හෙට ත්‍රෙඩ් එකක් දාපන්කෝ බලන්න...... ඔය කොච්චර ඤැක් ගෑවත් මට උඹව sure නෑ......6-8 දාලා tempo එකත් වැඩි කරලා අච්චාරුවක් හදලද දන්නෑනේ......![]()
නෑ බොල..අහලම බලාපිය හෙට

හෙට ත්‍රෙඩ් එකක් දාපන්කෝ බලන්න...... ඔය කොච්චර ඤැක් ගෑවත් මට උඹව sure නෑ......6-8 දාලා tempo එකත් වැඩි කරලා අච්චාරුවක් හදලද දන්නෑනේ......![]()

mix එකේ වැඩ නම් ඉවරයි..හෙට දිහාට දාන්නම් නේ

ඇයි බොල එදා කුරුණෑගලදි ඌමනේ කිව්වේ.......
තෝ අපිට හොරෙන් බිව්වා නේද......ගල් බැල්ලිට මෙලෝ දෙයක් මතක නෑ.....![]()

ඔයේ
ජා ඇල ගියා යාලුවෙක්ගේ ගෙදර
යාලුවෙක්ගේ ගෙදර ගියා පරට්ටියෙ
![]()

ඇයි බොල එදා කුරුණෑගලදි ඌමනේ කිව්වේ.......
තෝ අපිට හොරෙන් බිව්වා නේද......ගල් බැල්ලිට මෙලෝ දෙයක් මතක නෑ.....![]()

තියන එක ඇති බන් මගේ වැඩවලටubalata konda mewwa![]()

උඹයි බඩයි සි4යි පප්පියි බේරිලා ඉන්නව නෙ....![]()

සිරාවට බන් එපා වෙනවාමොන මගුලක්ද ඕයි.... කොහෙ බැලුවත් මෛත්‍රි පනින එක ගැන විතරයි....
මුන්ට මේ රටෙ වෙන ප්‍රශ්න නැද්ද අද...![]()

ඒ මොකදගිණි නරියගෙන් ක්‍රොමෙට මාරු උණා![]()

සිරාවට බන් එපා වෙනවා
ඒ මොකද![]()