මෙකයි සීන් එක ඉස්සර නම් මට එලකිරියෙන් එන නම් නොටිපිකෙශන් ආවා මගේ ඊ මේල් එකට දැන් ටික කාලෙක ඉදන් එන්නේ නැ නේ අනේ බන් පට්ට කට්ටක් කන්නේ මේ සීන් එක නිසා කවුරු හරි මේක හදාගන්න විදිය දන්නවා නම් කියපන්කො කොහොමද හදාගන්නේ? ලොකු උදව්වක් තෙඩ් එකක් දාලා අහන්න ඕන එකක් නෙමේ ඉතිං වෙන අහන්න විිදියක් නැ නේ