~එලකිරි සැගවුණු අමුත්තා 2014~

Status
Not open for further replies.

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    Crying03.gif
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    යකෝ මේක යකාගේ කතාවක් නේ

    ඒ කියන්නේ එළකිරි එකේ යම්කිසි ටීම් එකක ඉන්න සාමාජිකයෙක්ට මේකේ කරන කිසිම තරගයකට සහභාගී වෙන්න බැ කියලද කියන්නේ

    කොතනද කියලා තියෙන්නේ

    පුළුවන් නම් පෙන්නහන් බලන්න

    u_Knw_me පුද්ගලිකව තරහා උනත් මලක් වගේ අපිත් එක්ක ඉන්න එළකිරි කෙල්ලෙක් ..... ඉතිං එයා මේකෙන් දිනපු එක සමහර කට්ටියට ඇහේ ඇනිලා වගේ නේ .... සමහරක් කට්ටිය දාපු කොමෙන්ට් වලින් තමා තේරුනේ ..........

    මිට පස්සේ එළකිරි එකේ ඉවෙන්ට් එකම විනිසුරු මඩුල්ලක් යටතේ ක්‍රියාත්මක කලොත් හොදයි ..... අලුත් අවුරුද්දට කරන තරග විශේෂයි ...... එතකොට වෙන අසාධාරණ සහ ගහ ගැනීම් මරා ගැනීම් වලක්වා ගන්න පුළුවන් ..............

    මම මේකේ හිටියේ නැත්තේ අනිත් කට්ටියත් එක්ක සෙට් වෙලා හිටපු නිසා ....... පස්සේ අන්තිම ටික කියවද්දී තමා දැක්කේ කෙස් එක

    මෙහෙම දේවල් වෙන එක සම්පුර්ණ වැරදි .... දිනුම දුන්නට පස්සේ එකේ හරි වැරැද්ද නීතිරීති කතා කරලා වැඩක් නැනේ ...... උබලා කලින්ම ත්‍රෙඩ් එක දාද්දි එක කියලා තිබ්බා නම් ඉවරයි නේ ..........

    91.gif
    ganan gannepa aiye :D malak wage imu
    91.gif
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    යකෝ මේක යකාගේ කතාවක් නේ

    ඒ කියන්නේ එළකිරි එකේ යම්කිසි ටීම් එකක ඉන්න සාමාජිකයෙක්ට මේකේ කරන කිසිම තරගයකට සහභාගී වෙන්න බැ කියලද කියන්නේ

    කොතනද කියලා තියෙන්නේ

    පුළුවන් නම් පෙන්නහන් බලන්න

    u_Knw_me පුද්ගලිකව තරහා උනත් මලක් වගේ අපිත් එක්ක ඉන්න එළකිරි කෙල්ලෙක් ..... ඉතිං එයා මේකෙන් දිනපු එක සමහර කට්ටියට ඇහේ ඇනිලා වගේ නේ .... සමහරක් කට්ටිය දාපු කොමෙන්ට් වලින් තමා තේරුනේ ..........

    මිට පස්සේ එළකිරි එකේ ඉවෙන්ට් එකම විනිසුරු මඩුල්ලක් යටතේ ක්‍රියාත්මක කලොත් හොදයි ..... අලුත් අවුරුද්දට කරන තරග විශේෂයි ...... එතකොට වෙන අසාධාරණ සහ ගහ ගැනීම් මරා ගැනීම් වලක්වා ගන්න පුළුවන් ..............

    මම මේකේ හිටියේ නැත්තේ අනිත් කට්ටියත් එක්ක සෙට් වෙලා හිටපු නිසා ....... පස්සේ අන්තිම ටික කියවද්දී තමා දැක්කේ කෙස් එක

    මෙහෙම දේවල් වෙන එක සම්පුර්ණ වැරදි .... දිනුම දුන්නට පස්සේ එකේ හරි වැරැද්ද නීතිරීති කතා කරලා වැඩක් නැනේ ...... උබලා කලින්ම ත්‍රෙඩ් එක දාද්දි එක කියලා තිබ්බා නම් ඉවරයි නේ ..........

    මුලින්ම කියන්න තියෙන්නේ, ඔබේ අදහස් උදහස් වලට ස්තුති..
    මට පෙනෙන හැටියට තරඟයේ නීති රීති වලට අනුව තරඟය ගිහින් තියනවා...
    ජයග්‍රාහකයා කවුද කියන වග පැහැදිලි.. ඒ වගේම සැනසිලි තෑගිත් 5 දෙනෙක් ලබාගෙන තියනවා...

