එලකිරි-සිද්දියක්
අපේ පැත්තෙ පාම් එකක් තියෙනව ඕකෙන් අපේ පැත්තෙ හුගක් අය උදේට එලකිරි ගන්නව.........
අපි කොල්ලො සෙට් එකක් එකතු වෙලා ඕකෙ අයිතිකාරයාව බයිට් කරන්න හිතන් කොල් එකක් දුන්න
ආ........ පියසේන අංකල්ද........
ඔව් කතාකරනවා...........
ආ...... අංකල් අද උදේ ගෙනිච්ච කිරි නිකන් වතුර වගේනෙ....
ඒ පාර මූ කියාපි..........
ඇ.... බොල..... හු*** පුතෝ... කිරි වතුර වගේ හින්ද තමයි බෝතල් වලට දාල දෙන්නෙ නැත්තම් මම තොපිට කෑලි කපල කන්න පිගන්වලට දාල දෙනවනෙ....
කියල අපිට කට උත්තර නතිව ගියා

Last edited: