එලකිරි-සුභපැතුම්

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    එලකිරි-සුභපැතුම්

    image.php
    Kalindugayan එලකිරි එකට එකතු වෙලා ඊයෙට 08 වෙනිදට හරියටම අවුරුදු 3 ක් (මේක ඊයෙ දාන්න හිටියට පොඩි අතපසු වීමකින් දාන්න බැරිඋනා)



    එළකිරි එකේ ඉන්න අලුත් පරණ හැම සාමාජිකයෙක්ගෙම හොද හිත දිනාගෙන සිටින ඔබට තවත් චිරාත් කාලයක් එලකිරි සමග රැදී සිටීමට අපේන සුභ පැතුම්


    b3vk86.gif
     
    • Like
    Reactions: Kalindugayan

    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    ගොඩක් ස්තුත්යි මචං
    මමවත් මේ ත්‍රෙඩ් එක දකිනකම් එක මතක වුනේ නැහැ :rofl::rofl::P

    දන්නෙම නැතුව අවුරුද 3 ක් ගියා... ගොඩාක් යාලුවොත් හම්බුනා.. :)
    ගොඩක් සතුටුයි
    පුළුවන් තරම් තව ඉස්සරහටත් ඉන්නවා :D

    (දන්නෙම නැතුව මගේ රෙප් පවර් එකත වැඩි වෙලා :rolleyes: )
     
    • Like
    Reactions: DAMER