එලකිරි-සිද්දියක්

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    එලකිරි-සිද්දියක්

    අපේ පැත්තෙ ‍පාම් එකක් තියෙනව ඕකෙන් අපේ පැත්තෙ හුගක් අය උදේට එලකිරි ගන්නව.........

    අපි කොල්ලො සෙට් එකක් එකතු වෙලා ඕකෙ අයිතිකාරයාව බයිට් කරන්න හිතන් කොල් එකක් දුන්න

    ආ........ පියසේන අංකල්ද........

    ඔව් කතාකරනවා...........

    ආ...... අංකල් අද උදේ ගෙනිච්ච කිරි නිකන් වතුර වගේනෙ....

    ඒ පාර මූ කියාපි..........

    ඇ.... බොල..... හු*** පුතෝ... කිරි වතුර වගේ හින්ද තමයි බෝතල් වලට දාල දෙන්නෙ නැත්තම් මම තොපිට කෑලි කපල කන්න පිගන්වලට දාල දෙනවනෙ....

    කියල අපිට කට උත්තර නතිව ගියා
     
    Last edited:
    • Like
    Reactions: gceal and Gouken

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපේ පැත්තෙ ‍පාම් එකක් තියෙනව ඕකෙන් අපේ පැත්තෙ හුගක් අය උදේට එලකිරි ගන්නව.........

    අපි කොල්ලො සෙට් එකක් එකතු වෙලා ඕකෙ අයිතිකාරයාව බයිට් කරන්න හිතන් කොල් එකක් දුන්න

    ආ........ පියසේන අංකල්ද........

    ඔව් කතාකරනවා...........

    ආ...... අංකල් අද උදේ ගෙනිච්ච කිරි නිකන් වතුර වගේනෙ....

    ඒ පාර මූ කියාපි..........

    ඇ.... බොල..... හු*** පුතෝ... කිරි වතුර වගේ හින්ද තමයි බෝතල් වලට දාල දෙන්නෙ නැත්තම් මම තොපිට කෑලි කපල කන්න පිගන්වලට දාල දෙනවනෙ....

    කියල අපිට කට උත්තර නතිව ගියා

    වතිලගේ තවත් කෙබරයක් !! :lol::rofl::P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මැක්ශා කතාව.... :rofl::rofl:

    උඹ දාන බොරු වලට උඹේ ඔය කොමියුනිකේශන් එකේ තව ටික දවසකින් කට්ටිය බොක දාලත් යයි... :lol::lol::lol: