එලකිරි Night Club III

Status
Not open for further replies.

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
අප්පටසිරි.. එහෙමද..? :shocked::(

එල එල.. තැපෑලෙන් කේක් ගෙඩියක් එවහං මට.. :D

එල එල..
බුදු සරණයි..!
සතුටින්, පරිස්සමින් ඉඳපං..!
සුභ රාත්‍රියක්..!
සුභ දවසක්..!
ටටා
බායි
උම්මියා

වාසනා එකේ කේකුත් හොඳයි.:yes::yes:
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පූස්;14184640 said:

    සිරාවටම මම පිට කේක් කන්නෙ නෑ ගෙදර ඒව විතරයි කන්නෙ ඔය දැම්මට. අරව දකිද්දී අප්පිරියාවක් එනවා. උපරිම කෑල්ලක් කයි මොනව හරි ඉවෙන්ට් එකක් වගේ නං.:yes::yes::yes::yes:
    ඔව් බං.. පිරිසිදුව හදනවද දන්නෙත් නෑ ඕවා.. සමහර එවුන් හදන බටර් කේක් බල්ලෙකුට කන්න බෑ..
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    ඇන්ටි ගල් මුල් ප්රෝටෙක්ෂන් එකක් දාල තියෙන්නෙ :cool:

    මොන ඇන්ටිද?:shocked::shocked::shocked::lol::lol: උඹත් වෙනම සීන් ගෙනියනවා වගේ. ඇන්ටිලද දැන් උඹට ප්‍රෝටෙක්ශන් දෙන්නෙ. සෙල්ලන් නෑ කොලුවා :lol::lol::lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සුදු රෝස;14184655 said:
    :shocked::shocked::shocked: ඔයා කොහොමද මල්ලි දන්නේ???? ඔයා කාල තියේද????
    මොනාද අක්කියො..? කඩවල් වල තියෙන කේක් ද..?
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    සුදු රෝස;14184638 said:

    tumblr_m45dv5VFB21qmf1si.png
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....

    මම එක්තරා site එකක් පැත්තට ගිහිං එන්නම්..
    තොපි නිදා ගනියව් යකුනේ ! :frown:

    බෑ.......... මම වගේ ස්වීට් අක්කෙක්ට යකා කියනවද මෝඩයෝ???? :frown::frown::frown: කොහෙද යන්නේ????

    නැතුව ඉතිං අල්ලං සෙල්ලං කරන්න ඈ :growl:

    ඇයි ලනු වලින් අල්ලන සෙල්ලමුත් කරන්න හැකිද????
    6.gif
    6.gif
    6.gif
    මම දැනන් හිටියේ නෑනේ.......
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    ඒක කොහෙද තියෙන්නෙ..?

    වාසනා Bakers බං. ගොඩක් ටවුන් වල තියෙන බෝඩ් එකෙන් අඳුර ගත්ත හැකි.:yes::yes:
    උන් ඔය බටර් කේක් ෆ්‍රුට් කේක් එහෙම ගෙදර හදනවා වගේ හදනවා.:yes::yes: ගානත් පට්ට අඩුයි. එතනමයි හදන්නෙත් උණුවෙන්ම බඩු ගත්තහැකි.:)
    හැබැයි ඉතින් ගෙදර ඒව ඊට වැඩ කොලිටි. අම්මගේ කෑමට, අත් ගුනේට, ආදරේට ගහන්න මේ ලෝකෙ කඩ නෑ තාම. සෙනෙහස මික්ස් උන කෑම ලොවෙත් නෑ :cool:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පූස්;14184663 said:
    වාසනා Bakers බං. ගොඩක් ටවුන් වල තියෙන බෝඩ් එකෙන් අඳුර ගත්ත හැකි.:yes::yes:
    උන් ඔය බටර් කේක් ෆ්‍රුට් කේක් එහෙම ගෙදර හදනවා වගේ හදනවා.:yes::yes: ගානත් පට්ට අඩුයි. එතනමයි හදන්නෙත් උණුවෙන්ම බඩු ගත්තහැකි.:)
    හැබැයි ඉතින් ගෙදර ඒව ඊට වැඩ කොලිටි. අම්මගේ කෑමට, අත් ගුනේට, ආදරේට ගහන්න මේ ලෝකෙ කඩ නෑ තාම. සෙනෙහස මික්ස් උන කෑම ලොවෙත් නෑ :cool:
    :yes::yes::yes:
    ඒක ඇත්ත බං..
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    සුදු රෝස;14184662 said:
    බෑ.......... මම වගේ ස්වීට් අක්කෙක්ට යකා කියනවද මෝඩයෝ???? :frown::frown::frown: කොහෙද යන්නේ????

    ඇයි ලනු වලින් අල්ලන සෙල්ලමුත් කරන්න හැකිද????
    6.gif
    6.gif
    6.gif
    මම දැනන් හිටියේ නෑනේ.......

    ඔබ තුමී මට අක්කද නංගිද?:nerd: මම 90.
    වයස ඇහුවොත් එහෙම යුධ ප්‍රකාශ කරන නිසා එහෙම ඇහුවෙ. :P
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    පූස්;14184654 said:

    මොන ඇන්ටිද?:shocked::shocked::shocked::lol::lol: උඹත් වෙනම සීන් ගෙනියනවා වගේ. ඇන්ටිලද දැන් උඹට ප්‍රෝටෙක්ශන් දෙන්නෙ. සෙල්ලන් නෑ කොලුවා :lol::lol::lol:

    ඇන්ටි කිව්වට අක්ක.. ඔය ඉන්නෙ උඩින්.. කොස්සක් අතට දීල පුටුවක ඉඳල තියෙන්නෙ.. :cool: තොපිට කොයින්ද ඕව ! :lol:
     
    Status
    Not open for further replies.