එලකිරි රේඩියෝවට නැවතත් පණ දෙන්නටනම් !

විල්තෙර නැවත පටන


  • Total voters
    272

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හරියන වැඩක් වෙයි ද?
    අර පතිරණයා වගේ උන් සෙට් වුනොත් නං මම ළිදේ පනිනවා!:dull::dull:

    :lol: ඉදිරිපත් වෙන අය ප්‍රමාණයට වඩා වැඩි වුනොත් තෝරල බේරල ගමු සහෝ. පතිරනයා වගේ බුවාලා සෙට් වුනොත් නොගෙ ඉමු. නැත්තං මේක රජ එෆ්එම් වගේ වෙයි.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කිරියට ආපු ගමන් දැක්කෙ මේක.

    මොකක් කියන්නද.. :dull: රේඩියෝව ඕනේ. හැබැයි අදාල අයවලුන් කැපවෙලා ඒක කරන්න උදව්ව දෙන්න ඕනේ පහසුකම් ටික හරියට සපයලා...

    එහෙම වෙනවනම් රේඩියෝව අනීවා ඕනේ. ඒ මනුස්සයගෙ මහන්සියවත් සලකලා හරියට සපෝට් එක දෙනවනම් හොඳයි අදාල තැන් වලින් ඕනෙනම් කරපන් කියල වගේ ඉන්නෙ නැතුව.:dull:
    11.gif
    11.gif
    3.gif
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අවංකවම මේක ඕන..එත් මේ කරපු වැඩසටහන් නවතින්න මේකේ මෙම්බර්ස්ලා වග කියන්න ඕන..මොකද රේඩියෝ අහන්න ත්‍රෙඩ් ඒක රන් කරන්න කවුරුත් එන්නේ නැහැ...හැමදාම එන අය විතරයි..කරනවානම් අපට මොකෝ එකේ උබේ වැඩක් වගෙයි කට්ටිය හැසිරෙන්නේ...:( අහන්න එන්න කිවුවම හරි අහවල් දවසේ තියෙනවා කිවුවම හරි අපට පාන්ද සහෝ කියලා අහපු අයත් නොහිටියාම නොවේ...

    තමන්ට තිබුන දහසකුත් වැඩ රාජකාරි අස්සේ ඒ වෙනුවෙන් වෙනම මහන්සි වෙලා වෙලාවකට මහ රෑ වෙනකම් නිදි මරාගෙන පිටපත් සැලසුම් කරලා සින්දු පෙළ ගස්වලා ,ජින්ගල් හදලා මහන්සි වෙලා අහන්න කවුරුත් නැති වෙද්දී ..එකට ඕන අනිත් පහසුකම් දෙන්නේ නැති වෙද්දී දැනෙන කලකිරීම විස්තර කරන්න වචන තියෙනවද කියන ඒක ප්‍රශ්නයක්....:dull::dull:

    පුළුවන් නම් අපි වෙනුවෙන් ආයෙම කරන්න අයියේ..පුළුවන් නම් විතරක්...මොකද මගේ ජිවිතේ අහපු හොදම රේඩියෝ වැඩසටහන් අතර උඩින්ම තියෙන්නේ මේ වැඩසටහන තමයි....:):)

    000204AE.gif
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කතා කරලත් බෑ නොකරත් බැරි මාතෘකාවක් බන් මේක:dull:
    කොහොම උනත් රේඩියෝ එක කරනව නම් හොදයි.:) අලුත් අයවත් මේ ගැන යම් දැනුවත් කිරීමක් කලොත් හොදයි.:)
    කිබුලාට නම් වැඩ වැඩ්යි මන් හිතන්නේ .:rolleyes: අඩුම මාසයකට දෙකකට වතාවක් හරි ශෝ එකක් කරන්න කියල තමයි ඉල්ලන්න තියෙන්නේ
    :)


    pE5l1dM.png



    මෙන්න පරන ශෝ එකක් අපේ සැස්ලිට් අයියගේ
    :)


