එලකිරි Night Club IX

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මේකේ බැට්‍රි‍ය කොහොමත් ගලවලා බන් ති‍යෙන්නේ...... ඉතින් හම ගැහුවම මොකද වෙන්නේ.......:rofl:

    Compaq CQ62-111TU එකක් බන්.......බැට්‍රි‍ය අ‍යින් කරලා දැන් නිකම්ම පාවිච්චි කරන්නේ......( ඒ ලබ්බ තිබ්බත් වැඩක් නෑ.....):dull:

    වැඩ කරන වෙලාවට කරන්ට් එක ගි‍යොත් කුටුස් ගාල pin එක hard disk එකේ වදින සද්දෙත් ඇහෙනවා.........:sorry:
    avatar123465_40.gif
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    බැට්‍රි‍යක් ගන්න ඕන බන්......හොඳ එකක් සෙට් උනේ නෑ......මේකට තව වි‍යදම් කරන එක තේරුමක් නෑ කි‍යලත් වෙලාවකට හිතෙනවා......:dull:

    එහෙනං මැරි‍යන්......
    avatar123465_40.gif


    assemble කරනකොට ඇතුලට UV proof silicon පාරක් ගහල බන්.....:angry:
    කැන්ඩියන් අයිය කිව්ව නෙ අලුත් එකක් ගන්න කියල
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    දෙකම දාගත්තා....... එකක් හෙට පප්පිට දෙන්නං......:D

    උඹට රෙපක් දෙන්න බැරිලු බන්......:dull:

    දාරෙට ෆ්ලැට් නි‍යනක් ති‍යලා අඬුවෙන් දුන්න එකක් ටෝං ගාලා.......cover එක කුඩු.......:P
    මම පප්පිට දෙන්නම්... මා ගාව ටැග් 3ක් තිබෙ :dull:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඒක මගේ නෙවෙ‍යි බන්.......:no:
    මම හිතුව උඹට ටැග් එකක් තියනව කියල... මමයි ඒ ටැග් එක දාල තිබ්බෙ...:dull:

    මම හෙට පප්පිට එකක් දෙන්නම්... මළකඩය ගාව තියනවනම් DMTX ට දියන්
     
    Status
    Not open for further replies.