ඔව් බන් උපරිම ගමන් 15ක් විතර ගිහින් ඇති එක පාරක් අනුරාධපුරේ ගියාඋඹ ඉතින් කෝච්චියෙන් කොහෙට කියලා යන්නද.......
ඔය කිව්වට අපේ ගෙවල් පැත්තටත් කෝච්චි යන්නේ නෑ බන්.........
3rd class කියන්නේ බස්වල normal ticket එක වගේ තමයි........ අර ලෑලි සීට් තියන පෙට්ටි එහෙම සෙට් වෙන්නේ 3rd class එකට තමයි.......සීනා හොඳට දන්නවා ඇති.....![]()


ඕකා ඔය මහලොකුවට කෑගහන්නේ කොළබ ඉදන් අවිස්සාවේල්ලට යන කෝච්චිය ගැන මුලු කෝච්චි පාරෙම දුර කිලෝ මීටර් හතලිස් ගානයි

ඒත් මචන් අවිස්සාවේල්ලට යන කෝච්චිවල තමයි පස්ස තැරි ගැහිලා යන ලෑලි සීට් තියෙන්නේ...... ඒක හින්දා සීනා ඒව ගැන හොඳට දන්නවා ඇති.......ඔව් බන් උපරිම ගමන් 15ක් විතර ගිහින් ඇති එක පාරක් අනුරාධපුරේ ගියා
එල එල
අපෝ ඕකා දන්නේත් නෑ බන්ඕකා ඔය මහලොකුවට කෑගහන්නේ කොළබ ඉදන් අවිස්සාවේල්ලට යන කෝච්චිය ගැන මුලු කෝච්චි පාරෙම දුර කිලෝ මීටර් හතලිස් ගානයි
![]()

ඒකනම් ඇත්ත බන්
ඔව් බන්...... අපේ අම්මත් නිදහසේ රහට උයන්නේ රෑටනේ...... ඉතින් බඩ පැලෙන්න කනවා.......![]()
උදේට ඉව්වත් කන්න වෙලාවක් නෑනේ හරියට ඔෆිස් දුවනවා
දවල්ටත් හරියට කෑමක් නෑ
හැමෝම ඔය තැටියෙ තමා![]()

මම රෑට පාන් කන්නේ නෑ බන්එහෙනන් පාන් කාල නිදා ගනින්![]()

එහෙනම් දන්නවා ඇති
ඒත් මචන් අවිස්සාවේල්ලට යන කෝච්චිවල තමයි පස්ස තැරි ගැහිලා යන ලෑලි සීට් තියෙන්නේ...... ඒක හින්දා සීනා ඒව ගැන හොඳට දන්නවා ඇති.......![]()

ඒත් මචන් අවිස්සාවේල්ලට යන කෝච්චිවල තමයි පස්ස තැරි ගැහිලා යන ලෑලි සීට් තියෙන්නේ...... ඒක හින්දා සීනා ඒව ගැන හොඳට දන්නවා ඇති.......![]()


එහෙනන් චූ කරල නිදා ගනින්ඒකනම් ඇත්ත බන්උදේට ඉව්වත් කන්න වෙලාවක් නෑනේ හරියට ඔෆිස් දුවනවා
දවල්ටත් හරියට කෑමක් නෑ
මම රෑට පාන් කන්නේ නෑ බන්![]()
horen diya


අපිට ටැග් නොදී අළුත් ත්රෙඩ් දැමූ වල් පූසා මරමු



යාළුවා;17250677 said:


man ai enne na me paththe tag na mata![]()


පත්තරේටත් දාමු ඔහොම්මහරි pm පාරක් දැන්නම්..අද රෑ 12 මන් ඒක ටගක් රිලීස් කරනවා ගන්න....
12 දෙනවා
