****එලකිරි වලින් සමුගනිමි****

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    සමාවෙන්න මෙහෙම කියනවට ,
    මේ ටිකේ මාර විදිහට "මා ඉතින් යන්න යනවා" thread වැටෙනවා . මට ඉතින් කියන්න තියෙන්නේ යන්න අවසරයි කියල. තමුන්ට යන්න ඕනේ නම් ඒකට ත්රෙඅඩ් දාන්නේ නැතුව log out වෙලා ආයේ එන්නේ නැතුව හිටිය නම් ඉවරයි. නිකන් අනවශ්‍ය වැඩනේ මෙව්වා.:nerd:
    දැනුත් ඔයා online.:rolleyes:

    අනික උඹට වතිල මේකෙන් යන්න තරම් දෙයක් කියල නැහැ. ඔව්ව සාමාන්‍යයෙන් ප්‍රශ්න වෙන්නේ හතරේ පහේ පන්ති වල එවුන්ට ලොල්.
    සිරාවට බං දෙකේ පන්තියේ වැඩ:nerd:
    ඒකනම් ඇත්ත.................. උඹයි මායි තරින්දයි වලි දාගත්ත හැටියට අපිත් මෙකෙන් ගියානම් අපි ලොවෙත් නෑ.............:yes::yes::yes:
    :lol: වලි තෝව මරන් කන්න හිතෙනවා ඒ කාලේ වැඩ වලටනම්
    කෝමද අවුරුදු වතිලයා
    :frown::frown: Mu Mokakda me kiyana harupe
    මේකනේ දැන් මේකේන් මූ එන්නේ නෑ කියනවනේ. ඒක නිසා වෙන අයි ඩී එක් හදන්න වෙනවා. අපරාදේනේ ඒ වෙලාවේ වතිලයට අනිත් පැත්තට කිව්වනම් අලුත් අයි ඩී හදන්න ඕනි නෑ:lol:
     
    • Like
    Reactions: Silver bird

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    ඒකනම් ඇත්ත.................. උඹයි මායි තරින්දයි වලි දාගත්ත හැටියට අපිත් මෙකෙන් ගියානම් අපි ලොවෙත් නෑ.............:yes::yes::yes:

    aneda kiyanne ban :lol::lol:
    umba nemene meka damme :P
    reputation_neg.gif
    ****එලකිරි වලින්... 04-12-2011 12:41 PM pala ponnaya fake wathilaya

    මම උඹේ fake එකලු. මට බඩ කොරවෙන්න එනවා බං හිනා වෙලා :lol::lol::lol::lol:

    සිරාවට බං දෙකේ පන්තියේ වැඩ:nerd:

    :lol: වලි තෝව මරන් කන්න හිතෙනවා ඒ කාලේ වැඩ වලටනම්
    කෝමද අවුරුදු වතිලයා

    මේකනේ දැන් මේකේන් මූ එන්නේ නෑ කියනවනේ. ඒක නිසා වෙන අයි ඩී එක් හදන්න වෙනවා. අපරාදේනේ ඒ වෙලාවේ වතිලයට අනිත් පැත්තට කිව්වනම් අලුත් අයි ඩී හදන්න ඕනි නෑ:lol:

    අනිවා බං.:yes:
     
    • Like
    Reactions: suranga84

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    වතිලයා කියන දේවල් කව්ද බන් ගනන් ගන්නේ.උබ අවුල් වෙන්න එපා,ඔකට මෑන්ටල් කියලා දන්නවනෙ