එලකිරි සර් ලට ඇඩ්වය්ස්

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    එකෙන්ම.
    මමත් මුළු ගෙදරම කොටු ප්ලග් දැම්මා. නැත්නම් හැම තැනම මල්ටි ගහලා ගිනිගන්නවා කොයි වෙලාවේ හරි.

    Extension ඔක්කොම orange ඒවට මාරු කරා.
     

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    OKKKKK CeeeeeeeeeeeeeRR..
    tumblr_inline_mqecfsbCvV1qz4rgp.gif
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    5 A දැනට පාවිච්චි කරන එකකට 13 A ප්ලග් base එකක් දැම්මට අවුලක් නැද්ද?

    වයාරින් එකේ ඉඳන් 13 A support වයර් දාන්න ඕනද?
    එහෙම අවුලක් නෑ.
    දැන් ෆෝන් චාජර් වගේ පොඩි දේවල් වල ඉඳන් අවන් එක වගේ ලොකු කරන්ට් එකක් යන හැම දේටම 13A ප්ලග් ටොප් එන්නෙ...
    හැබැයි 5A බ්‍රේකර් හරහා 5A වයර් වලින් සප්ලයි එන තැන් වලට 5A වලට වඩා වැඩි උපකරණයක් ප්ලග් කරොත් බ්‍රේකර් යනව.
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    දැන් 5A, 15A ප්ලග් බේස් එන්නෙ නෑ. 13A විතරයි එන්නෙ...
    15A දැන් එන්නෙ නැත්තෙ රවුම් පින් තියෙන ඒවයෙ කල් යනකොට කන්ටෑක් ලූස් වෙලා පිච්චෙන්න බලන නිසා...

    වැඩි ධාරාවක් සටහන් වෙලා තියෙන ප්ලග් බේස්, කේබල් දාන එක සේෆ්ටි වැඩියි...
    උපරිම ධාරාව 5A වෙන ප්ලග් බේස් එකකට ඊට වඩා වැඩි ධාරාවක් ගන්න උපකරණයක් ප්ලග් කරල බ්‍රේකර් ඕෆ් නොවුනොත් වයර්, ප්ලග් බේස් පිච්චෙන්න පුලුවන්...
    16Amp වගේ ගන්න ඕනා උනොත් එතකොට පොයින්ට් එකක් නැද්ද.
     
    • Like
    Reactions: NRTG and PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    16Amp වගේ ගන්න ඕනා උනොත් එතකොට පොයින්ට් එකක් නැද්ද.
    ඒ ගැනනං හරියට දන්නෙ නෑ....
    ගෙදර තියෙන දේවල් වලටනං තාම 13බේස් මදි වෙලා නෑ. 15A කේබල් වලින් ලයින් එක ගත්ත 13A ප්ලග් බේස් වලට වෙල්ඩින් ප්ලාන්ට් එහෙමත් ගහල වැඩ කරල තියෙනව...

    මම හිතන්නෙ 15න් එහා 3ෆේස් වගේ යන ලයින් වලට ප්ලග් බේස් දාන්නෙ නෑ. බ්‍රේකර් හරහා ඇම්පියර් ගාණ වැඩි කේබල් වලින් ඩිරෙක්ට් ලයින් ගන්නව....
     

    techmalli

    Well-known member
  • Jul 3, 2017
    459
    335
    63
    ගෙදර ඉලෙක්ට්‍රික් අය්ටම්ස් වලට / පවර් එක්ස්ටෙන්ශන් වලට 15A ෆියුස් දාන්න

    පිස්සු ද බං ඒවා හදලා තීන්නේ 5A වලට ඉට අඩු ඒකක් දැම්මා නම් හරි
    උබට මගේ හිතේ electonic දෙනුමක් නෑ නේද


    දෙයක් කින්න්ද api 5A wire wain thama 13A danne hari num ita wada hoda wire ekak ona load ekak adinna
    ehema adinna beri unahama wire eka rath wenawa ita passe sorry ma thama
    ------ Post added on Sep 24, 2021 at 7:02 PM