****එලකිරි වලින් සමුගනිමි****

Kadaya

Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    කෝ දැන් මේ වලන් බල්ලා.:frown::frown::baffled:
    මම හිතුවා මොකට හරි කතා කරලා කියල.
    :lol::lol::lol::eek:
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    Originally Posted by BLACK MONEY
    යකොව් ඌ ජෝක් එකක් කරලා තියෙන්නේ....:lol:
    උඹ නිග්ගා එක්ක එහෙම චැට් කරොත් වහබොනවා....

    :lol::lol::lol:
    ඇරපු ගමන් අම්මගෙන් පටන් ගන්නේ.:lol::lol::lol:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ගනන් ගන්න එපා මචන් .. ඕක උපන් ගෙයි මෝඩය :lol::lol: කියන්නේනම් වෙදෙක් කියල :rolleyes::rolleyes: අනේ ඌයි මායි දන්න වෙදකම :yes::yes: ඕක මේ අන්ගොඩින් මෙහෙට පාත් වෙච්ච එකෙක් බං :lol::lol::lol: උඹ ඔන්න ඕක අමතක කරපන් :yes::yes:
     

    anuradha2009

    Member
    Dec 21, 2008
    1,331
    112
    0
    ගනන් ගන්ඩ එපා බන් විහිලුවට කියන්ඩ ඇත්තෙ:D
    බලපන් ඩයල් එක දාන Thread දිහා,ගනන් ගන්ඩ එපා :)
    අන්ක බැන්න වෙලාවෙ තිබිබෙ බනිනඩ වැඩේ ඉවරයිනෙ:lol::lol: