එලකිරි Night Club III

Status
Not open for further replies.

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    සුදු රෝස;14184533 said:
    මම එද්දී ක්ලබ් එක පටන් අරන් සෑහෙන්න කල් ගිහිල්ල කියලනේ මම හිතං හිටියේ....... :confused::confused::confused:

    එච්චර කල් නෑ.. අරූගෙ සරම නැති කරගත්ත මුල් කාලෙම තමා ආවෙ :nerd:
     

    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    සුදු රෝස;14184528 said:
    සුබ උපන්දිනයක් වේවා පූස්..... හිතේ තියෙන ඔයාට ගැලපෙන හොඳක් වෙන හැමදේම හරියන්න කියල පතනවා. :) :) :)
    මෙ මොකෝ එක පාරටම :eek:
    එසේම වේවා :):)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අපෝ බෑ එහෙම අක්කලා නංගිලා ඉන්නවා :no:
    එහෙනම් අනිවාර්යෙන්ම එන්න ඕන.. අල්ලපු ගෙදර ඇඩ්රස් එක කියපං.. :eek:

    :no::no::no::(
    අපි ගැන හිතන් ඉන්න විදිය .. :(
    :(

    සුදු රෝස;14184544 said:
    :nerd::nerd::nerd: හ්ම්ම්...... අනේ මන්ද.....
    ක්ලබ් එකේ සෙට් එක දන්නවා මගේ ලව් ස්ටෝරිය.. ඒ කෙලි පැටියා මගේ කකුලකුයි අතකුයිත් කැඩුවා.. :(
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    සුදු රෝස;14184544 said:
    :confused::confused::confused: අක්කව මිනීමරුවෙක් කරන්න ලජ්ජා නැද්ද??? :frown::frown::frown: මෙහෙම මල්ලිලා.......

    යකෝ දැන් මරන්නෙ කව්ද කියල ඇහුවෙ මමද..
    :growl::growl::growl:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    ආහ්.. එහෙනම් සමීර සඳරු මහතා තමා හරියන්නෙ ඒකට.. :lol:


    රිදෙන්න තමා කිව්වෙ සහෝ.. :(



    ආහ්.. මාත් දැන් දැක්කෙ.. :) අවුරුද්දකින් වයසට ගියා උඹ.. :(
    birthday398.gif

    35.gif



    එල එල. :cool::cool: මම මෙතනට ආපු නිසා නොකියා යන එක හරි නෑනෙ. එක නිසයි කිව්වෙ. :P

    හැපි බත්දේ තව ටිකක් ලොකු පික් එකක් දාපන් :growl::growl:

    සොරි මචං පොඩි කළා. ගූගල් දෙයියා විස් කොලාම ස්ක්‍රීන් ෂොට් එක ගත්ත විදියටමයි අප් කලේ එකයි උනේ.:(:(

    කේක්‌ එකේ පුස් යකෝ.. කොහෙන්ද පෙට්ටි කඩේ කින්ද ගත්තෙ තුක්‌ විතරක්..:growl:
    හව් එවර් හැපී bd :cool:

    එලස් කොහොමත් උඹට දෙන්නෙ මම පුස් කේක් තමා. වෙන එව්ව්ව හරි යන්නෙ නෑනෙ උඹට :lol: :cool:

    සේරටම

    Thanks.jpg
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් :frown::frown: නටුවෙන් කඩල අරන් බිම දාල පාගනවා හරිය :cool:
    කඩල කන්නත් ආසාවක් ආවා බං..:lol: යකෝ ඔය කන බොන දේවල් මතක් කරන්න එපා කඩවල් වහපු වෙලාවට.. :frown::frown:

    එච්චර කල් නෑ.. අරූගෙ සරම නැති කරගත්ත මුල් කාලෙම තමා ආවෙ :nerd:
    :lol::lol::lol:
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    එහෙනම් අනිවාර්යෙන්ම එන්න ඕන.. අල්ලපු ගෙදර ඇඩ්රස් එක කියපං.. :eek:


    :(


    ක්ලබ් එකේ සෙට් එක දන්නවා මගේ ලව් ස්ටෝරිය.. ඒ කෙලි පැටියා මගේ කකුලකුයි අතකුයිත් කැඩුවා.. :(

    එතකොට මම නොදන්නේ මොකෝ මල්ලි???? :nerd::nerd::nerd::(:(:( දැක්කද වෙනස්කම......

    යකෝ දැන් මරන්නෙ කව්ද කියල ඇහුවෙ මමද..
    :growl::growl::growl:

    එතකොට මරන්න කියනවද??? :frown::frown::frown: ගවය....... එතකොට ඔයා කියන්න ඕන, "සුදු අක්කේ, කාවවත් මරන්න එපා. එක නරක වැඩක්, පව් සිද්ද වෙනවා" කියල......... එහෙම කියල මාව යහමගට ගන්න එපයි....... :nerd::nerd:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    තැන්කූ නැද්ද :(

    නෑ....... :(:(

    කඩල කන්නත් ආසාවක් ආවා බං..:lol: යකෝ ඔය කන බොන දේවල් මතක් කරන්න එපා කඩවල් වහපු වෙලාවට.. :frown::frown:


    :lol::lol::lol:

    :eek::eek::eek:

    [/CENTER]


    රෝල් කේක්‌ එකක් ගෙනත් කාපිය.. මයි පේවලිත්.. :D

    මගේ ගාව තියේ චොකලට් රෝල් එකක්........... ඉන්නවකෝ, මම තනියම කනවා..... :frown::frown:

    රෝස ගහම ගලවනවා :growl:

    මගේ හම සුදුයි........ ඒ නිසා අමාරු වෙයි..... :frown::frown::frown:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    පූස්;14184558 said:
    එලස් කොහොමත් උඹට දෙන්නෙ මම පුස් කේක් තමා. වෙන එව්ව්ව හරි යන්නෙ නෑනෙ උඹට :lol: :cool:

    තොට ඉපදුන අවුරුද්දක් නැද්ද යකෝ :frown: තෝ ගස් නාකියෙක්ද..
    හිච්චි කොලු ගැටයෙක් ද :growl:
     
    Status
    Not open for further replies.