මේ ඉල්ලීමට විරුද්දයි මම...... සසල හද විල් තෙර හොදයි තමා..... ඒත්..... ඒක නිසා.... අපේ දතා කන කට්ට මම දැකලා තියෙනවා.....
![]()
අනික..... ඕක කරද්දි; ඕකට කෙනෙහෙලිකම් සිදුවෙච්ච හැටිත් මම දැක්කා.....![]()
අතින් කාලා හරක් බලන වැඩක් නේ දතා කරන්නේ.......![]()
මම නම් කියන්නේ.... දතක් දෙකක් ගලවන්.... තමන්ගේ වැඩක් බලාගෙන ඉන්න එක තමා හොදම දේ..... ඒ කරන දේ.... ඒ ඒ අයවලුන්ට..... වටින්නේ නැත්නම්......![]()
![]()


මේ ඉල්ලීමට විරුද්දයි මම...... සසල හද විල් තෙර හොදයි තමා..... ඒත්..... ඒක නිසා.... අපේ දතා කන කට්ට මම දැකලා තියෙනවා.....
![]()
අනික..... ඕක කරද්දි; ඕකට කෙනෙහෙලිකම් සිදුවෙච්ච හැටිත් මම දැක්කා.....![]()
අතින් කාලා හරක් බලන වැඩක් නේ දතා කරන්නේ.......![]()
මම නම් කියන්නේ.... දතක් දෙකක් ගලවන්.... තමන්ගේ වැඩක් බලාගෙන ඉන්න එක තමා හොදම දේ..... ඒ කරන දේ.... ඒ ඒ අයවලුන්ට..... වටින්නේ නැත්නම්......![]()
![]()
awulak wena ekak nehe,
dan wadi hariyak inne e wage kiyana ayane lol




සේරටම කලින් ඕකේ ඉන්න බක පඩියෝ ටික අයින් කරල ඉන්න ඕනි[FONT="]කරුණු පැහැදිළි කිරීමයි[/FONT][FONT="]
[/FONT]
[FONT="] එළකිරි රේඩියෝ වෙන් සතියක් හැර සතියක් කිවි දින නිශාවේ ඔබ වෙත ගෙන ආ සසල හද විල් තෙර වැඩසටහන හිටි අඩියේ නතර කිරීමට සිදුවීම පිළිබද ව මා යම් කරුණු පැහැදිළි කිරීමක් මේ මොහොතේ කළ යුතු ව ඇති බව සිතමි. මේ කරුණු පැහැදිළි කිරීම මදක් දීර්ඝ එකක් වනු ඇති අතර, එය අවසන දක්වා ඉවසිල්ලේන් සහ විවේකී මනසික[FONT="]ින්[/FONT] කියවන ලෙස පළමුව ඔබෙන් ඇයදි සිටීමට කැමැත්තෙමි.[/FONT]
[FONT="]සසල හද විල් තෙර හිටි අඩියේ නතර කිරීමට ආසන්නත ම හේතුව-[/FONT]
[FONT="]
[/FONT]
[FONT="] මෙයට මුඛ්‍යතම හේතුව මා පත් වු දැඩි කළකිරීම බව ඍජුව ම දක්වනු කැමැත්තෙමි. නමුත් මේ කළකිරීම මෙහි සමහර අයවළුන් විසින් පවසා ඇති ආකාරයේ ශ්‍රාවකයන් ගේ හිගතාවයවත්, සසල හද විල් තෙර වෙනුයෙන් පලකරනු ලබන හුය වෙත දැක්වෙන ප්‍රතිචාර සංඛ්‍යාවවත් නොවන බව දැඩි ලෙස ම දන්වමි. සසල හද විල් තෙරට ශ්‍රාවකයන් ගේ කිසිදු හිගයක් නැත. එයට හේතුව හුය වෙත ප්‍රතිචාර දක්වන අයවලුන් ගේ ගණනට වඩා දස ගුණයකටත් වැඩි සංඛ්‍යාවක්, එළකිරි පවුලේ සාමාජිකයන් නොවන අයවළුන් පවා එය රසවිදින බව මම පෞද්ගලිකව දැනි සිටීමය. සමහර සේවා ස්ථානවල සගයින් කිවිදා නිශාවේ බීර කෑන් ද සහිතව සසල හද විල් තෙරට “සෙට් වෙන“ බව ද, සමහරුන් විල් තෙර මද පවන විදින්නේ ත්‍රෛයිලෝක විජය පත්රයන් ගේ ආශ්වාදය ද සහිතව බව මම දනිමි. අනික් කරුණ මා වැඩසටහනේ ජනප්‍රියතාවය මැනීමට හුය වෙත දැක්වෙන ප්‍රතිචාර නම් මිනුම් දණ්ඩ භාවිතා නොකිරීමය. රේඩියෝ ස්වර්ණ වසත් යුගය වන 2012-2013 කාලයේ දී නම් අපේ සමහර රේඩියෝ සගයන් එවැනි අස්ථානයක සිටි මුත්, මම කිසිදා ජනප්‍රියතාවය මැනීමට එවන් අස්ථානයක නොසිටියෙමි.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="] එසේ නම් කළකිරීම ඇති වූයේ කෙසේ ද?[/FONT]
[FONT="]
[/FONT]
[FONT="] 2014 සැප්තැම්බර් මාසය පමණ වන විට සසල හද විල් තෙර එළකිරී රේඩියෝ වේ එකම වැඩසටහන බවට පත් වී තිබුණි. කොටින් ම අප ස්වර්ණ වසත් යුගය ගෙවා, විඩා බර ගිම්හානය විදිමින් සිටියෙමු. ඒ ගැන කතා කරන්නට පෙර අප එළකිරි රේඩියෝවේ ස්වර්ණ වසත් යුගය ගැන මදක් ස්මරණය කරමු.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="] එළකිරි රේඩියෝවේ ස්වර්ණ වසත් යුගය.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="] මා එළකිරි රේඩියෝවට සම්බන්ධ වන විට එහි සිටි එළකිරියේ වයසින් කණිෂ්ඨතම සාමාජිකයා මෙන් ම වයසින් වැඩිමහල් ම සාමාජිකයා මම වීමි. එකල අපට දවස් 7ට වැඩසටහන් 16ක් පමණ තිබුනි. කොටින් ම කියනවා නම් වැඩසටහන් වල කාල පරතරයන් පිළිබදව අපි -රේඩියෝ සාමාජිකයන්-සුළු සුළු ආරවුල් පවා ඇති කර ගත්තෙමු. අපට කොතරම් රේඩියෝ වැඩසටහන් ඉදිරිපත් කරන්නන් සංඛ්‍යාවක් සිටියා ද යන්නට මේ ස්ක්‍රීන් කැප්චර් එක ඔබට සාක්ෂි සපයනු ඇත.[/FONT]
![]()
[FONT="]
බ්ලැක් ලිස්ට් මෙම්බර් ගේ හැර මේ සියළු ම අයවළුන් ගේ වැඩසටහන් වල පුර්ව ප්රචාරක ගීත-ජින්ගල්ස්- නිර්මාණය කලේ මම. අපට එක් එක් වැඩසහටන් සදහා වන හුය වලට අවශ්‍ය ග්‍රැෆික් නිර්මාණයන් සිදුවුයේ දිල්රසාන් සහ කැන්ඩියන් අතිනි. තාක්ෂණික අංශයේ සම්පූර්ණ බර ඇද්දේ බ්ලැක් සහ හශාන්දිස් විසිනි. නියමිත වේලාවට හුය නිර්මාණය කිරීම රේඩියෝ විසින් කරන ලදී. මට මුල සිට සිහිපත් කළ හැකි ආකාරයට එකල ඉදිරිපත් කළ වැඩසටහන් මේවාය.
