~එලකිරි සැගවුණු අමුත්තා 2014~

Status
Not open for further replies.

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
තෝ අවුරුදු දවස් ටිකේම වල් කමේ ගිහින් දැන්ද ආවේ.....:angry:
ගල් ඉබ්බා...... ඉඳ බොටත් පිහි පාරක්......
tuzki-bunny-emoticon-027.gif
:frown::frown::frown:
 

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඈ බොල ගොන් බට්ටෝ.....මේකෙ‍යි වෑර්ලස් එකෙ‍යි ති‍යන සම්බන්දේ මොකක්ද කි‍යපි‍ය බලන්න සේරටම කලින්......:angry:

    මෙහෙ වර.....තෝවත් කපලා අච්චාරුවක් හදන්න ඕන......
    tuzki-bunny-emoticon-027.gif

    හෑ..කපනවා අන්නාසි හැඩේ ටයි තක්කාලි හැඩේටයි
    එක පාර ලොවෙත් නැති වෙන්න..
    :lol::lol::lol:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    තෝ අවුරුදු දවස් ටිකේම වල් කමේ ගිහින් දැන්ද ආවේ.....:angry:
    ගල් ඉබ්බා...... ඉඳ බොටත් පිහි පාරක්......
    tuzki-bunny-emoticon-027.gif

    1. අවුරුද්දට මම බුරුත් ගහල ඔයි.. දිනපු සල්ලි උඩ දැම්මලු.. ඇත්තද දන්නේ නැ :(
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ආයෙ නෙවෙයි දැන්ම අයින් වෙන්න වෙන කෙනෙක්ට දිනුම දෙන්න. :)
    :lol::lol::lol:
    ඒත් උයාට නම් හම්බෙන එකක් නෑ ලොකු වැ‍රැද්දක් දාලා
    ප්‍රතික්ෂේපිත මෙව්ව ගොඩට දාලා තියෙන්නේ..

     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හෑ..කපනවා අන්නාසි හැඩේ ටයි තක්කාලි හැඩේටයි
    එක පාර ලොවෙත් නැති වෙන්න..
    :lol::lol::lol:
    ඒවා කොහෙද..... උඹව දෙකට නවලා බ්ලෙන්ඩරේකට දාලා අඹරනවා......
    91.gif


    1. අවුරුද්දට මම බුරුත් ගහල ඔයි.. දිනපු සල්ලි උඩ දැම්මලු.. ඇත්තද දන්නේ නැ :(
    :oo:
    අපි නම් සුරාවෙන් තොර නොවුනත් සූදුවෙන් තොර‍යිලු.....:cool:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඒවා කොහෙද..... උඹව දෙකට නවලා බ්ලෙන්ඩරේකට දාලා අඹරනවා......
    91.gif


    :oo:
    අපි නම් සුරාවෙන් තොර නොවුනත් සූදුවෙන් තොර‍යිලු.....:cool:

    :growl::growl::growl:
    ඇයි දැන් උඹත් අරවින්ද වගේ
    ජූස් බිස්නස් කරන්නද හිතන් ඉන්නේ..
    වෙච්චි දෙයක්...

     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    උඹලගෙ හිතේ තියෙන අප්සට් ගතිය නැතිවෙලා යන්න රෙපකින් ගැහුවනම් මරු
    Sleepy01.gif

    ඊයේ හම්බකරා මදිද බන්..මේ වගේ රෙෆ් හිගන්නෙක් දැක්කමයි කිරියේ.. :P
    මේකට නම් රිදෙයි :lol:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    :growl::growl::growl:
    ඇයි දැන් උඹත් අරවින්ද වගේ
    ජූස් බිස්නස් කරන්නද හිතන් ඉන්නේ..
    වෙච්චි දෙයක්...

    ජූස් බිස්නස් නෙවෙ‍යි..... උඹේ මස් වලින් සොසේජස් හදන්න‍යි ‍යන්නේ......
    58.gif

    1. යාලුවෙක් කෝල් කරා ඒ පැත්තේ වරෙන් කියල.. මම ගිහින් එන්නම්
    91.gif
    බිව්වට පස්සේ කබර‍යම පල......
    47.gif
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    අඩෝ මේ උබ අර ප්‍රසාදයගේ ඇවෙටර් එකට දාපු සිද්දියට මම ජිෆ් එකක් හැදුව බලපන් අන්තිමට වෙන්නේ මේක
    e5lb3s.jpg


    :rofl::rofl: :lol::lol: :shocked::shocked:
     
    Status
    Not open for further replies.