එලකිරි Night Club IX

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    නොවැම්බර් වලට වගේ සෙට් වෙමුද.......:D ඊට කලින් කොටාගේ ගෙදර ‍යමන්.......:angry:

    ඒ වගේ කාල‍යක් ‍යනව ඇති බන්.......බදුලු කෝච්චි‍යත් පැ‍ය ගානක් ‍යනවනේ.......:rolleyes:

    බදුලු කෝච්චියත් පැය 9-10 යනව :rolleyes:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    රිදිලා :rofl:තොට ටැග් එකක් තිබ්බත් වැඩක් ඇති ටැග් එකක් දානවාද:rofl: champ is here කියලා දායි :P
    කොර ටෝක,දැං ලිං පතුලටම යන්න පුලුවන් :rofl:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මම නැති වෙයි:sorry:
    උබ මොන මාසෙද යන්නේ:dull:
    ekathama do kiwwe :rofl:
    karaththayaka nagala nugegodata waren nathinam kelinma kotuwata pala :lol:
    මෙහේ කරත්ත නෑ බන්:( බලාගේ පැත්තේ තාම කරත්ත වලින්නේ හයර් යන්නේ:Pබැරිද හය‍ර් එකට කරත්තයක් එවන්න:rofl:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    උබ මොන මාසෙද යන්නේ:dull:

    මෙහේ කරත්ත නෑ බන්:( බලාගේ පැත්තේ තාම කරත්ත වලින්නේ හයර් යන්නේ:Pබැරිද හය‍ර් එකට කරත්තයක් එවන්න:rofl:
    තාම දන්නෙ නෑ :dull:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඒ වගේ කාල‍යක් ‍යනව ඇති බන්.......බදුලු කෝච්චි‍යත් පැ‍ය ගානක් ‍යනවනේ.......:rolleyes:

    ඒක තමා:yes: බදුල්ලට කොලඹ ඉඳන් කිලෝමීටර් කීයද:rolleyes:

    ඒක නම් ජරාම ජරා කට් එකක්......:lol:
    :rofl:
    හොයල බලන්න පුල්වන් ඔනෙ නම්.... මගෙ මල්ලි ගියා :rolleyes:
    උබට මල්ලි කෙනෙකුත් ඉන්නවාද:rolleyes:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    [/COLOR]
    ඒක තමා:yes: බදුල්ලට කොලඹ ඉඳන් කිලෝමීටර් කීයද:rolleyes:
    [/COLOR]

    :rofl:

    උබට මල්ලි කෙනෙකුත් ඉන්නවාද:rolleyes:
    උඩ කමෙන්ට් එකෙ පිළිතුර ඇත
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    [/COLOR]
    ඒක තමා:yes: බදුල්ලට කොලඹ ඉඳන් කිලෝමීටර් කීයද:rolleyes:
    [/COLOR]
    හරි‍යටම මතක නෑ බන්.......බණ්ඩාරවෙල ඉඳන් කිලෝ මීටර් 200‍යි.......මම හිතන්නේ 230ක් විතර ඇති.......:rolleyes:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මගෙ නැන්දගෙ පුතා ගැන මම කිව්වෙ :angry::angry:
    නැන්දගේ පුතා කොහොමද බන් උඹේ මල්ලි වෙන්නේ........:oo::P:rofl:
    බදුල්ලට යන express එකකුත් තියෙනවා නේද:rolleyes:
    ති‍යනවා.......හැබැ‍යි ඒකේ ගාන ගොඩක් වැඩි‍යි මම දන්න විදි‍යට......:rolleyes:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ඕයෙ... ඔන්ලි ෆ්‍රොම් එළකිරි කුකුළෝස්:P:P
    :love::love:ඕයෙ
    අපිට නොකියා සෙට් වී
    ගත් ජයාරූප අන්තර්ජාලයට මුසු කල ඔබ සෑමට ජය !!!
    කවදා එකක්ද බන් කියන්නේ? :confused:
    රිදිලා :rofl:තොට ටැග් එකක් තිබ්බත් වැඩක් ඇති ටැග් එකක් දානවාද:rofl: champ is here කියලා දායි :P
    :lol::lol:රිදෙයි මේකටනම්
     
    Status
    Not open for further replies.