එලකිරි Night Club IX

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    බලාගෙන මන්නියෙන් කොටල රම්බො පිහියෙන් අනී :rofl:
    අඩෝ මේ.......ටැග් බුවාලගේ ගෙදර ‍යන්නත් බැරිවුන එකේ උගේ ගෙදරවත් ‍යමුද........:P
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ලොක්කා ත්‍රෙඩ් එක මකපු දවසට තම‍යි උඹට‍යි මලකඩ‍යට‍යි කෙලවෙලා ‍යන්නේ......:rofl:

    කලින් පාර පප්පිගේ rep power එකත් අඩුවුනා.......:baffled:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    බලාගෙන මන්නියෙන් කොටල රම්බො පිහියෙන් අනී :rofl:

    2.gif
    අඩේ අර ෆොටො එකෙත් පිහිය නම් තිබ්බා

    සෙනසුරාදා හවස් වරුවක වගේ පුලුවන් නං මම එන්නං........:yes::rofl:

    :yes:එල ට්‍රයි එකක් දෙමු
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    Mary Kom (2014) උබලා බැලුවද ? හොදයිද?
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අඩෝ මේ.......ටැග් බුවාලගේ ගෙදර ‍යන්නත් බැරිවුන එකේ උගේ ගෙදරවත් ‍යමුද........:P
    මේ ටිකෙ ඕවට යන්න බෑ... ගිහින් ඇවිත් ඕනෙ නම් යමු :rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    2.gif
    අඩේ අර ෆොටො එකෙත් පිහිය නම් තිබ්බා

    :yes:එල ට්‍රයි එකක් දෙමු
    සිරාවටමද ‍යනවද....... එහෙනං මාත් එන්නං.......බෝතලේකුත් අරගෙනම ‍යමන්........:P
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ලොක්කා ත්‍රෙඩ් එක මකපු දවසට තම‍යි උඹට‍යි මලකඩ‍යට‍යි කෙලවෙලා ‍යන්නේ......:rofl:

    කලින් පාර පප්පිගේ rep power එකත් අඩුවුනා.......:baffled:
    :rofl::rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මේ ටිකෙ ඕවට යන්න බෑ... ගිහින් ඇවිත් ඕනෙ නම් යමු :rofl:
    ආ...... උඹ තොලොංචි වෙන්න ඉන්න එකේ ඕකගෙන් මන්න පාරක්වත් වැදුනොත් වැඩ ඔක්කොම හබක්නේ.......:baffled:

    එහෙනං පස්සේ ‍යමන්.......:rofl:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    සිරාවටමද ‍යනවද....... එහෙනං මාත් එන්නං.......බෝතලේකුත් අරගෙනම ‍යමන්........:P

    යන්වනම් යමන් අවුලක් නෑ.:dull: බෝඩිමට සෙට් වෙමු අරූ ගේ:D උබ හිට්ය

    හැබයි හරියට ප්ලේස් එක බලාගන්න ඔනේ. කරුමෙට්වත් ඕක වයර් ශොර්ට් වෙලා සිංහලයො මරන්ව කීවොත්:rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    යන්වනම් යමන් අවුලක් නෑ.:dull: බෝඩිමට සෙට් වෙමු අරූ ගේ:D උබ හිට්ය

    හැබයි හරියට ප්ලේස් එක බලාගන්න ඔනේ. කරුමෙට්වත් ඕක වයර් ශොර්ට් වෙලා සිංහලයො මරන්ව කීවොත්:rofl:
    free වෙලාවක් පොඩ්ඩක් ගිහින් search පාරක් දාල බලපන්......:rofl: මට හිතෙන විදි‍යට නං තැන හො‍යාගන්න අමාරු නෑ.......:yes:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ආ...... උඹ තොලොංචි වෙන්න ඉන්න එකේ ඕකගෙන් මන්න පාරක්වත් වැදුනොත් වැඩ ඔක්කොම හබක්නේ.......:baffled:

    එහෙනං පස්සේ ‍යමන්.......:rofl:
    ඒකනෙ අයියාහ්
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    free වෙලාවක් පොඩ්ඩක් ගිහින් search පාරක් දාල බලපන්......:rofl: මට හිතෙන විදි‍යට නං තැන හො‍යාගන්න අමාරු නෑ.......:yes:

    එල මම බලන්නම්. ඉස්සර නම් ටකස් ගාල හොයා ගන්න් තිබ්බා:dull:
     
    Status
    Not open for further replies.