    https://app.box.com/s/yasi4rgyejj7a1i7ktbj
    :frown::frown:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මම හිතන්නේ රේඩියෝ එකට වැඩි ප්‍රතිචාරයක් නැත්තේ ඒක එක කොටසක් පමණක් ආවරණය කරන නිසා වෙන්න ඇති. ඕකේ පරණ සිංදුම දන්නේ නැතුව ටිකක් අළුත් ඒවා, techno, hip hop, pop, rap,jokes,nonstop, කවි , බණ, නාට්‍යය වගේ දැම්මා නම් කට්ටිය පිරිලා එයි. මම දන්නේ නෑ ඒවා කරාද කියලා, idea එකක් දුන්නා විතරයි. මම දන්නේ නෑ කිඹුලා ඇයි මිනිස්සු නැති නිසා කළකිරුනේ කියලා, මිනිස්සු එන්නේ නැත්තේ ගොඩක් වෙලාවට marketing එක හරි නැති වුනාමයි, මිනිස්සුන්ට තමන් අපේක්ෂා කරන දේ නොලැබුනාමයි.
    දවස් 7ම උඹ කියපු විදියෙ ෂෝ තිබ්බ
    හින්දි ගීත ෂෝ දෙකක් තිබ්බ - බට්ට සහ දිල්රසාන් දෙන්නගෙ
    ඩී ජේ ෂෝ තිබ්බ - DJu9 ගෙ
    තව ෂෝ එකක් - සෝමපාල
    තවත් ෂෝ එකක් - itsmystyle
    ආදර ගීත - ටූලිට්ටාගේ
    රොක් ෂෝ එක - බ්ලැකාගෙ
    තවත් නෝමල් ෂෝ එකක් - හෂාන් මල්ලිගෙ
    පට්ට සෝ එකක් - ඩෙල්මා සබන් අනුග්‍රහයෙන් :oo:
    පස්සෙ සෙට් උනා රොකට්90 මැක්ස්බෝයි සහ තවත් කිහිප දෙනෙක් ;)
    තව මික්ස් සින්දු සෙට් එකක් - කැන්ඩියන් කොල්ලගෙන් :)

    මතක හැටියට දැම්මෙ මේ ....
    එකී නොකී සෙට් එකක්ම මෙතන තියෙනවා
    attachment.php

    බට් දැන් ඔක්කොම චකබ්ලාස්ට් වෙලා :baffled::baffled::baffled:
     
    Last edited:

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    :frown: මේ ඉල්ලීමට විරුද්දයි මම...... සසල හද විල් තෙර හොදයි තමා..... ඒත්..... ඒක නිසා.... අපේ දතා කන කට්ට මම දැකලා තියෙනවා..... :yes:

    අනික..... ඕක කරද්දි; ඕකට කෙනෙහෙලිකම් සිදුවෙච්ච හැටිත් මම දැක්කා..... :yes:

    අතින් කාලා හරක් බලන වැඩක් නේ දතා කරන්නේ....... :yes:

    මම නම් කියන්නේ.... දතක් දෙකක් ගලවන්.... තමන්ගේ වැඩක් බලාගෙන ඉන්න එක තමා හොදම දේ..... ඒ කරන දේ.... ඒ ඒ අයවලුන්ට..... වටින්නේ නැත්නම්...... :yes: :angry:
    :frown::frown::frown:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    [FONT=&quot]මේව කරන්න පුළුවන් උන් ඉදිරිපත් වෙයල්ලා රේඩියෝ එක ගොඩ දාන්න ඕන ම නං.....රේඩියෝව ගොඩ ගියොත් සසල හද විල් තෙර නිකං ම ඇහෙන්න ග[FONT=&quot]නියි[/FONT].[/FONT]
    [FONT=&quot]එච්චරයි මට කියන්න තියෙන්නේ මේ කැරැල්ල/මත විමසීම/ මත ප්‍රකාශ කිරීම ගැන ඔබතුමාලා ගේ.......:frown::frown::frown:[/FONT]