज्स्फ्स्फ्स्र्व् (mdrc111) King Of ****:Pद्फ्स्फ् व्[र्स्द्द् ह्ह्क् फ्द्गॆफ्त्फ्स्फ्स्च्व्फ्त्र् ऎर्ब्व्द्न्व्द्फ्द्स्फ्स्फस्ग्द् ज्ख्ज्गि अदद्स्त्स्वॆअर्

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive

    මොකක්ද මේ භාෂාව, ට්‍රාන්ස්ලේට් වෙන්නෙත් නෑ
     
    nasam

    Well-known member
  • Dec 23, 2009
    3,654
    329
    83
    42
    මහ පාරේ
    अजज्जॆ द्जॆजन्म्न फ्द्र् कक ऎ ग्ज्र्जलल्ल क्ज्क्र्ज् घ्ज्र्ज्स् ददव्3 घ्थ्व्
    अदा ह्र्हॆह ध्धॆर्ह्ह्व्ह्ह् फ्ह्रक्क्वॆ फ्क्क्र्कॆक्द्जस्ज्द् ज्व् घ्ज्ज्त्ज्द्ज्च्ज्व् ज्क़्ज्स्ज्वॆ ह्ज्त्ज्ग्ज्ज्द्ज्द्जॆ दज्स्व्3स्दस(Teena@) जदस्र्वॆज्व्ज्व्ज्क़्
    ऎव्ज्व्ज्स्ज्व्ज्द्ज ऎज्ज्स्द्ज्द्ज्क्व्क्क्व् द्ज्द्स्ज्व्ज्;स्ज् ज्स्जजव्ज्द्ज्स्ज्जेजेज्फ्ज्द्ज् द्ज्द्ज्द्ज्दज्द्ज्स्द्ज्व्(Nilushi35)
    स्ज्द्ज्द्ज्व्ज् ज्द्ज्द्ज्ग्जॆक्व्व्ल्स् (789):P
    ज्फ्जॆज्फ्क्स्क् क्द्ज्क्द्जॆजॆर्ज् (Nipiz Rock )

    फ्ह्वॆह्र्ह्स्ध्शव्ह्व् ह्ज्त्ज्त्ज्र्ज्य्ज्र् च्फ्ग्स्फॆफ्क़्फॆग्फ्(DJ ASHAN) ह्ज्ज्त्ज्ग्त्ज्फ्ज्र्जॆ धॆह्दॆहह्ज्प्ज्द् ऎज्पक'क्र् ऎर्ज्ज्द्ज्स्द्जस् ऎज्र्ज्;ज्क्;ज् डाज्ड्;आष्ज्;व्

    फ्ह्ध्र्ह्ह्फ् फ्फ्ह् स्द्र् घ्ध्र्ह्द्शॆ ह्स्दॆ घ्थॆह्द्जॆज् स्ज् ऎज् फ्ह्र्ह्व्जॆर्ज्व्ज्स् ज्स्फ्स्फ्स्र्व् (mdrc111) King Of ****:Pद्फ्स्फ् व्[र्स्द्द् ह्ह्क् फ्द्गॆफ्त्फ्स्फ्स्च्व्फ्त्र् ऎर्ब्व्द्न्व्द्फ्द्स्फ्स्फस्ग्द् ज्ख्ज्गि अदद्स्त्स्वॆअर्

    මේ මොකද්ද බන් Mal Babaooooooooooo