උදෙන්ම නැගිටින්නේ පාඩම් කරන්න බන්.....වැඩ අරඹන්න කලින් පොඩ්ඩක් මේ පැත්තට ඔලුව දාලා යන්න කියලා ආවම උඹලා මොනවදෝ බහුබූත ගොඩක් ලියලනේ.......
උඹ කැම්පස්ද..?
උදෙන්ම නැගිටින්නේ පාඩම් කරන්න බන්.....වැඩ අරඹන්න කලින් පොඩ්ඩක් මේ පැත්තට ඔලුව දාලා යන්න කියලා ආවම උඹලා මොනවදෝ බහුබූත ගොඩක් ලියලනේ.......
ඔව් කැම්පස් තමයි.....උඹ කැම්පස්ද..?
Music Video Ekak Wage Ban Me Seen Eka![]()

man danan hitiye na ban... colombo school 1k machan..උබ අයිය යාලු වෙලා හිටිය කෙල්ල ගැන දැනගෙන හිටියේ නැද්ද බන්
මොකද්ද බන් ඉස්කෝලේ
wennati machanහිත හදාගනින් කොල්ලෝ ,,,,
ඒ උබට උරුම ආදරය නෙවෙයි.
ඔයාට උරුම සැබෑ ආදරය ඔයාව හොයාගෙන ලගදීම පැමිණේවි.
තවත් දෙයක් කියන්ඩ ඕනි යාළුවා,,,
අපේ කථා එක්ක බැලුවහම,,,ඔයා ගොඩාක් වාසනාවන්තයි....![]()


නෑ බන්.... අද නම් බොන්නේ නෑ.....biwwadha![]()









hugak ewun genwa ban seelam carනෑ බන්.... අද නම් බොන්නේ නෑ.....
මම අද e-bay එකෙන් සෙල්ලම් කාර් එකක් order කලා.....
කොහොමද මගේ වීරක්රියාව..... අතිවිශිෂ්ටයි නේද.....![]()
ko link eka diyan balanna
පොඩි කාර් එකක් බන්..... ආතල් එකට order කලේ......hugak ewun genwa ban seelam carko link eka diyan balanna
![]()





