එලකිරි Night Club IX

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    👮 සුබ වේවා මචන්.
    කරදර බාධා නොවේවා.
    පුලුවන් වෙලාවට
    🕗 කුකුලො 🐔 ටික බලන්නනත් වරෙන්
    එළ එළ මචො... අනිව... එළකිරි බොක්කවල් කොහෙ ගියත් අමතක වෙන්නෙ නෑ:D
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මට නම් දැන් වැඩිය එන්න වෙන්නේ නෑ බන්:dull:

    සුභ ගමන් මචන්
    11.gif
    .මේ පාර කොහෙටද යන්නේ:rolleyes:
    කටාර් යන්නෙ මචො
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඊ‍යේ බස් තුනකු‍යි කාර් එකකු‍යි හැප්පිලා තිබුන තැනම අද උදේ ලොරි‍යක් පතබෑවිලා තිබුනා කි‍යහන්කෝ.........:dull:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ඊ‍යේ බස් තුනකු‍යි කාර් එකකු‍යි හැප්පිලා තිබුන තැනම අද උදේ ලොරි‍යක් පතබෑවිලා තිබුනා කි‍යහන්කෝ.........:dull:
    උඹද මන්ද ජෝන්...යන හැමදම පාරෙ හැප්පිල :oo:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    උඹද මන්ද ජෝන්...යන හැමදම පාරෙ හැප්පිල :oo:
    ඉතින් බොල ලංකාවේ ප්‍රධානම පාරේ හැමදාම කිලෝ මීටර් හැට පහක දුරක් ‍යනකොට නිතරම accidents දකින්න ලැබෙන එක සාමාන්‍ය දෙ‍යක්නේ.........:rofl:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ඉතින් බොල ලංකාවේ ප්‍රධානම පාරේ හැමදාම කිලෝ මීටර් හැට පහක දුරක් ‍යනකොට නිතරම accidents දකින්න ලැබෙන එක සාමාන්‍ය දෙ‍යක්නේ.........:rofl:
    :nerd::nerd:
    ඌ පට්ට බිසිලූ:nerd: ගෙදර ආවම විතරයි එලකිරි එන්නේ:yes:
    හප්පේ ආවම කරල යන විනාසෙ මදැයි ප්‍රේජ් එකක් ලෝඩ් වෙද්දි ඩේට ටිකට කෙලවෙනව.GIF නිසා :oo::yes:
     
    Status
    Not open for further replies.