[/FONT][FONT="]රූෂාන් අක්තාර් හෙවත් [/FONT]Rooshan[FONT="]2008- ටෙක් කඩේ[/FONT]
BlackList_Member – Rock list with Black_list
Dilrasan – BollyWood Hitz with Dilrasan
DJ Gamaya – Hang Out with DJ Gamaya
DJU9 – Remix Show
HashanDis – Music is LIFE
Hovi – Lemonade Mouth
It’s My Style – Request Show
Petsha – Mix sensation ([FONT="]මේ යෝදි නං එකම එක ප්‍රෝග්‍රෑම් එකයි කලේ. ඊට පස්සේ අතුරුදහන් කිරියෙනුත්. අර පින්ක් පැන්තරය *ක හපාගෙන ඉන්නේ තාම මේ යෝදි ගියාට!)[/FONT]
Randika Mendis – BollyWood Masala
Somapala – Weekend [FONT="]සින්දුලන්තය[/FONT]
Too_Little – Once in the Blue Moon
[FONT="]පසුකාලීනව මෙන්න මේ ගොබිලෝ/ගොබිලියො ටිකත් රේඩියෝ කරුමාන්තෙට සෙට් වුණා[/FONT]
[FONT="]
[/FONT]
CoolParkingLot – Melody Unchanged
Delmar – Hot Hitzz
Hacket T - [FONT="]සොදුරු ඉසව්ව[/FONT]
Kandyan - [FONT="]විසිතුර සහ පසු කාලීනව සැරිසර[/FONT]
TharinduMJ – BollyWoodMIX
Sasliit - [FONT="]මියුරු ගීසර[/FONT]
Rocat90 - [FONT="]කලස[/FONT]
U_Knw_Me - [FONT="]ප්‍රේම සැදෑවෝ[/FONT]
MaxboySL - [FONT="]සුසංගීතා[/FONT]
[FONT="]ටිකිරි - අප්පු ගෙ බාගෙට සැලූන්[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]පසුකාලීනව එකතු වෙච්ච ගෝතයන් ගෙන් සස්ලිට් ඇර අනිත් අය වැඩසටහන් 1යි 2යි හෝ උපරිම 6යි! සමහරු හොයා ගන්නත් නෑ...[/FONT]
[FONT="]අර රේඩියෝ ඇක්ටිවි ඇටිකිච්චා කිව්ව කතාවක් නිසා මේක දැම්මේ. රේඩියෝ වෙන් විවිධ වැඩසටහන් එන්න නම් විවිධ ඉදිරිපත් කරන්නන් සහ විවිධ මූල-අදහස් -කන්සෙප්ට්ස්- තියෙන්න ඕන. එකම පුද්ගයෙකුට විවිධ කන්සෙප්ට්ස් තියන වැඩසටහන් ගේන්න පුළුවන් වුනාට එක ම කටහඩ ඇහෙන එක හම්බ බෝරිං කියල තමා ඔය ජනමාධ්‍ය ගැන උගන්නන කොට කියල දෙන්නේ.....මම තනිවම කන්සෙට්ප්ස් 3ක් හැදුව රේඩියෝ වැඩසටහන් වලට.
[/FONT]
[FONT="]
[/FONT]
1. [FONT="]සසල සද විල් තෙර - මම කරගෙන ගිය එක[/FONT]
[FONT="]
[/FONT]
2. [FONT="]ප්‍රේම සැදෑවෝ කන්සෙප්ට් එකක් විදියට එක වැඩසටහනක් කරල ඒක බාර දෙන්න කෙනෙක් නැතුව ඉදලා අන්තිමට යූ_නෝ_මි කරපු වැඩසටහන[/FONT]
[FONT="]
[/FONT]
3. Yans Bar With [FONT="]අංගොඩයා[/FONT] [FONT="]- අංගොඩයා කියන්නේ අත්භූත පුද්ගලයෙක්-නිකං බූතයෙක් වගේ, එනව යනවා! දන්නෝ දනිති-නොදන්නෝ උඩ බලං හිටිති![/FONT]
[FONT="]
[/FONT]
