ඔහොම යාලුවන්ව අසහනෙට පත්කරන්න එපා සහෝ
![]()
ඉතිං සහෝට කලින් ඉඳන්ම අසහනය තිබුණනේ.. 

සුදු රෝස;14184583 said:ආ....... මට වැඩ වැඩි වෙලා තිබ්බ කාලේ.......![]()
![]()
![]()
හ්ම්.. ඒ කාලෙ වෙන්න ඇති.. අක්කා හිටියෙ නෑ.. 

පූස්;14184585 said:
ඈක්කා බොල.. මේ කේක් ගෙඩියෙ හැටි බලපංකො.. 
පොල් කටු පාට කරලද බං උඩට දාලා තියෙන්නෙ..

පොල් කටු පාට කරලද බං උඩට දාලා තියෙන්නෙ..

ඔහොම යාලුවන්ව අසහනෙට පත්කරන්න එපා සහෝ






(මම කීවෙ පූසෝ
) බලා ගන්න මැටි රෝස අක්කෙ
