එලකිරි Android Market (Paid & Free) Mega Thread
ඔන්න ඉතින් මමත් පොඩි අලුත් මෙගා වැඩක් කරන්න පටන්ගත්තා
අපේ එළකිරියේ ඉන්න ඇන්ඩ්‍රොයිඩ් පාවිච්චි කරන අපේ කොල්ලන්ට ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් දෙන්නයි යන්නේ මේව ගොඩක් ඒවා ඔයාලට සල්ලි දීලා ගන්න ඔනේ එවා මම ගානේ නොමිලේ දෙනවා
එහෙනම් ඉතින් වැඩි කතා ඔනේ නෑ වැඩේට බහිමුකෝ
ඔන්න පටන්ගන්නත් එක්ක පොඩි ගේම් එකක් දෙන්නම් මේක යෝ නින්ජා මේකනම් නොමිලේ දෙන්නේ මරු ගේම් එක මමනම් මේක ඉවරකලා ඔයාලත් ඩවුන්ලෝඩ් කරගෙන බලන්න
වැඩේ හොදයිනම් කමෙන්ට් එකක් දාලා යන්න හරිද
DOWNLOAD
Download to your Mobile

Last edited: