එලකිරි Night Club III

Status
Not open for further replies.
May 15, 2010
1,654
109
0
In your heart.....
:lol::lol::lol:
මීට චුට්ටකට කලින් කිව්ව මතකද අක්කෙ වැරදි වැඩ සේරම අත් අරිනව කියලා.. :D
මම කිව්වෙ අක්කට ඔය සචියා බොරුයි කියන්නෙ කියලා..:lol:


ඒකනේ මල්ලි මමත් කල්පනා කලේ...... :lol::lol::lol:
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පූස්;14184694 said:
    බලු වලිගෙ උනපුරුකේ දැම්මත් නෑනෙ අනේ ඇදේ ඇරෙන්නේ. :P :lol::lol:
    අනේද කියන්නෙ.. ඒකනේ අපි බැරි දේවල් නොකිය ඉන්නෙ.. :lol:

    සුදු රෝස;14184695 said:
    :nerd::nerd::nerd::nerd: අපෝ ඔය කට බෝක්කුව වගේ...... ඒත් හිත හොඳයි..... ඒක නිසා තමයි සචිත් මල්ලි පොඩ්ඩක් හරි මම ඉද්දි කට සංවර කරගෙන ඉන්නේ :lol::lol::lol:
    :yes::yes::yes:
    අනිවා.. මගෙත් බුදු ෆිට් එකක් තමා..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සුදු රෝස;14184701 said:
    ඒකනේ මල්ලි මමත් කල්පනා කලේ...... :lol::lol::lol:
    ඒකනේ මම කිව්වෙ කියන්න දෙයක් නැති කමටයි එහෙම කියන්නෙ කියලා කලින්ම.. :lol:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    ලෝකෙ විනාස උනෙත් නෑ. :(:(
    මොන තරං බලාපොරොත්තු පොඩි බැඳන් හිටියද මම
    ලෝකෙ විනාස වෙනකන්.
    දැන් ඉඳපන්කෝ තව අවුරුදු ගානක්
    මේ ලෝකෙ
    මල කරදරේ.
    :sorry::sorry:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සුදු රෝස;14184704 said:
    එහෙනම් ළමයි මමත් යනවා නිදන්න. 10.15 යි......... බුදු සරණයි හැමෝටම........ සුබ දවසක්...... :) :) :) :)
    ඔව් අක්කෙ මාත් යන්න කියල හැදුවෙ.. සතියකින් විතර ගෙවල් පැත්තෙ ගියේ නෑ.. මේ ටිකේ පොඩ්ඩක් බිසී.. තව ටිකකින් ගිහින් එන්න ඕන..

    අක්කටත් බුදුසරණයි!
    සතුටින් ඉන්න!
    පරිස්සමින් ඉන්න!
    සුභ රාත්‍රියක්!
    සුභ දවසක්!

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පූස්;14184699 said:
    මොක වෙතත් සචියා හොඳ කොල්ලා ගිහින්ද මන්ද .:(:(
    මචං මාත් යනවා.. ගෙවල් පැත්තෙ ගිහින් එන්න ඕන තව ජුන්ඩකින්..

    බුදුසරණයි!
    සතුටින් ඉන්න!
    පරිස්සමින් ඉන්න!
    සුභ රාත්‍රියක්!
    සුභ දවසක්!

     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    සුදු රෝස;14184704 said:
    එහෙනම් ළමයි මමත් යනවා නිදන්න. 10.15 යි......... බුදු සරණයි හැමෝටම........ සුබ දවසක්...... :) :) :) :)

    හරි අක්කා. සුබ දවසක්. ජේසු පිහිටයි.:)
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    මචං මාත් යනවා.. ගෙවල් පැත්තෙ ගිහින් එන්න ඕන තව ජුන්ඩකින්..

    බුදුසරණයි!
    සතුටින් ඉන්න!
    පරිස්සමින් ඉන්න!
    සුභ රාත්‍රියක්!
    සුභ දවසක්!


    එලස් ජේසු පිහිටයි. සුබ දවසක්.:yes::yes:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    පූස්;14186127 said:
    උඹ නැගිට්ටද 4.45ට. අපි දොයියගත්ත.:lol::lol:
    ඕකාට කැම්පස් ඇති අද ඒකයි නැගිටින්න ඇත්තේ:yes:.නැත්තන් කවුරුහරි උදෙන්ම බොන්න දෙනවා කිව්වාද දන් නෑ:eek:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    ඕකාට කැම්පස් ඇති අද ඒකයි නැගිටින්න ඇත්තේ:yes:.නැත්තන් කවුරුහරි උදෙන්ම බොන්න දෙනවා කිව්වාද දන් නෑ:eek:

    :lol::lol::nerd:අපිටනෙ බැරි නැගිටින්න. එලි වෙනකන් ඇහැරලා හිටියහැකි. පාන්දර නැගිටින්න තමයි බැරි.:(:(
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    පූස්;14186185 said:
    :lol::lol::nerd:අපිටනෙ බැරි නැගිටින්න. එලි වෙනකන් ඇහැරලා හිටියහැකි. පාන්දර නැගිටින්න තමයි බැරි.:(:(
    හ්ම් ඒත් ඉතින් 6ට නැගිටින්න වෙනවානේ මට:eek:.
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඕකාට කැම්පස් ඇති අද ඒකයි නැගිටින්න ඇත්තේ
    yes4lo.gif
    නැත්තන් කවුරුහරි උදෙන්ම බොන්න දෙනවා කිව්වාද දන් නෑ
    eek4wd.gif
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඕකාට කැම්පස් ඇති අද ඒකයි නැගිටින්න ඇත්තේ:yes:නැත්තන් කවුරුහරි උදෙන්ම බොන්න දෙනවා කිව්වාද දන් නෑ:eek:
    :yes::yes:
    හැබැයි ඔයවෙලාවට උබ නැගිට්ටා නම් කවුරුහරි බොන්න දෙන්නම් කියලා තමා:eek:
     
    Status
    Not open for further replies.