සුදු රෝස;14184533 said:මම එද්දී ක්ලබ් එක පටන් අරන් සෑහෙන්න කල් ගිහිල්ල කියලනේ මම හිතං හිටියේ.......![]()
එච්චර කල් නෑ.. අරූගෙ සරම නැති කරගත්ත මුල් කාලෙම තමා ආවෙ

සුදු රෝස;14184533 said:මම එද්දී ක්ලබ් එක පටන් අරන් සෑහෙන්න කල් ගිහිල්ල කියලනේ මම හිතං හිටියේ.......![]()

මෙ මොකෝ එක පාරටමසුදු රෝස;14184528 said:සුබ උපන්දිනයක් වේවා පූස්..... හිතේ තියෙන ඔයාට ගැලපෙන හොඳක් වෙන හැමදේම හරියන්න කියල පතනවා.![]()
![]()
![]()



ඔව්නටුවෙන් කඩල අරන් බිම දාල පාගනවා හරිය
![]()



එච්චර කල් නෑ.. අරූගෙ සරම නැති කරගත්ත මුල් කාලෙම තමා ආවෙ![]()



අපෝ බෑ එහෙම අක්කලා නංගිලා ඉන්නවා![]()

අපි ගැන හිතන් ඉන්න විදිය ..![]()
සුදු රෝස;14184544 said:හ්ම්ම්...... අනේ මන්ද.....

සුදු රෝස;14184544 said:අක්කව මිනීමරුවෙක් කරන්න ලජ්ජා නැද්ද???
මෙහෙම මල්ලිලා.......



මෙ මොකෝ එක පාරටම
එසේම වේවා![]()



ආහ්.. එහෙනම් සමීර සඳරු මහතා තමා හරියන්නෙ ඒකට..
රිදෙන්න තමා කිව්වෙ සහෝ..
ආහ්.. මාත් දැන් දැක්කෙ..අවුරුද්දකින් වයසට ගියා උඹ..
![]()
![]()

මම මෙතනට ආපු නිසා නොකියා යන එක හරි නෑනෙ. එක නිසයි කිව්වෙ. 
හැපි බත්දේ තව ටිකක් ලොකු පික් එකක් දාපන්![]()


කේක් එකේ පුස් යකෝ.. කොහෙන්ද පෙට්ටි කඩේ කින්ද ගත්තෙ තුක් විතරක්..
හව් එවර් හැපී bd![]()

ඔව්නටුවෙන් කඩල අරන් බිම දාල පාගනවා හරිය
![]()
යකෝ ඔය කන බොන දේවල් මතක් කරන්න එපා කඩවල් වහපු වෙලාවට.. 

එච්චර කල් නෑ.. අරූගෙ සරම නැති කරගත්ත මුල් කාලෙම තමා ආවෙ![]()


කේක් කන්න ආසාවක් ආවා යකෝ..බටර් කේක් ගෙඩියක් ගේන්න ඕනි හෙට..

එහෙනම් අනිවාර්යෙන්ම එන්න ඕන.. අල්ලපු ගෙදර ඇඩ්රස් එක කියපං..
ක්ලබ් එකේ සෙට් එක දන්නවා මගේ ලව් ස්ටෝරිය.. ඒ කෙලි පැටියා මගේ කකුලකුයි අතකුයිත් කැඩුවා..





දැක්කද වෙනස්කම...... යකෝ දැන් මරන්නෙ කව්ද කියල ඇහුවෙ මමද..
![]()


ගවය....... එතකොට ඔයා කියන්න ඕන, "සුදු අක්කේ, කාවවත් මරන්න එපා. එක නරක වැඩක්, පව් සිද්ද වෙනවා" කියල......... එහෙම කියල මාව යහමගට ගන්න එපයි....... 

සුදු රෝස;14184556 said:ඇයි ගවයෝ අර පූස්ගේ උපන්දිනේ කියල පූස් කියල තියෙන්නේ......![]()



මං සූසයිඩ් වෙන්නෑඑහෙනම් අනිවාර්යෙන්ම එන්න ඕන.. අල්ලපු ගෙදර ඇඩ්රස් එක කියපං..

තැන්කූ නැද්ද![]()

පූස්;14184558 said:එල එල.මම මෙතනට ආපු නිසා නොකියා යන එක හරි නෑනෙ. එක නිසයි කිව්වෙ.
![]()

හරි කූරයි සහෝ![]()

හරකා කීවනම් නම්බුකාරයි තව මම යනවාසුදු රෝස;14184556 said:ඇයි ගවයෝ අර පූස්ගේ උපන්දිනේ කියල පූස් කියල තියෙන්නේ......![]()


තැන්කූ නැද්ද![]()


කඩල කන්නත් ආසාවක් ආවා බං..යකෝ ඔය කන බොන දේවල් මතක් කරන්න එපා කඩවල් වහපු වෙලාවට..



[/CENTER]
රෝල් කේක් එකක් ගෙනත් කාපිය.. මයි පේවලිත්..![]()


රෝස ගහම ගලවනවා![]()



පූස්;14184558 said:එලස් කොහොමත් උඹට දෙන්නෙ මම පුස් කේක් තමා. වෙන එව්ව්ව හරි යන්නෙ නෑනෙ උඹට![]()
![]()
තෝ ගස් නාකියෙක්ද..