    කවුරුහරි කෙනෙක් සහභාගී වෙලා නැත්තම් ඒ ඒ අයගේ වැරැද්ද. ජයග්‍රාහකයා ඇතුළු සැනසිලි තෑගි 5 ත් එකම team එකකට යෑම වැලැක්වීම සඳහායි "Randike Mendis" සහෝ ඔය පියවර අනුගමනය කරන්න ඇත්තේ. මොකද මේ සැඟවුණු අමුත්තව ඉතාම හොඳින් ඔය team එකේ ය දන්නවා. එක ඒ අයට අනුමාන කරන්න ලේසි උනේ ...

    එකක් Randike Mendis
    සහෝදරයා මේ කතාව කියන නිසා

    සහ


    දැන් මේ ඔයාලා හොයන්න යන සැඟවුණ කෙනා අමුත්තියක් නොවේ අමුත්තෙක් හරිය.
    (ගෑල් ළමෙක් නොවේ..:rofl::rofl::rofl: )


    වැදගත් ම දේ එළකිරියට අදාල ID එක ගත්තොත් ඉංග්‍රීසි අකුරු වලින් වගේම ඉලක්කම් වලින් සමන්විත වෙලා තියෙනවා..
    (ඊට වඩා නම් ඒ සම්බන්ධයෙන් කියන එක හරි නෑ නෙ නේද..:nerd::nerd: )

    ඊළඟට වටිනම දේ අවතාරේ.. (ID එකට අදාල රූපය:) ) ගත්තොත් වැඩිය දඟලන කරන සලිතවෙන මෙව්ව එකක් නම් නෙමේ තියෙන්නේ, එහෙම කියුවට ඇවතාරේ සෑහෙන්න දරුණු කතාවක් :nerd: කියවෙනවා..
    (ඊට වඩා කියන්න ගියොත් නම් බඩු මාට්‍ටු....:dull::dull: )

    ඉතින් මෙයා රෙජිස්ටර් උනේ 2008 ,ගොඩක්ම එව්ව මෙව්වා ගෲප් වලට ඇටෑච් වෙලා නැති උනාට
    තාමත් හොඳ සම්බන්ධතාවක් එලකිරිය එක්ක පවත්වන් යන නිසා ඔයලා මෙයාව දැන
    ගැනීමේ වැඩි සම්භාවිතාවක් තියෙනවා.
    කියලා

    මුල්ම Hints වල සඳහන් කිරීමත් සමගයි. නමුත් එහෙම වෙච්ච පලියට මෙච්චර ඉක්මනට මේක අල්ලාගත්තේ කොහොමද කියන එක අපිට ලොකු ගැටළුවක් වුනා.. මම ඉතා වගකීමෙන් කියා සිටිනවා කිසිම කෙනෙකුට හිතාමතා දිනුමක් නුදුන් බව.. නිවැරදි පිළිතුර මුලින්ම ලැබුනට පස්සේ ඒ ඔස්සේ අනිත් අය යෑම වැලැක්වීම ඉතා වැදගත් දෙයක් උනා. ඒ නිසයි අපි අනිත් අයත් අහුවෙන විදිහේ Hints නිර්මාණය කලේ. දෙන්න හිටපු සමහර hints වුනත් නොදෙන්න තීරණය කලේ මේ හේතුව නිසා. නැත්තම් game එකෙන් කිසි වැඩක් නොවෙන්න තිබ්බ.

    කොච්චර අරවින්ද ගැන දන්නා කෙනෙක් උනත් මෙච්චර ඉක්මනට උත්තර දෙන්න පුළුවන් උනේ කොහොමද කියන එක අපිට දැන ගන්න සහ අනිත් අයට දැන ගැනීමට සැලැස්වීමට තමයි thread එකේ මුලින්ම


    "
    මෙතුමිය මේ තරම් ඉක්මනට අරාව හොයාගත්තේ කොහොමද කියල පොඩි විස්තරයක් දෙයි කියල අපි බලාපොරොත්තු වෙනව"

    කියල දැම්මේ! ඒකට U_knw_me ,

    "
    හොයා ගත්ත හැටිත් අහල තියෙනවා නේද ????? :D
    හරිම ලේසියි
    මුලින් friend list එක open කර ගත්ත ....
    දීල තිබ්බ hint එකේ තිබ්බ දේවල් වලට හරියන්න පළවෙනියටම බැබලි බැබලි හිටියේ

    0716aravinda
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif

    හරියටම අවතාරේ තේරුමක් නං හිතුන් නෑ .... ඒත් මොකක්ම හරි තේරුමක් තියෙන්න ඕන කියල නං හිතුණා
    ඔන්න ඔහොමලු ඉතින් වැඩේ වුණේ ..... !!!!
    "

    කියල එක පැහැදිලි කරලා තියනවා.. ඉතින් කාට හරි එක ප්‍රශ්නයක් නම් එහෙම අනුමාන කලේ කොහොමද කියලා, එක U_knw_me එක්ක කතා කරල විසඳ ගතයුතු ප්‍රශ්නයක්.. අපිට අදාළ ප්‍රශ්නයක් නෙවේ!

