මීට චුට්ටකට කලින් කිව්ව මතකද අක්කෙ වැරදි වැඩ සේරම අත් අරිනව කියලා..
මම කිව්වෙ අක්කට ඔය සචියා බොරුයි කියන්නෙ කියලා..
ඒකනේ මල්ලි මමත් කල්පනා කලේ......



මීට චුට්ටකට කලින් කිව්ව මතකද අක්කෙ වැරදි වැඩ සේරම අත් අරිනව කියලා..
මම කිව්වෙ අක්කට ඔය සචියා බොරුයි කියන්නෙ කියලා..



පූස්;14184694 said:බලු වලිගෙ උනපුරුකේ දැම්මත් නෑනෙ අනේ ඇදේ ඇරෙන්නේ.![]()
![]()

සුදු රෝස;14184695 said:අපෝ ඔය කට බෝක්කුව වගේ...... ඒත් හිත හොඳයි..... ඒක නිසා තමයි සචිත් මල්ලි පොඩ්ඩක් හරි මම ඉද්දි කට සංවර කරගෙන ඉන්නේ
![]()



සුදු රෝස;14184701 said:ඒකනේ මල්ලි මමත් කල්පනා කලේ......![]()

ඒකනේ මම කිව්වෙ කියන්න දෙයක් නැති කමටයි එහෙම කියන්නෙ කියලා කලින්ම..






සුදු රෝස;14184704 said:එහෙනම් ළමයි මමත් යනවා නිදන්න. 10.15 යි......... බුදු සරණයි හැමෝටම........ සුබ දවසක්......![]()
![]()
![]()
![]()
පූස්;14184699 said:මොක වෙතත් සචියා හොඳ කොල්ලා ගිහින්ද මන්ද .![]()
සුදු රෝස;14184704 said:එහෙනම් ළමයි මමත් යනවා නිදන්න. 10.15 යි......... බුදු සරණයි හැමෝටම........ සුබ දවසක්......![]()
![]()
![]()
![]()

මචං මාත් යනවා.. ගෙවල් පැත්තෙ ගිහින් එන්න ඕන තව ජුන්ඩකින්..
බුදුසරණයි!
සතුටින් ඉන්න!
පරිස්සමින් ඉන්න!
සුභ රාත්‍රියක්!
සුභ දවසක්!


ඕකාට කැම්පස් ඇති අද ඒකයි නැගිටින්න ඇත්තේපූස්;14186127 said:උඹ නැගිට්ටද 4.45ට. අපි දොයියගත්ත.![]()
.නැත්තන් කවුරුහරි උදෙන්ම බොන්න දෙනවා කිව්වාද දන් නෑ
ඕකාට කැම්පස් ඇති අද ඒකයි නැගිටින්න ඇත්තේ.නැත්තන් කවුරුහරි උදෙන්ම බොන්න දෙනවා කිව්වාද දන් නෑ
![]()


අපිටනෙ බැරි නැගිටින්න. එලි වෙනකන් ඇහැරලා හිටියහැකි. පාන්දර නැගිටින්න තමයි බැරි.

හ්ම් ඒත් ඉතින් 6ට නැගිටින්න වෙනවානේ මටපූස්;14186185 said:අපිටනෙ බැරි නැගිටින්න. එලි වෙනකන් ඇහැරලා හිටියහැකි. පාන්දර නැගිටින්න තමයි බැරි.
![]()
.ඕකාට කැම්පස් ඇති අද ඒකයි නැගිටින්න ඇත්තේනැත්තන් කවුරුහරි උදෙන්ම බොන්න දෙනවා කිව්වාද දන් නෑ
![]()



හැබැයි ඔයවෙලාවට උබ නැගිට්ටා නම් කවුරුහරි බොන්න දෙන්නම් කියලා තමා![]()
