තැන්කූ මචන්......
සුපිරිම සින්දුවක්......මගේ ගඩොල් බෑයේ තාම MP3 එක තියනවා......![]()

නෑ බන්උඹල කවුරු ගාව හරි කරවලයගේ mobile number එකක් තියනවද.......මේ හෝතඹුවා ඉන්නවද මැරිලද කියලවත් දැනගන්න විදියක් නෑනේ.......![]()
.කැන්ඩියන් අයියා ගාව තියෙනවාද දන්නේ නෑ 





