අඩෝ මේ.......ටැග් බුවාලගේ ගෙදර යන්නත් බැරිවුන එකේ උගේ ගෙදරවත් යමුද........බලාගෙන මන්නියෙන් කොටල රම්බො පිහියෙන් අනී![]()

අඩෝ මේ.......ටැග් බුවාලගේ ගෙදර යන්නත් බැරිවුන එකේ උගේ ගෙදරවත් යමුද........බලාගෙන මන්නියෙන් කොටල රම්බො පිහියෙන් අනී![]()

බඩා...... උඹ දැන් ටැග් දානවා විතරයි නේද.......night club ද ප්ලේස්![]()

ලොක්කා ත්රෙඩ් එක මකපු දවසට තමයි උඹටයි මලකඩයටයි කෙලවෙලා යන්නේ......


බලාගෙන මන්නියෙන් කොටල රම්බො පිහියෙන් අනී![]()
සෙනසුරාදා හවස් වරුවක වගේ පුලුවන් නං මම එන්නං........![]()
එල ට්රයි එකක් දෙමුමේ ටිකෙ ඕවට යන්න බෑ... ගිහින් ඇවිත් ඕනෙ නම් යමුඅඩෝ මේ.......ටැග් බුවාලගේ ගෙදර යන්නත් බැරිවුන එකේ උගේ ගෙදරවත් යමුද........![]()

සිරාවටමද යනවද....... එහෙනං මාත් එන්නං.......බෝතලේකුත් අරගෙනම යමන්........අඩේ අර ෆොටො එකෙත් පිහිය නම් තිබ්බා![]()
එල ට්රයි එකක් දෙමු

ලොක්කා ත්රෙඩ් එක මකපු දවසට තමයි උඹටයි මලකඩයටයි කෙලවෙලා යන්නේ......
කලින් පාර පප්පිගේ rep power එකත් අඩුවුනා.......![]()


ආ...... උඹ තොලොංචි වෙන්න ඉන්න එකේ ඕකගෙන් මන්න පාරක්වත් වැදුනොත් වැඩ ඔක්කොම හබක්නේ.......මේ ටිකෙ ඕවට යන්න බෑ... ගිහින් ඇවිත් ඕනෙ නම් යමු![]()


සිරාවටමද යනවද....... එහෙනං මාත් එන්නං.......බෝතලේකුත් අරගෙනම යමන්........![]()
බෝඩිමට සෙට් වෙමු අරූ ගේ
උබ හිට්ය 
free වෙලාවක් පොඩ්ඩක් ගිහින් search පාරක් දාල බලපන්......යන්වනම් යමන් අවුලක් නෑ.බෝඩිමට සෙට් වෙමු අරූ ගේ
උබ හිට්ය
හැබයි හරියට ප්ලේස් එක බලාගන්න ඔනේ. කරුමෙට්වත් ඕක වයර් ශොර්ට් වෙලා සිංහලයො මරන්ව කීවොත්
මට හිතෙන විදියට නං තැන හොයාගන්න අමාරු නෑ.......
ඒකනෙ අයියාහ්ආ...... උඹ තොලොංචි වෙන්න ඉන්න එකේ ඕකගෙන් මන්න පාරක්වත් වැදුනොත් වැඩ ඔක්කොම හබක්නේ.......
එහෙනං පස්සේ යමන්.......![]()
free වෙලාවක් පොඩ්ඩක් ගිහින් search පාරක් දාල බලපන්......මට හිතෙන විදියට නං තැන හොයාගන්න අමාරු නෑ.......
![]()
