මේකේ බැට්රිය කොහොමත් ගලවලා බන් තියෙන්නේ...... ඉතින් හම ගැහුවම මොකද වෙන්නේ.......
Compaq CQ62-111TU එකක් බන්.......බැට්රිය අයින් කරලා දැන් නිකම්ම පාවිච්චි කරන්නේ......( ඒ ලබ්බ තිබ්බත් වැඩක් නෑ.....)
වැඩ කරන වෙලාවට කරන්ට් එක ගියොත් කුටුස් ගාල pin එක hard disk එකේ වදින සද්දෙත් ඇහෙනවා.........![]()
කැන්ඩියන් අයිය කිව්ව නෙ අලුත් එකක් ගන්න කියලබැට්රියක් ගන්න ඕන බන්......හොඳ එකක් සෙට් උනේ නෑ......මේකට තව වියදම් කරන එක තේරුමක් නෑ කියලත් වෙලාවකට හිතෙනවා......
එහෙනං මැරියන්......![]()
assemble කරනකොට ඇතුලට UV proof silicon පාරක් ගහල බන්.....![]()
මම පප්පිට දෙන්නම්... මා ගාව ටැග් 3ක් තිබෙදෙකම දාගත්තා....... එකක් හෙට පප්පිට දෙන්නං......
උඹට රෙපක් දෙන්න බැරිලු බන්......
දාරෙට ෆ්ලැට් නියනක් තියලා අඬුවෙන් දුන්න එකක් ටෝං ගාලා.......cover එක කුඩු.......![]()

මම හිතුව උඹට ටැග් එකක් තියනව කියල... මමයි ඒ ටැග් එක දාල තිබ්බෙ...ඒක මගේ නෙවෙයි බන්.......![]()

රෙක්සි එහෙනම් අරක dmtx ට දියන්මම පප්පිට දෙන්නම්... මා ගාව ටැග් 3ක් තිබෙ![]()

ඔව් බන් ඕකුන් දවල් වෙනකම් නිදියල එනව හොදටකෝ අනිත් කුකුළෝ තාම නිදිද![]()