[FONT="]මේ විදියට විවිධත්වයක් තියන වැඩසටහන් ගණනක් ඉදිරිපත් වුනත් පසු කාලයක හේතු කීපයක් නිසා ඒව එක එක හැලුණා. එක එක හේතු කිව්වේ සමහර අයට තිබ්බේ රේඩියෝ වැඩසටහනක් කිරීමේ අර ත්රිල විතරයි. එහෙම ත්‍රිල් වාදීන් සහ තමන් ගේ කටහඩේ පෞරුෂයක් නෑ/නාකි පාටයි/ලොල් සහගතයි කියල මනෝ විකාර හිතින් හිතා ගන්න ඈයෝ ඉතිං වැඩසටහන් එකයි දෙකයි තමා. අනික් කාරණය විවිධ කටයුතු වලට කාර්ය බහුල වීම. රස්සා/ඉගෙනිමේ වැඩ/විදේශ ගත වීම්/කසාද බැදල බිරිද/දරුවො නලවන්නට වීම් වගේ ඒවා. සමහරුන්ට රේඩියෝ කරද්දි වෙන වෙන න්‍යය පත්‍ර තිබුණා පැහැදිලිව ම. ඒ කරන ගමන් තමන් වෙනම රේඩියෝ එකක් පටන් අරං, මේක අල වෙන්න ඇරලා ඒක නග්ගලා ගැනීම් වගේ ඒවා. තාක්ෂණය පැත්තෙන් වෙච්ච අතපසුවීම් වලින් දිගින් දිගටම පහරකාපු මම සහ රන්දික මෙන්ඩිස් වගේ අය ඉන්නේ කළකිරීමක.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="] එළකිරි රේඩියෝවේ තාක්ෂණය පැත්ත මෙහෙයවන්නේ අපිට වඩා මේකේ පට්ට සීනියර් සාමාජියන් කීප දෙනෙක්. මම මෙහි දී නම් සදහන් කරල ඇගිල්ල දිගු නොකරන්නේ ඔවුන් කලින් ඉතා ම හොද මට්ටමේ තාක්ෂනික සහයෝගයක් අපිට දීල තියන එකේ කෘතවේදීත්වය මම තියන්න ඕන නිසා. නමුත් පහු පහු වෙන කොට කොහු කොහු වීම න්‍යාය නිසා මේ පැත්ත හරියට කෙරුනේ නෑ. අපිට වැඩසටහන පටන් ගන්න ත්‍රෙඩ් එක දාගන්න රේඩියෝ ලොක්කව හොයන්න දේසදීපංකරේ දුවන්න වණා. අළුතෙන් බැනර් එකක්, ෆේස් බුක් බැනර් එකක් ගහගන්න කෙනෙක් නෑ.අන්තිමට මම කරපු ඒවයේ බැනර් හැද්වේ පරිගනක [FONT="]ග්‍රැෆික්[/FONT] ගැන අදෝ සංසාරයක් නොදන්නා දත් කිඹුළා වන මා විසින්. විශේෂිත වැඩසටහන් වලට කරන්න ඕන පූර්ව ප්රචාරක වැඩත් තනියම මටමයි අදින්න වුණේ. එහෙම කරලත් අවසාන මෙහොතේ වැඩසටහන කරන්න ගන්න කොට ඒක මෙතනින් ස්ට්‍රීම් කරන්න සර්වර් එක ඕකේ නැත්තං, නැත්තං මෙතනින් ස්ට්‍රීම් වෙනව සර්වර් එකෙන් අසන්නන්ට ස්ට්‍රීම් එක ඩිස්ට්‍රිබියුට් වෙන්නේ නැත්තං ඒක හදා ගන්න මම දන්නෙත් නෑ, මට බලයක් ඇත්තෙත් නෑ.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]මම මේ කියන්නේ සසල හද විල්තෙර එළකිරි රේඩියෝ එකේ එකම වැඩසටහන කියල ඒකට වැද ගෙන පුදා ගෙන ඉන්න ඕන කියන දේ නෙවෙයි. තාක්ෂනික අංශයේ ඉන්න සහෝදරයන් දන්නවා මම මේක කරන්න දරන වෙහෙස. එතකොට හැම දාමත් නෙවෙයි මේක සති දෙකකට සැරයයි. සර්වර් එකේ තියන අවුල් පොඩ්ඩක් ලිහල තියන්න පුළුවන් වෙන්න ඕන නේද අඩු තරමේ මේක අහන උන් ගේ බලාපොරොත්තුව වෙනුවෙන්. මෙන්න මේ දේ තමා අතිශය බරපතල විදියට නිවැරදි වෙන්න ඕන දේ, සහ සසල හද විල් තෙරට තිත තියන්න ආසන්න ම හේතුව.[/FONT]
[FONT="]අනික මට පසු තැවීමක් තියනව පෞද්ගලිකව ම මං-ඒ කියන්නේ කිඹුලා- නිසා රේඩියෝවට අළුත් සාමාජිකයො එන එක නැවතිලා ද කියලා. මොකද මම ආවයින් පස්සේ රේඩියෝ වැඩසටහන් වෙන ම අනන්‍යතාවයක් හිටින්න හැදුවා, ජින්ගල්, ටැග් ආදිය හදලා. අනික මං දිහා බලාගෙන ඉන්න අය මම කරන ස්ටෑන්ඩර්ඩ් එකට තමන්ට කරන්න බෑ දෙයක් ඒ නිසා මේකට එන්න බෑ වගේ අදහසක් මට පේන්න තියන නිසා. ඒක මගේ පෞද්ගලික පසු තැවීමක්. ඒක වෙනස් කරනව නම් කරන්න පුළුවන් අලුතෙන් මේකට එන උන්ට විතරයි.[/FONT]
