එලකිරි Night Club IX

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
උඹ ඉතින් කෝච්චි‍යෙන් කොහෙට කි‍යලා ‍යන්නද.......:rofl:
ඔ‍ය කිව්වට අපේ ගෙවල් පැත්තටත් කෝච්චි ‍යන්නේ නෑ බන්.........:P

3rd class කි‍යන්නේ බස්වල normal ticket එක වගේ තම‍යි........ අර ලෑලි සීට් ති‍යන පෙට්ටි එහෙම සෙට් වෙන්නේ 3rd class එකට තම‍යි.......සීනා හොඳට දන්නවා ඇති.....:lol:
ඔව් බන් උපරිම ගමන් 15ක් විතර ගිහින් ඇති එක පාරක් අනුරාධපුරේ ගියා:yes:
එල එල:D
අපෝ ඕකා දන්නේත් නෑ බන් :Pඕකා ඔය මහලොකුවට කෑගහන්නේ කොළබ ඉදන් අවිස්සාවේල්ලට යන කෝච්චිය ගැන මුලු කෝච්චි පාරෙම දුර කිලෝ මීටර් හතලිස් ගානයි:rofl:
 
Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඕයෙ :rofl::rofl:
    :rofl:
    ඔව් බන් උපරිම ගමන් 15ක් විතර ගිහින් ඇති එක පාරක් අනුරාධපුරේ ගියා:yes:
    එල එල:D
    අපෝ ඕකා දන්නේත් නෑ බන් :Pඕකා ඔය මහලොකුවට කෑගහන්නේ කොළබ ඉදන් අවිස්සාවේල්ලට යන කෝච්චිය ගැන මුලු කෝච්චි පාරෙම දුර කිලෝ මීටර් හතලිස් ගානයි:rofl:
    ඒත් මචන් අවිස්සාවේල්ලට ‍යන කෝච්චිවල තම‍යි පස්ස තැරි ගැහිලා ‍යන ලෑලි සීට් ති‍යෙන්නේ...... ඒක හින්දා සීනා ඒව ගැන හොඳට දන්නවා ඇති.......:rofl:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    :baffled::rofl:

    ඔව් බන්...... අපේ අම්මත් නිදහසේ රහට උ‍යන්නේ රෑටනේ...... ඉතින් බඩ පැලෙන්න කනවා.......:dull:
    ඒකනම් ඇත්ත බන්:yes: උදේට ඉව්වත් කන්න වෙලාවක් නෑනේ හරියට ඔෆිස් දුවනවා:dull: දවල්ටත් හරියට කෑමක් නෑ:dull:

    හැමෝම ඔය තැටියෙ තමා :dull:
    :dull:
    එහෙනන් පාන් කාල නිදා ගනින් :rofl::rofl:
    මම රෑට පාන් කන්නේ නෑ බන්:rofl:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    :rofl:

    ඒත් මචන් අවිස්සාවේල්ලට ‍යන කෝච්චිවල තම‍යි පස්ස තැරි ගැහිලා ‍යන ලෑලි සීට් ති‍යෙන්නේ...... ඒක හින්දා සීනා ඒව ගැන හොඳට දන්නවා ඇති.......:rofl:
    එහෙනම් දන්නවා ඇති:rofl:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    :rofl:

    ඒත් මචන් අවිස්සාවේල්ලට ‍යන කෝච්චිවල තම‍යි පස්ස තැරි ගැහිලා ‍යන ලෑලි සීට් ති‍යෙන්නේ...... ඒක හින්දා සීනා ඒව ගැන හොඳට දන්නවා ඇති.......:rofl:
    :rofl::rofl:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඒකනම් ඇත්ත බන්:yes: උදේට ඉව්වත් කන්න වෙලාවක් නෑනේ හරියට ඔෆිස් දුවනවා:dull: දවල්ටත් හරියට කෑමක් නෑ:dull:

    :dull:

    මම රෑට පාන් කන්නේ නෑ බන්:rofl:
    එහෙනන් චූ කරල නිදා ගනින්
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :angry::angry::angry::angry:horen diya

    හරි pm පාරක් දැන්නම්..අද රෑ 12 මන් ඒක ටගක් රිලීස් කරනවා ගන්න....:yes::yes:

    අප‍ිට ‍ටැග් නොදී අළුත් ත්‍රෙඩ් දැමූ වල් පූසා මරමු

    :rolleyes::rolleyes::rolleyes:
    යාළුවා;17250677 said:
    :oo::oo:

    man ai enne na me paththe tag na mata :(

    :dull::dull:
    12 දෙනවා
     
    Status
    Not open for further replies.