සයිට් නම් මොනදා බන්.ඊයේයි අදයි පාරවල් වල මාර ට්‍රැෆික් මුන් ටවුන් මැද්දේ රතිඤ්ඤා පත්තු කරනවාඔව් බන්... අද ලංකාවෙ වෙන මුකුත් වෙලාම නැහැ වගෙ... මොන නිව්ස් සයිට් එකට ගියත් එකම දේ තියෙන්නෙ...![]()


මුලින්ම error දෙකයි ආවෙ... දැන් තුන ගානෙ එනව... එළකිරි එකට විතරයි අවුල... පේජ් ලෝඩ් කරන්න කලින් error එක එනව.![]()






සයිට් නම් මොනදා බන්.ඊයේයි අදයි පාරවල් වල මාර ට්‍රැෆික් මුන් ටවුන් මැද්දේ රතිඤ්ඤා පත්තු කරනවා![]()

එලකිරිය අද තියෙන්නෙම මේමෛත්රී ම නේ . එපා වෙනවා![]()
දේශපාලනයේදී සදාකාලික මිතුරෝත් සදාකාලික සතුරෝත් නැත.![]()






ඔහොම තමයි බන් අන්තිමට ඕකුන් සේරම හොදයි මිනිස්සු නරකයිමොන මගුලක්ද ඕයි.... කොහෙ බැලුවත් මෛත්‍රි පනින එක ගැන විතරයි....
මුන්ට මේ රටෙ වෙන ප්‍රශ්න නැද්ද අද...![]()

R.I.P. ටැග් පෝස්ටින්ගිණි නරියගෙන් ක්‍රොමෙට මාරු උණා![]()

දැන් ඉතින් ජනවාරි පහුවෙනකම් ඔහොම තමයි බන්එලකිරිය අද තියෙන්නෙම මේමෛත්රී ම නේ . එපා වෙනවා![]()
![]()

ඒකනම් ඇත්තදේශපාලනයේදී සදාකාලික මිතුරෝත් සදාකාලික සතුරෝත් නැත.

එකෙන්මජාතිමානයෙන් හිත් පිරිල ඇත්තෙ![]()

අපිට තමයි දෙපැත්තේන්ම කරදරේ
නැහැ බන්... ගිනි නරියට විතරයි අවුල![]()

ඔහොම තමයි බන් අන්තිමට ඕකුන් සේරම හොදයි මිනිස්සු නරකයි
R.I.P. ටැග් පෝස්ටින්![]()
