අඩෝව්......
මගෙත් සරම කරේ හරිය....
රෙප් දියව් මමත් බනින්නං![]()
තෝ පල![]()
මමයි බ්ලැකයි සරං උස්සගෙන ඉන්නෙ අඩෝව්

මූ දැන් නැගිටලා ඇවිත් කොපි පේස්ට් කොරනවාඑහෙම කියලා හරියන්නේ නෑ.....දැන් උත්තර දීපන්.....
නැත්තං GT ලොක්කට කියලා ban කරනවා.......![]()
chup! panuwaපොඩි එකා දැන්ද නැගිට්ටෙ.. පල පල ගිහින් පාඩම් කොරල නිදගනිව්!
ආව චන්ඩි කියාගෙන![]()



අර බ්ලැක් ටියුලිප් උන් මාසයක් පුරාවට දුටු තැන රෙප් දෙනව කීව![]()
මෙහෙම දෙයක් මගෙන් ඉල්ලුවෙවත් මට කීවෙවත් නෑ.... මමත් මේකෙ එක එකා නම් කලා...අයියණ්ඩිය මට එලකිරි සැගවුණු අමුත්තා 2014 හිතුන දේවල්...
- රේඩියෝ Thread අයට ඇයි තරගෙට සහබාගි නොවෙන ලෙස ඉල්ලුවේ
අනේ මන්දා මෙතන පොඩි ලල් එකක් තියෙනවා..කලින්ම සැගවුණු අමුත්තා පිටවෙලා වගේ



මූ දැන් නැගිටලා ඇවිත් කොපි පේස්ට් කොරනවා
chup! panuwa


adoooooooo blacka thowa marala pethi gahanawa