[FONT="]මම හිතන්නේ නෑ සසල හද විල්තෙර විතරක් පටන් ගන්න එක මේකට පිළියමක් කියලා. අපිට ඕන අලුත් කටහඩවල්, අළුත් කන්සෙප්ට්ස් සහ අළුත් වැඩසටහන්. මම මෙන්න මේ විදියට හිතල තියනවා..[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]පරිගණක සහ අනෙකුත් තාක්ෂනික දේවල් ගැන වැඩසටහනක්[/FONT]
[FONT="]කලා ලොවේ සිද්ධි සිදුවීම් සහ ඕන ම නං ගොසිප් ගැන වැඩසටහනක්[/FONT]
[FONT="]සතියේ සිදුවුණු දේශපාලන අලකලංචි ගැන මැදහත් පුද්ගලයෙක් ගෙන එන සමාලෝචනාත්මක වැඩසටහනක්[/FONT]
[FONT="]ලෝකේ සිදුවන දේ ගැන කෙරෙන විග්‍රහත්මක වැඩසටහනක්[/FONT]
[FONT="]රික්වෙස්ට් ෂෝ එකක් (සියලු ම භාෂා වල ගීත)[/FONT]
[FONT="]අළුත් සිංදු (භාෂා ගනනාවකින් එක අඝුත් ගීත-විශේෂයෙන් එළකිරියට අප්ලෝඩ් වෙන ඒවා)[/FONT]
[FONT="]හින්දි ගීත සහ සිනමාව ගැන වැඩසටහනක්[/FONT]
[FONT="]මේව කරන්න පුළුවන් උන් ඉදිරිපත් වෙයල්ලා රේඩියෝ එක ගොඩ දාන්න ඕන ම නං.....රේඩියෝව ගොඩ ගියොත් සසල හද විල් තෙර නිකං ම ඇහෙන්න ග[FONT="]නියි[/FONT].[/FONT]
[FONT="]එච්චරයි මට කියන්න තියෙන්නේ මේ කැරැල්ල/මත විමසීම/ මත ප්‍රකාශ කිරීම ගැන ඔබතුමාලා ගේ.......[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]බොහොම ස්තූතියි මෙච්චර කියෙව්වට![/FONT]

කවුද කියල ප්රරසිද්දෙට කියන්න බැරි නං පීඑම් එකක්වත් එව්වනං කුකුලෝහ්සේරටම කලින් ඕකේ ඉන්න බක පඩියෝ ටික අයින් කරල ඉන්න ඕනි
ඇඩ්මින් හොදයි හැබැයි අැඩ්මින් වගේ රඟපාන්න ආස පොන්නයෙක් ඉන්නව මේකේ
සමහරු සමහරුන්ගේ පවර් අරන් නටපු නැටිල්ල අපි දන්නව
ඒ වගේ පොන්න වැඩත් තිබුන ඕකේ
මටනම් පුද්ගලිකව අප්පිරියයි![]()

මම උබට මානසික ලෙඩා කිව්වේ උබ දාන සමහර replies නිසයි. උබේ සමහර replies හරියට bestgore එකේ වගේ.
ඔව් උබේ point එකක් තියෙනවා නමුත් දැන් කට්ටිය දුකින් වගේ ඉන්න නිසා උබ එපා කියල ගහපු හැටියේ තරහා යන්න ඇති. කෙනෙක් emotional වුනාම කොච්චර තර්ක කරත් හරියන්නේ නෑ, එක්කෝ උබ පාඩුවේ ඉන්න ඕනේ නැත්නම් කට්ටිය සනසවන්න මොනවා හරි කියන්න ඕනේ නැත්නම් support කරන්න ඕනේ.
ඔව් ටොම් මු කියල තියන දේ හරි. උට අයිතියක් තියනවා එපා කියල වොට් කරන්න. මොකද උට එපා නිසා. අනිවාර්යෙන් උබේ අයිතිය් එක
එත් මචං අපිට සහයක් හැටියටවත් කිබුලට එන්න කියන්න උබ වොට් කළා නම් අපිට එක වටිනවා ඕනි කියල කිවුව කියල උබේ අතින් පයින් යන්නේ නැහැනේ.![]()
