එලකිරි Night Club IX

Status
Not open for further replies.

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    මට නං ඇති සෙතක් නෑ......හැබැ‍යි තෝ වගේ මොට්ට‍යෙක් මකබෑවිලා ගි‍යාම ලෝකෙට සෙතක් වෙනවනේ.....
    avatar123465_40.gif
    මොකද්ද වෙන සෙතේ? උබ වගේ නාකි තට්ටයෙක් මලාම ලෝකේ ඔක්සිජන් ටිකක් හරි ඉතිරි වෙනවනෙ..
    avatar123465_40.gif

    avatar123465_40.gif
    motta sutti awith giyama dawas ganak avatare bump wenawa
    ඇයි අවුල්ද? ඉරිසියා කරන්න එපා වේ@..
    avatar123465_40.gif
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මොකද්ද වෙන සෙතේ? උබ වගේ නාකි තට්ටයෙක් මලාම ලෝකේ ඔක්සිජන් ටිකක් හරි ඉතිරි වෙනවනෙ..
    avatar123465_40.gif
    මං මැරුනා වගේ නෙවෙ‍යි උඹ වගේ එකෙක් මලාම.......ලෝකෙට ති‍යන අනවශ්‍ය බරකුත් නැතිවෙලා ‍යනවනේ.......
    avatar123465_40.gif
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    එපා සඳේ ඔබෙ සිනා මේ රැයේ..
    පිපී දිලේ සිතේ යොවුන් ආදරේ..
    මල් මාවතේ තරුසාදයේ
    පාවේ කැලුම් ආදරේ..

    අඹ මල් යායේ බිඟුදැල් හීයේ මිහිලොල් සරා හැඟුම් පීදුනා..
    ලතැවුල් සේදී හසරැල් පාවී ඇගෙ වත පාවී සිනා..

    හිත බැඳි සීනේ නෙත රැඳි යාමේ මුවරොන් සැලී ලවන් සේදුනා
    මධු සඳපානේ මල්සර යහනේ මල්වර වී ආදරේ..
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    මං මැරුනා වගේ නෙවෙ‍යි උඹ වගේ එකෙක් මලාම.......ලෝකෙට ති‍යන අනවශ්‍ය බරකුත් නැතිවෙලා ‍යනවනේ.......
    avatar123465_40.gif
    කොහෙද බොල බර්ක් නැතිවෙන්නෙ? තෝ ස්කන්ධ සංස්තිථිය දන්නෙ නැද්ද?
    avatar123465_40.gif
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    එපා සඳේ ඔබෙ සිනා මේ රැයේ..
    පිපී දිලේ සිතේ යොවුන් ආදරේ..
    මල් මාවතේ තරුසාදයේ
    පාවේ කැලුම් ආදරේ..

    අඹ මල් යායේ බිඟුදැල් හීයේ මිහිලොල් සරා හැඟුම් පීදුනා..
    ලතැවුල් සේදී හසරැල් පාවී ඇගෙ වත පාවී සිනා..

    හිත බැඳි සීනේ නෙත රැඳි යාමේ මුවරොන් සැලී ලවන් සේදුනා
    මධු සඳපානේ මල්සර යහනේ මල්වර වී ආදරේ..
    avatar123465_40.gif
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0

    ගංජා ගංජාස් :cool:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කොහෙද බොල බර්ක් නැතිවෙන්නෙ? තෝ ස්කන්ධ සංස්තිථිය දන්නෙ නැද්ද?
    avatar123465_40.gif
    තෝ මැරුණම මිනි‍ය පුච්චන්න පුලුවන්නේ...... එතකොට පදාර්ථ‍ය ශක්ති‍ය බවට පත්වෙන හින්දා බරක් අඩුවෙනවා.......
    avatar123465_40.gif
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ඩේට වලට සහනයක්
    ටොරන්ට් වලට නිමාවක්
    ඩිරෙක්ට් වලට ඇරඹුමක්
    එළකිරියට කරදරයක්
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    avatar123465_40.gif

    ගංජා ගංජාස් :cool:
    කුඩ්ඩ කුඩ්ඩාස්..
    avatar123465_40.gif

    තෝ මැරුණම මිනි‍ය පුච්චන්න පුලුවන්නේ...... එතකොට පදාර්ථ‍ය ශක්ති‍ය බවට පත්වෙන හින්දා බරක් අඩුවෙනවා.......
    avatar123465_40.gif
    තෝ අත උස්සලද කැම්පස් ගියේ?
    avatar123465_40.gif
     
    Status
    Not open for further replies.