අප්පටසිරි.. එහෙමද..?
එල එල.. තැපෑලෙන් කේක් ගෙඩියක් එවහං මට..
එල එල..
බුදු සරණයි..!
සතුටින්, පරිස්සමින් ඉඳපං..!
සුභ රාත්රියක්..!
සුභ දවසක්..!
ටටා
බායි
උම්මියා
වාසනා එකේ කේකුත් හොඳයි.


අප්පටසිරි.. එහෙමද..?
එල එල.. තැපෑලෙන් කේක් ගෙඩියක් එවහං මට..
එල එල..
බුදු සරණයි..!
සතුටින්, පරිස්සමින් ඉඳපං..!
සුභ රාත්රියක්..!
සුභ දවසක්..!
ටටා
බායි
උම්මියා


පූස්;14184640 said:
සිරාවටම මම පිට කේක් කන්නෙ නෑ ගෙදර ඒව විතරයි කන්නෙ ඔය දැම්මට. අරව දකිද්දී අප්පිරියාවක් එනවා. උපරිම කෑල්ලක් කයි මොනව හරි ඉවෙන්ට් එකක් වගේ නං.![]()
ඇන්ටි ගල් මුල් ප්රෝටෙක්ෂන් එකක් දාල තියෙන්නෙ![]()



මැරියන් සහෝ..![]()

ඇන්ටි ගල් මුල් ප්රෝටෙක්ෂන් එකක් දාල තියෙන්නෙ![]()




උඹත් වෙනම සීන් ගෙනියනවා වගේ. ඇන්ටිලද දැන් උඹට ප්රෝටෙක්ශන් දෙන්නෙ. සෙල්ලන් නෑ කොලුවා 


ඔව් බං.. පිරිසිදුව හදනවද දන්නෙත් නෑ ඕවා.. සමහර එවුන් හදන බටර් කේක් බල්ලෙකුට කන්න බෑ..


ඔයා කොහොමද මල්ලි දන්නේ???? ඔයා කාල තියේද????
මම එක්තරා site එකක් පැත්තට ගිහිං එන්නම්..
තොපි නිදා ගනියව් යකුනේ !![]()





සුදු රෝස;14184655 said:ඔයා කොහොමද මල්ලි දන්නේ???? ඔයා කාල තියේද????
මම එක්තරා site එකක් පැත්තට ගිහිං එන්නම්..
තොපි නිදා ගනියව් යකුනේ !![]()


කොහෙද යන්නේ????නැතුව ඉතිං අල්ලං සෙල්ලං කරන්න ඈ![]()
ඒක කොහෙද තියෙන්නෙ..?



ගානත් පට්ට අඩුයි. එතනමයි හදන්නෙත් උණුවෙන්ම බඩු ගත්තහැකි.

අපෝ ඔව් බං.. අම්මා උයන කෑම මොන තරම් රසද..
තව චුට්ටකින් මම ගෙදර යනව බං හිතුනොත්..



මොනාද අක්කියො..? කඩවල් වල තියෙන කේක් ද..?






සුදු රෝස;14184649 said:විෂ වායු, armed-cars, nuclear weapons, ඒවාට කොහොමද???![]()

පූස්;14184663 said:වාසනා Bakers බං. ගොඩක් ටවුන් වල තියෙන බෝඩ් එකෙන් අඳුර ගත්ත හැකි.
උන් ඔය බටර් කේක් ෆ්රුට් කේක් එහෙම ගෙදර හදනවා වගේ හදනවා.ගානත් පට්ට අඩුයි. එතනමයි හදන්නෙත් උණුවෙන්ම බඩු ගත්තහැකි.
හැබැයි ඉතින් ගෙදර ඒව ඊට වැඩ කොලිටි. අම්මගේ කෑමට, අත් ගුනේට, ආදරේට ගහන්න මේ ලෝකෙ කඩ නෑ තාම. සෙනෙහස මික්ස් උන කෑම ලොවෙත් නෑ![]()



සුදු රෝස;14184662 said:බෑ.......... මම වගේ ස්වීට් අක්කෙක්ට යකා කියනවද මෝඩයෝ????කොහෙද යන්නේ????
ඇයි ලනු වලින් අල්ලන සෙල්ලමුත් කරන්න හැකිද????![]()
මම දැනන් හිටියේ නෑනේ.......![]()
මම 90. 
පූස්;14184654 said:
මොන ඇන්ටිද?උඹත් වෙනම සීන් ගෙනියනවා වගේ. ඇන්ටිලද දැන් උඹට ප්රෝටෙක්ශන් දෙන්නෙ. සෙල්ලන් නෑ කොලුවා
![]()
තොපිට කොයින්ද ඕව ! 