මොකද්ද වෙන සෙතේ? උබ වගේ නාකි තට්ටයෙක් මලාම ලෝකේ ඔක්සිජන් ටිකක් හරි ඉතිරි වෙනවනෙ..මට නං ඇති සෙතක් නෑ......හැබැයි තෝ වගේ මොට්ටයෙක් මකබෑවිලා ගියාම ලෝකෙට සෙතක් වෙනවනේ.....![]()
ඇයි අවුල්ද? ඉරිසියා කරන්න එපා වේ@..motta sutti awith giyama dawas ganak avatare bump wenawa![]()
මං මැරුනා වගේ නෙවෙයි උඹ වගේ එකෙක් මලාම.......ලෝකෙට තියන අනවශ්‍ය බරකුත් නැතිවෙලා යනවනේ.......මොකද්ද වෙන සෙතේ? උබ වගේ නාකි තට්ටයෙක් මලාම ලෝකේ ඔක්සිජන් ටිකක් හරි ඉතිරි වෙනවනෙ..![]()
කොහෙද බොල බර්ක් නැතිවෙන්නෙ? තෝ ස්කන්ධ සංස්තිථිය දන්නෙ නැද්ද?මං මැරුනා වගේ නෙවෙයි උඹ වගේ එකෙක් මලාම.......ලෝකෙට තියන අනවශ්‍ය බරකුත් නැතිවෙලා යනවනේ.......![]()
එපා සඳේ ඔබෙ සිනා මේ රැයේ..
පිපී දිලේ සිතේ යොවුන් ආදරේ..
මල් මාවතේ තරුසාදයේ
පාවේ කැලුම් ආදරේ..
අඹ මල් යායේ බිඟුදැල් හීයේ මිහිලොල් සරා හැඟුම් පීදුනා..
ලතැවුල් සේදී හසරැල් පාවී ඇගෙ වත පාවී සිනා..
හිත බැඳි සීනේ නෙත රැඳි යාමේ මුවරොන් සැලී ලවන් සේදුනා
මධු සඳපානේ මල්සර යහනේ මල්වර වී ආදරේ..
ගංජා ගංජාස්එපා සඳේ ඔබෙ සිනා මේ රැයේ..
පිපී දිලේ සිතේ යොවුන් ආදරේ..
මල් මාවතේ තරුසාදයේ
පාවේ කැලුම් ආදරේ..
අඹ මල් යායේ බිඟුදැල් හීයේ මිහිලොල් සරා හැඟුම් පීදුනා..
ලතැවුල් සේදී හසරැල් පාවී ඇගෙ වත පාවී සිනා..
හිත බැඳි සීනේ නෙත රැඳි යාමේ මුවරොන් සැලී ලවන් සේදුනා
මධු සඳපානේ මල්සර යහනේ මල්වර වී ආදරේ..

තෝ මැරුණම මිනිය පුච්චන්න පුලුවන්නේ...... එතකොට පදාර්ථය ශක්තිය බවට පත්වෙන හින්දා බරක් අඩුවෙනවා.......කොහෙද බොල බර්ක් නැතිවෙන්නෙ? තෝ ස්කන්ධ සංස්තිථිය දන්නෙ නැද්ද?![]()
මහරගමට වහින්නැතුව වහින්න ඕනෑ තැනකටනෑන කැමති නෑ මට.......කැමතියි මම නෑනට......
![]()

කුඩ්ඩ කුඩ්ඩාස්..ගංජා ගංජාස්![]()
තෝ අත උස්සලද කැම්පස් ගියේ?තෝ මැරුණම මිනිය පුච්චන්න පුලුවන්නේ...... එතකොට පදාර්ථය ශක්තිය බවට පත්වෙන හින්දා බරක් අඩුවෙනවා.......![]()