ඒක නම් ඇත්ත
උබ හරියටම හරිද බලන්න ගියානේ
නැත්තම් උඹත් ජයග්‍රාහකයෙක්![]()




එකෙන්ම තෑන්ක්ස් මචෝ..



අපිට ගිය පාර ඉවෙන්ට් එක ඉවර උනාම
මේ ආතල් එක නැති උනා..උඹට මතක ඇතිනේ අපිට වෙච්ච දේ..





ඒක නම් ඇත්ත
උබ හරියටම හරිද බලන්න ගියානේ
නැත්තම් උඹත් ජයග්‍රාහකයෙක්![]()












ඒ ටික කලින් කියන්න බැරිවෙලානේ...... ඒ ටික ගැනත් නිකමට වගේ කියන්නද......එතකොට මේ ටික?
.................................
![]()

මම නම් ඕවා ගැන උනන්දුවක් නෑ......හැබැයි මෙහෙම කේස් එකක් තියනවා.....චීන සටන් කලාව පිළිබඳව උනන්දුවක් ඇත.



ඉස්සර නම් ටිකක් විතර කෑගැහුවා.....හැබැයි දැන් නෑ.....(ලංකාවේ ඉන්න බීරි අලින්ට ඕවා කියලා වැඩක් නෑ කියන එක තේරුම් ගත්තා....)ශ්‍රී ලංකා උරුමයන් ගේ පැවැත්ම හා සුරකීම පිළිබඳව හඬ නගන්නෙකි.


පොඩ්ඩක්වත් ගැලපෙන්නේ නෑ.....මට ඔය ඉන්දියන් පඩික්කම් පෙන්නන්න බෑ.......ඉන්දියාවේ රසවත් සිද්දීන් ඇසු දුටු කල ඒවා රසවත් ලෙස ගෙන හැර පෑමට නොපැකිලිව ඉදිරිපත් වේ.

ගැලපෙන්නේ නෑ.....අප එදිනෙදා මුහුණදෙන විවිධ අභියෝග වලට සාර්ථකව මුහුණ දෙන්නේ කෙසේද යන්න පිළිබඳව දැනුවත් කිරීමට නිරතුරුවම ඉදිරිපත් වන්නෙකි.


හදාරලා නම් තියනවා..... ඒත් විශේෂ උනන්දුවක් නෑ.....විද්‍යා විෂයන් පිළිබඳව හදාරා හෝ ඒ පිළිබඳව විශේෂ උනන්දුවක් ඇති අයෙකි.




තරඟෙ ඉවරත් වෙලා..රෙප් ඉවරයි.. සංවිධායකයින්ට, ලැබුනු ගමන් රෙපක් එවන්නම්..
You have given out too much Reputation in the last 24 hours, try again later.
වෙන තරඟ නැද්ද? "බෝනික්කට නමක්" වගේ එකකුත් දාපල්ලකො..



E mokatada
ene matath senasili thegi dennakoo
bakala gaha gaha awatada 

dan oyata therenawa neda mama oya gana aha gahagena inna eke watinakamaඒ ටි
කොහොම උනත් උඹ ඇතුලු සංවිධායක මණ්ඩලය කියලා තියනවත් වගේ ගැලපෙන සහ නොගැලපෙන විදියට තමයි hints දීලා තියෙන්නේ.....(100%ක් ගැලපෙන්නේ අරාට විතරමයි....)
එහෙම වෙන්නත් එපැයි..... එතකොටනේ තරඟේ ආතල් එක තියෙන්නේ.........![]()



අපේ අසහාය නායක රොවියා දිනවන්න ඔබත් ඔබගේ මනාපය රොවින් ඉදිරියෙන් සලකුනු කර සහයෝගය ලබදෙන්න. අපි ඔබගේ රෙප් අගය ඉහල නංවන බවට සහතික වෙමු. 


