එලකිරි Night Club IX

Status
Not open for further replies.

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
avatar382996_36.gif
 

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    වැඩ බන්.7-11 මේ දවස් ටිකේම:dull:
    :baffled::baffled:
    කෝ මේ මලකඩයා
    ජා ඇල ගියා යාලුවෙක්ගේ ගෙදර :)
    අදත් ජා ඇල යනවයි කිව්වෙ
    :yes::yes:
    මේකා හැමදාම අදිනවා වගේ :eek:
    :no::angry::angry::angry::frown:යාලුවෙක්ගේ ගෙදර ගියා පරට්ටියෙ :frown:
    :angry::angry::angry::angry::frown::frown::frown:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සි4 වනම් සැකෙන් කිව්වෙ... අපෙ බඩත් ඒ බෝට්ටුවෙද:P
    ඇ‍යි බොල එදා කුරුණෑගලදි ඌමනේ කිව්වේ.......:oo:
    තෝ අපිට හොරෙන් බිව්වා නේද......ගල් බැල්ලිට මෙලෝ දෙ‍යක් මතක නෑ.....:growl:
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    6-8 beat එකක්ද දැම්මේ.....:rofl:


    අපෝ නෑ බන් ඔරිජිනල් බිට් එකෙන්ම ගැහුවේ..ගොඩක් උන් ඕනෑ කියල තිබුනේ ඒ විදිහට අර ටක ටකස් බිට් එකෙන් අහන්න බැලූ :P
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අපෝ නෑ බන් ඔරිජිනල් බිට් එකෙන්ම ගැහුවේ..ගොඩක් උන් ඕනෑ කියල තිබුනේ ඒ විදිහට අර ටක ටකස් බිට් එකෙන් අහන්න බැලූ :P
    හෙට ත්‍රෙඩ් එකක් දාපන්කෝ බලන්න...... ඔ‍ය කොච්චර ඤැක් ගෑවත් මට උඹව sure නෑ......6-8 දාලා tempo එකත් වැඩි කරලා අච්චාරුවක් හදලද දන්නෑනේ......:rofl::P
     
    Status
    Not open for further replies.