යකෝ මේක යකාගේ කතාවක් නේ
ඒ කියන්නේ එළකිරි එකේ යම්කිසි ටීම් එකක ඉන්න සාමාජිකයෙක්ට මේකේ කරන කිසිම තරගයකට සහභාගී වෙන්න බැ කියලද කියන්නේ
කොතනද කියලා තියෙන්නේ
පුළුවන් නම් පෙන්නහන් බලන්න
u_Knw_me පුද්ගලිකව තරහා උනත් මලක් වගේ අපිත් එක්ක ඉන්න එළකිරි කෙල්ලෙක් ..... ඉතිං එයා මේකෙන් දිනපු එක සමහර කට්ටියට ඇහේ ඇනිලා වගේ නේ .... සමහරක් කට්ටිය දාපු කොමෙන්ට් වලින් තමා තේරුනේ ..........
මිට පස්සේ එළකිරි එකේ ඉවෙන්ට් එකම විනිසුරු මඩුල්ලක් යටතේ ක්රියාත්මක කලොත් හොදයි ..... අලුත් අවුරුද්දට කරන තරග විශේෂයි ...... එතකොට වෙන අසාධාරණ සහ ගහ ගැනීම් මරා ගැනීම් වලක්වා ගන්න පුළුවන් ..............
මම මේකේ හිටියේ නැත්තේ අනිත් කට්ටියත් එක්ක සෙට් වෙලා හිටපු නිසා ....... පස්සේ අන්තිම ටික කියවද්දී තමා දැක්කේ කෙස් එක
මෙහෙම දේවල් වෙන එක සම්පුර්ණ වැරදි .... දිනුම දුන්නට පස්සේ එකේ හරි වැරැද්ද නීතිරීති කතා කරලා වැඩක් නැනේ ...... උබලා කලින්ම ත්රෙඩ් එක දාද්දි එක කියලා තිබ්බා නම් ඉවරයි නේ ..........
malak wage imu

කියලාදැන් මේ ඔයාලා හොයන්න යන සැඟවුණ කෙනා අමුත්තියක් නොවේ අමුත්තෙක් හරිය.
(ගෑල් ළමෙක් නොවේ..)
වැදගත් ම දේ එළකිරියට අදාල ID එක ගත්තොත් ඉංග්රීසි අකුරු වලින් වගේම ඉලක්කම් වලින් සමන්විත වෙලා තියෙනවා..
(ඊට වඩා නම් ඒ සම්බන්ධයෙන් කියන එක හරි නෑ නෙ නේද..)
ඊළඟට වටිනම දේ අවතාරේ.. (ID එකට අදාල රූපය) ගත්තොත් වැඩිය දඟලන කරන සලිතවෙන මෙව්ව එකක් නම් නෙමේ තියෙන්නේ, එහෙම කියුවට ඇවතාරේ සෑහෙන්න දරුණු කතාවක්
කියවෙනවා..
(ඊට වඩා කියන්න ගියොත් නම් බඩු මාට්ටු....)
ඉතින් මෙයා රෙජිස්ටර් උනේ 2008 ,ගොඩක්ම එව්ව මෙව්වා ගෲප් වලට ඇටෑච් වෙලා නැති උනාට
තාමත් හොඳ සම්බන්ධතාවක් එලකිරිය එක්ක පවත්වන් යන නිසා ඔයලා මෙයාව දැන ගැනීමේ වැඩි සම්භාවිතාවක් තියෙනවා.
patta wadak ne machan![]()
මෙච්චර සිංහලෙන් කියලත් මට මේ කියල තියෙන එක තේරෙන්නේ නෑ නේ...
අන්න දැන් නම් ටිකක් තේරුණා..
එලz.. ඔව් 100ක් ආවත් එපා වෙනව. ඒකට වෙන ක්රමයක් හොයාගන්න ඕනෙ.. අනිවා මටත් එවන්න හදපුවාම.meke ara validate user kiya kiya ena pop up ain karapan,
oke userla auto validate karanna kramayak na ne eka nisa ekatath text file ekak danna, apita wenama eka manually balala usersla tika copy paste karanna puluwan wenna.
nathnam vote 300-400 pop up close kara kara inna wenawa.
mamath bageta liwwa full automated ekak php and web based, eka ubata ewannam iwara unama![]()