ඇත්ත කතාව මචං.. උඹ හරි..
මචෝ ඔන්න ඔපරේෂන් කරන සීන් එකක් හරි, අනතුරක පිංතූර හරි දැම්මොත් 18+ කියලා දාන එකේ වැරැද්දක් නැහැ නේද.. මොකද පොඩි කෙනෙක් හරි, කම්පනය දරාගන්න බැරි කෙනෙක් හරි ඒක බැලුවොත් අවුල් වෙනවනේ..


කෝ කෝ ඇරපිය ඇරපිය උබේ කට මසුරන් දාන්න.
ලොවෙත් ඇත්ත කතාව මචොර්
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()





අනිව මචන් මම කොතනකවත් 18+ දාන එක නරකයි කියල නෑ.. 18+ කියන්නේ නරක දෙයක් නෙමේ නේ බන්.. අපිට ලොකු උදව්වක් ඒකෙන් වෙන්නේ , කියවන කෙනාටයි , අයිතිකාරයටයි දෙන්නටම.. වෙන වෙන පරමාර්ථ වලින් ඒක පාවිච්චි කරන එකයි වැරදි..


අය්යෝ සල්ලි
උඹත් මේකේ අන්තිමට 18+ දාලනේ
![]()
joke hode.....

ඕක එකෙක් කියන්න කලින් මම යටින් දැම්ම..![]()