අපරාදෙ මම ඉස්සෙල්ලම මූව පෝස්ට් කලා, පස්සෙ එඩිට් කරන්න ගිහින් ලිඳේ වැටුන..dan oyata therenawa neda mama oya gana aha gahagena inna eke watinakama![]()




මම කියන්නෑ වටිනාකම......dan oyata therenawa neda mama oya gana aha gahagena inna eke watinakama![]()


E mokatadabakala gaha gaha awatada
Thanks pappeee thread eke hitiyata![]()


බොහොම ස්තූතියි මාළිංග අයියා..
ඉවෙන්ට් එක පටන් ගත්ත වෙලාවේ ඉඳන්ම අපිත් එක්ක රැඳී හිටියට.
මේ ඉවෙන්ට් එකට ගිය පාර කඹ ඇද්දට වැඩිය මහන්සි උනා..
මට වඩා පැනල් එකේ අනික් සෙට් එක මහන්සි උනා..ඉවෙන්ට් එක දිහා සිංහාවලෝකනය කරල බැලුවම නම් ඇත්තටම සතුටු වෙන්න පුලුවන්..
ලබන පාරත් මේ වගේම ඉවෙන්ට් එකකින් මුණ ගැහෙමු.
![]()
මට තමයි උබල ඔක්කොටම වඩා පට්ටම සන්තෝස.විහිලුවට වගේ ත්‍රෙඩ් එකක් දාල ඇහුවේ මේ වගේ දෙයක් කරමුද කියල, කට්ටියම සෑහෙන්න සපෝර්ට් එකක් දුන්න එතන. ඒත් මම වැඩේ කරන්න නෙමේ හිටියේ, ලොකු ලොකු උන් ටිකක් නැතුව බෑනේ, කෙල්ලෙකුත් ඕන. ලොල්.
ගොඩක් කට්ටිය ඕන සප් එකක් දෙන්නම් කිවුව ඒත් judge වෙන්න නම් බෑ කිවුව කරදර නිසා. දැන් තමයි ඒකේ අමාරුව තේරෙන්නේ.මගේ PM වලට රිප්ලයි කරපු හැමෝවම මතක් කරනව. ඒ වගේම අහපු ගමන් එන්නම් කියපු Shenic, පොඩි එකා Animation, Agresa, මෙයා නැත්තම් ඉවෙන්ට් එක කරන්න වෙන්නේ නෑ.
අන්තිමට Randika මතක් කරන්න ඕන. රන්දිකය ගැන නම් මම මුකුත් කියන්නේ නෑ, හැමෝම දන්නව වගේ සුපිරි ඩයල් එකක්.
ත්‍රෙඩ් එකේ හිටපු රිප්ලයි කරපු, ගෙස් කරපු හැමෝටම තෑන්ක්ස්. මම පරන ගොඩක් සීනියර් මෙම්බර් කෙනෙක් නොවුනත් මදි නොකියන්න හැමෝම සපෝර්ට් කරා වැඩේට.
හොද යාලුවෝ ටිකකුත් අදුරගත්ත.
~THANKS ALL~
එළ එළ මේ වගේ දේවල් දිගට ම කරන්න. ස්තූතියි මේ තරඟය පවත්වීමට කටයුතු කළාට.Bohoma sthuthi maali aiya![]()
බොහොම ස්තුති මචන්... අපිටත් ගොඩක් සතුටුයි ඔබේ සහභාගිත්වය ගැන...![]()
එල එල මචන්.
මට තමයි උබල ඔක්කොටම වඩා පට්ටම සන්තෝස.![]()
ඔව් නේekane araa kiwwanea kandy moketwathma giye ne kiyala

උබට මොන සැනසිලි තෑගිද බන්
ene matath senasili thegi dennakoo

ගිය පාර ඒවා ගැන නම් කතාකරලා වැඩක් නෑ
එකෙන්ම තෑන්ක්ස් මචෝ..
අපිට ගිය පාර ඉවෙන්ට් එක ඉවර උනාම
මේ ආතල් එක නැති උනා..උඹට මතක ඇතිනේ අපිට වෙච්ච දේ..
ඒවා කොහොම අමතකවෙන්නද
ලබන අවුරුද්දෙත් ඉවෙන්ට් එක කරමු
එහෙම එකක් නෑ බන්......ගිය පාර කඹ අදින්න ගිහින් වෙච්ච කේස් හින්දා මං කොහොමත් හිතන් හිටියේ මේ අවුරුද්දේ නම් ඒ පැත්තටවත් යන්නේ නෑ කියලා......
ඉතින් ගන්න තියන ආතල් ඔක්කොම මේ ත්‍රෙඩ් එකේ ගත්තා......![]()
