සිරාවට බං දෙකේ පන්තියේ වැඩසමාවෙන්න මෙහෙම කියනවට ,
මේ ටිකේ මාර විදිහට "මා ඉතින් යන්න යනවා" thread වැටෙනවා . මට ඉතින් කියන්න තියෙන්නේ යන්න අවසරයි කියල. තමුන්ට යන්න ඕනේ නම් ඒකට ත්රෙඅඩ් දාන්නේ නැතුව log out වෙලා ආයේ එන්නේ නැතුව හිටිය නම් ඉවරයි. නිකන් අනවශ්‍ය වැඩනේ මෙව්වා.
දැනුත් ඔයා online.
අනික උඹට වතිල මේකෙන් යන්න තරම් දෙයක් කියල නැහැ. ඔව්ව සාමාන්‍යයෙන් ප්‍රශ්න වෙන්නේ හතරේ පහේ පන්ති වල එවුන්ට ලොල්.

ඒකනම් ඇත්ත.................. උඹයි මායි තරින්දයි වලි දාගත්ත හැටියට අපිත් මෙකෙන් ගියානම් අපි ලොවෙත් නෑ.............![]()
වලි තෝව මරන් කන්න හිතෙනවා ඒ කාලේ වැඩ වලටනම්මේකනේ දැන් මේකේන් මූ එන්නේ නෑ කියනවනේ. ඒක නිසා වෙන අයි ඩී එක් හදන්න වෙනවා. අපරාදේනේ ඒ වෙලාවේ වතිලයට අනිත් පැත්තට කිව්වනම් අලුත් අයි ඩී හදන්න ඕනි නෑMu Mokakda me kiyana harupe

ඒකනම් ඇත්ත.................. උඹයි මායි තරින්දයි වලි දාගත්ත හැටියට අපිත් මෙකෙන් ගියානම් අපි ලොවෙත් නෑ.............![]()







සිරාවට බං දෙකේ පන්තියේ වැඩ
වලි තෝව මරන් කන්න හිතෙනවා ඒ කාලේ වැඩ වලටනම්
කෝමද අවුරුදු වතිලයා
මේකනේ දැන් මේකේන් මූ එන්නේ නෑ කියනවනේ. ඒක නිසා වෙන අයි ඩී එක් හදන්න වෙනවා. අපරාදේනේ ඒ වෙලාවේ වතිලයට අනිත් පැත්තට කිව්වනම් අලුත් අයි ඩී හදන්න ඕනි නෑ![]()

වලි තෝව මරන් කන්න හිතෙනවා ඒ කාලේ වැඩ වලටනම්
කෝමද අවුරුදු වතිලයා
![]()



මතක් කරන්න එපා බං........අවුරුදුනම්......වතිලයා කියන දේවල් කව්ද බන් ගනන් ගන්නේ.උබ අවුල් වෙන්න එපා,ඔකට මෑන්ටල් කියලා දන්නවනෙ


