එලකිරි රේඩියෝවට නැවතත් පණ දෙන්නටනම් !

විල්තෙර නැවත පටන


  • Total voters
    272

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,745
    2,757
    113
    මේ ඉර හද යට
    URGENT!!!!!

    ඉතාම ඉක්මනින් ඉදිරි පැය 24 ඇතුලත පහත සදහන් අයවළුන් BlackList_Member හෝ Hashan Dis ට පීඑම් එකක් යොමු කර රේඩියෝවේ මෘදුකාංග සුසර කර ගැනීමට වෙලාවක් යොදා ගන්න.......

    මහේෂ්1287
    පොඩි සිල්වා
    රන්දික මෙන්ඩිස්
    සස්ලිට්
    හැකර් ටී
    මැක්ස්බෝයි
    :cool::cool::cool:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාලයෙන් උපදෙස් ගන්න පුළුවන්
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    URGENT!!!!![/FO
    NT]


    ඉතාම ඉක්මනින් ඉදිරි පැය 24 ඇතුලත පහත සදහන් අයවළුන් BlackList_Member හෝ Hashan Dis ට පීඑම් එකක් යොමු කර රේඩියෝවේ මෘදුකාංග සුසර කර ගැනීමට වෙලාවක් යොදා ගන්න.......

    මහේෂ්1287
    පොඩි සිල්වා
    රන්දික මෙන්ඩිස්
    සස්ලිට්
    හැකර් ටී
    මැක්ස්බෝයි
     

    Samsung1

    Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    එළකිරි web site එක top එකටම අල්ලලා යන්නේ 2009 අවුරුද්ද වෙනකල්.... ඊට පස්සේ ඉඳන් inactive members ල වැඩි.... facebook එකත් එක්ක එන්න එන්නම down වෙනවා වගේ....
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Podi Silva - පොඩි සිල්වා;18495172 said:
    ko yko mta mukuth thma qwwe na ara mb 25 broadcaster eka down wenna damma
    thwa kibulata skype yawwa
    blacklist member ta pm damma

    ekek qwwe na ne bn patan gnna dwasa
    kwtda show eka ona

    khmda show eka krnne kyla

    :( :(

    ikmnta kyplla mta kwwa gmn krnna wela na tikak klin kyplla :) ;)
    සිල්ව ලමයා...
    මට කිසිදු ආකාරයක ස්කයිප් රික්වෙස්ට් එක් ලැබී නැති බව දන්වමි!!!!!:dull::dull:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Podi Silva - පොඩි සිල්වා;18496124 said:
    emali adress eka ewanna aiya skype eke
    බොල ස්කයිප් රික්වෙස්ට් එකක් එවපිය කෝ.....
    මොකක්ද ඕකෙ තියන අමාරුව

    මල්ලි අපි ටෙක් සයිඩ් එකේ වැඩ කරන්නේ සකයිප් හරහා.
    උඹ ඩොයින් වෙන්නේ නැත්තං ටෙක් සයිඩ් උන්ට බෑ උඹේ කන්ෆිග්ස් හදන්න කරන්න.....