එලකිරි Night Club IX

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
තැන්කූ මචන්......:D

සුපිරිම සින්දුවක්......මගේ ගඩොල් බෑ‍යේ තාම MP3 එක ති‍යනවා......:yes:
:yes:
උඹල කවුරු ගාව හරි කරවල‍යගේ mobile number එකක් ති‍යනවද.......මේ හෝතඹුවා ඉන්නවද මැරිලද කි‍යලවත් දැනගන්න විදි‍යක් නෑනේ.......:oo:
නෑ බන්:no:.කැන්ඩියන් අයියා ගාව තියෙනවාද දන්නේ නෑ :rolleyes:
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නෑ බන්:no:.කැන්ඩියන් අයියා ගාව තියෙනවාද දන්නේ නෑ :rolleyes:
    ඌ ගාව ති‍යෙන්න විදි‍යක් නෑ බන්.......කෝකටත් අහල බලන්නංකෝ......:oo:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    උඹල කවුරු ගාව හරි කරවල‍යගේ mobile number එකක් ති‍යනවද.......මේ හෝතඹුවා ඉන්නවද මැරිලද කි‍යලවත් දැනගන්න විදි‍යක් නෑනේ.......:oo:
    සිරාවටම මූ කෝ බන්:baffled::baffled:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ලොක්කගෙන් මේල් එක ඉල්ලගෙන මේල් එකක් දාමුද:rolleyes::rolleyes:
    එහෙම ඉල්ලපු පලි‍යට email address දෙන්න ලොක්කට බෑ නේද බන්.......:dull:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කරා තාම කියන්න කවුරුත් සෙට් උනේ නෑ :rofl:
    හොඳ පොරක්ව සෙට් උනේ නැත්තං නෙබූ අ‍යි‍යටවත් කි‍යපන්.......ඌටත් ගැරඬි එලවන ලෙවල් එකට සින්දු කි‍යන්න පුලුවන්.......:baffled::rofl:
     
    Status
    Not open for further replies.