    අපි මේ event එක කරන්න ගොඩක් මහන්සි උනා. දවස් 3ක් දවසේ වැඩිම වෙලාවක් ඇස් දැවිල්ල අල්ලනකම් මේක දිහා බලාගෙන , මේ අලුත් අවුරුද්ද දවසේ කන බොන fun ගන්න ඒවත් නවත්තලා , හරියට නින්දකුත් නැතුව මේවා කරනකොට මේ ජාතියේ කතා අහ ගන්න අපි කිසි කෙනෙක් ලැස්ති නෑ. ඕව කියවන අයට ඕව කියවන්න ලේසි. කරපු අපියි ඒවා කරපු හැටි දන්නේ!

    අපි කරපු දෙයින් අපි බලාපොරොත්තු වුනාටත් වඩා සාර්ථක ප්‍රතිපල අපි ලැබුවා. සංවිධායක අපිත්, සහභාගී උන හැමෝමත් එකෙන් ලොකු විනෝදයක් ලැබුවා.. පරණ පොස්ට් ටික ඔක්කොම කියෙවුවා නම් ඒ ගැන වැටහ ගන්න කිසි කෙනෙකුට අපහසු නෑ. සහභාගී උන අයට මොනවහරි ගැටළුවක් තියනවා නම් ඒ ගැන කියන්නයි මම මේ විස්තරය කරන්නේ. සහභාගී නොවුන අය , කරපු දේ අගය නොකර අඩුපාඩු අල්ලං විලාප තියන්නේ මොන පදනමක් යටතේද කියන එක අපිට ලොකු ප්‍රශ්නයක්. ඒ අයට කියන්න තියෙන්නේ, සංවිධානය කලේ අපි. අපි එක කලේ අපිට ඕන විදිහට. කාටවත් ඕන විදිහට නෙවේ. කාට හරි අපි වැඩේ කරගෙන යන විදිහ ප්‍රශ්නයක් නම් සහභාගී නොවී ඉන්න තිබුන. මොකද, නිවැරදි පිළිතුර මුලින්ම ඉදිරිපත් උනේ මුල් පොස්ට් 50 ඇතුලත. අපි කරගෙන යන විදිහ නුරුස්සන අයට කලින්ම අපිට ඒ ගැන කියලා තරඟයෙන් ඉවත් වෙලා ඉන්න තිබ්බ. දැන් ඒ ගැන කියවල වැඩක් නෑ. ලබන සැරෙත් අපි මේ event එක කරන්නයි හිතාගෙන ඉන්නේ. එක කාට හරි ප්‍රශ්නයක් නම් සහභාගී නොවී ඉන්න පුළුවන්.

    අවසාන වශයෙන් කියන්න තියෙන්නේ, අපේ මේ වැඩේ බොහෝ දෙනෙක් අගය කළා, අපිට සුභ පැතුවා, අපේ වැඩේ සාර්ථකව කරගෙන යන්න අපිට විශාල උපකරයක් කලා ඒ අයත් මේකෙන් ලොකු විනෝදයක් ලැබුවා සහ ලබන පාරත් මේක කරන්න කියල ඉල්ලීමක් කළා. අයෙත් කියන්නේ බොහොම ස්තුති ඔබ ලබා දීපු සහයෝගයට. ඒ සියලුම දෙනාට අපේ හද පිරි ගෞරවය , ප්‍රණාමය පුද කරනවා.

    ස්තුති...
    shenic.

     
    • Like
    Reactions: 3rdEye

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,771
    113
    Gampaha


    patta wadak ne machan :)


    මෙච්චර සිංහලෙන් කියලත් මට මේ කියල තියෙන එක තේරෙන්නේ නෑ නේ...:oo::oo::dull::dull:

    අන්න දැන් නම් ටිකක් තේරුණා..
    11.gif
    THX

    meke ara validate user kiya kiya ena pop up ain karapan,
    oke userla auto validate karanna kramayak na ne eka nisa ekatath text file ekak danna, apita wenama eka manually balala usersla tika copy paste karanna puluwan wenna.
    nathnam vote 300-400 pop up close kara kara inna wenawa. :D
    mamath bageta liwwa full automated ekak php and web based, eka ubata ewannam iwara unama :)
    එලz.. ඔව් 100ක් ආවත් එපා වෙනව. ඒකට වෙන ක්‍රමයක් හොයාගන්න ඕනෙ.. අනිවා මටත් එවන්න හදපුවාම. :)
     
    Status
    Not open for further replies.